පුවත් පෙළ
සමාජ
පාස්කු මහමොළකරු රනිල් යටත් වෙනු ! -කෝටියක් හෙළයෝ,.-
Views: 0
චැනල්4 පාස්කු වින්දිතයින් පිළිබද තීන්දුවට විරෝධය පළ කරන්නෙමු
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු රනිල් – මෙහෙයුම්කරු ඝෝඨාභය මේක නන්නාදුනනා සාමූහීකත්වය කිව්වේ පාස්කුව ගහලා පැය ගාණක් ඇතුලත සියළු කුණු ලේසියට රාජපක්ෂ කානුවට දැම්මට අපිට ඕන අතීතය ගැන යුක්තියක් ඔය අසූචි කානුවේ ලගින නඉත් උන් ගැනත් මේකේ කියවෙන්න ඕන රාජපක්ෂලා කියන්නේ මේ ගේම් එකේ අත දරුවෝ
මේ රටේ සැබෑ ත්රස්තවාදීන් අත් අඩංගුවට ගනු එසේ නැතහොත් ත්රස්තවාදීන්ට සහය පලකිරීම සහ රැකවරණ ලබා දීම පිලිබදව මහ ලොකු ඉ-කෝල 48 පගර නැට්ටන්ට උත්තර බදින්න වෙනවා
චැනල්4 එකේ කතාවෙන් රනිල්ගේ ත්‍රස්තවාදය වහන්න බෑ
පාස්කු ත්රස්තවාදියා රනිල්
අපි එදත් කිව්වා අදත් කියනවා පාස්කු මොළකරු රනිල් මෙහෙයුම්කරු ගෝඨා
මේ ඇත්ත වහන්න චැනල් 4 එකටත් බෑ ගොන් රනිලා ඒ තරමටම කෙලවා ගෙන ඉන්නේ
අපි කරන දේ කියලා කරන
#අපිටපුළුවන්
#කෝටියක්#හෙළයෝ,.
……………………,,,,,,,,,,,,,,,,,
#චැනල්4 එකටත් වැරදුනා
#පාස්කුමහමොළකරුරනිල්
.-කෝටියක් හෙළයෝ.-
,,,,,,,,,,,,,,,,……………………
අරගලය අඩක් ජය ගෙන ඇත
රාජපක්ෂලා ජාත්‍යංතර ත්රස්තවාදීන් කොට ඇත. ලංකාවේ ජේආර් ගෙන් පසු සැබෑ ත්රස්තවාදියා රනිල් වග ඔප්පු කිරීමට සාක්ෂි සම්පිණ්ඩනය කොට ඇත.
.-කෝටියක් හෙළයෝ.-
,,,,,,,,,,,,,,,,,,,,,,,,……………….
කෝ රාජ්‍යයේ හමුදාව, පොලීසිය
රනිල් ඇතුළු පාස්කු ත්රස්තවාදීන් අත් අඩංගුවට ගනු!
.-කෝටියක් හෙළයෝ.-
……………——————–
කෝ රාජ්‍යයේ හමුදාව, පොලීසිය
රනිල් ඇතුළු පාස්කු ත්රස්තවාදීන් අත් අඩංගුවට ගනු!
.-කෝටියක් හෙළයෝ.-
…………….,,,,,,,,,,,,,,,,,,,,,,,,
ඉතිං ඒකට වැඩ කරමු
වැඩ පටන් ගමු
ගමෙන් පටන් ගමු ත්‍රස්තකල්ලි එක්ක ජන්ද ඉල්ලලා කාලය මිඩංගු නොකොට අපි එකට වැඩ කරමු
ඒක ගැන කතා කරන්න සැලසුම් කරන්න සයිබර් මාලිමාවක් හදමු පක්ෂ වලට හානි නෑ ඕනෑම කෙනෙකුට සමූහයකට පක්ෂයකට අදහස් දක්වන්න සහ ක්‍රියාමාර්ග තෝරන්න සයිබර් තෝතැන්නක් හදමු
වැඩ කරන්න බලය ඕනමද
මහා ලොකු දේවල් කරන්න නෑ ක්ෂණික ක්‍රියාත්මක විය යුත්තේ මානව පෝෂණය සහ අධ්‍යාපන වගේම සත්ව ජීවිත රකින්න අපිට බලය ඕනද
ජන්ද සටනකට එහා ගිය ජාතික නිදහස් අරගලයට සෙට් වෙන්න මාලිමා යාන්ත්‍රණයෙන් නෙමෙයි මිනිස් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න මාලිමා යාන්ත්‍රණය සහය වෙන්න
ලංකාවේ දේශපාලනය යනු තවත් පක්ෂ දේශපාලනය නොවේ
මේක ජාතික නිදහස් අරගලයක් පක්ෂ දේශපාලනය මේකට අනුගත නොවුනොත් මේ සමාජ පරිවර්තනය ඉදිරියේ චප්ප වෙනවා
අපි මේ රාජ්‍යයේ පුරවැසියෝ සැබෑ රාජ්‍යය ද්‍රෝහී ත්රස්තවාදීන් එක්ක ජන්ද වලට යන්න අපිට බෑ
අපි මේ රටේ මිනිස්සු අපි රාජ්‍යයක මිනිස්සු අපි අතරේ ඉන්නවා දක්ෂ මිනිස්සු උන් අවදි කල යුතුයි ඒ වෙනුවෙන් කාලය මිඩංගු කරමු
.-කෝටියක් හෙළයෝ.-
,,,,,,,,,,,,,,,,,,,……………………..
දේශද්‍රෝහී ත්‍රස්තවාදියෝ ජාත්‍යංතර මට්ටමින් ඔප්පු වී ඇත.
2019 ජනමතය අහෝසියි
උන්ගේ අනුප්‍රාප්තික රූකඩද අහෝසි විය යුතුය. ත්‍රස්ත රනිල් යටත් වෙනු !
– .-කෝටියක් හෙළයෝ,.-
……………………..,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ත්රස්තවාදයට එරෙහි ඝෝඨා සහ මහින්ද කෙරෙහි තැබූ විස්වාසය භංග වී ඇත.
එබැවින් ඔවුන්ගේ අනුප්‍රාප්තිකයාගේ පත්වීමද අහෝසියි. රනිල් යටත් වෙන්න
.-කෝටියක් හෙළයෝ.-
………………..,,,,,,,,,,,,,,,,,
ඒකට අවශ්‍ය සයිබර් තෝතැන්නක් හදන්න විවිධ අදහස් තියෙන පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට විවෘතව අදහස් ප්‍රකාශ කරන්න
රට ඉස්සරහට ගන්න තනි පුද්ගල කණ්ඩායම් වලට බෑ මින් ඉදිරී දේශපාලනය #පුරවැසිසහභාගීත්ව දේශපාලනයක් බවයි අපගේ හැගීම
……………………………
රනිල් ඔබට තවත් ඔය තනතුර හිමි නෑ.
කරුණාකර යටත් වෙන්න
-කෝටියක් හෙළයෝ-
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,…………………………….
ආණ්ඩු පිහිටුවන්න තවත් බෙදිලා ඉන්නේ නැතිව රාජ්‍යය පිහිටුවන්න සමගිවෙයල්ලා මේක අපේ රට
#අපිටපුළුවන්
-කෝටියක් හෙළයෝ.-
,,,,,,,,,,,,,,,,,,,,,,,,…………………….
රාජ්‍යයේ රාජ්‍ය ද්‍රෝහී ත්‍රස්තවාදින්ගේ අනුප්‍රාප්තික ජනපති මුක්තිය වලංගු නෑ රනිල් නුඹ මේ රටේ තවත් නායකයෙක් හෝ අපගේ ජනපති නෙමෙයි උබගේ නියෝග අනීතිකයි
රාජ්‍යය පරිපාලන දෙපාර්තුමෙන්තුවේ දිස්ත්‍රික් ලේකම් වරුන් යටතේ රාජ්‍යයේ පරිපාලන කටයුතු හසුර වන්න.
සියළු පුරවැසියන් ගම්සභා , ග්‍රාමසභා පිහිටුවා මේ සමාජ පරිවර්තනයට දායක වෙන්න මේ මාතුභූමිය ලෙයින් තෙත්කලා ඇති අපගේ මාවත සාමයේ , සමගියේ සහ අවිහිංසාවාදයේ මාවතයි මේ මොහොතේ සයිබර් අවකාශයේ ලක් වැසියන්ගේ ජීවිතය ඉල්ලා අරගලයේ නියුතු සියළු සයිබර් අරගල කරුවන් එක සමූහයකට ගොනුවෙන්න ඔබේ මිතුරන්ටද එවැනි තැනකට ආරාධනා කරන්න
මේ සමාජ පරිවර්තනය සිද්ධ වෙන්නේ සමාජ එකගතාවයන් මතයි
සමාජ එකගතාවයන් ඇති කර ගන්න සමාජ මාධ්‍යයේ සයිබර් තෝතැන්නක් හදමු
#අපිටපුළුවන්
-කෝටියක් හෙළයෝ.-
,,,,,,,,,,,,,,,……………………..
ත්රස්තවාදයට එරෙහි ජනතා පරමාධිපත්‍ය මෙහෙය වීමට ත්රස්තකල්ලියක අනුප්රාප්තිකයෙකුට උරුම නෑ රනිල්ගේ නියෝග අනීතිකයි !
-කෝටියක් හෙළයෝ-
2019 න් පසු සමාජ තත්වය වෙනස් සහෝදරයා අපි බහුතරයක් මිනිසුන්ගේ මණැස පෑදුවා ඔවුන් ඔවුන්ගේ ජීවිතය නුවණින් දකින මොහොතක් සමාජය සමාජ සම්මුතිකවාදයක් දක්වා ඉහල ස්තරයකට ගමන් කරනවා එම සමාජ තලය තුල අරගලය ප්‍රවේශගත වෙන්නේ අවිහිංසාවාදී මාවතක් තුල බැවින් නියතින්ම සාතන් කල්ලිය පරාජයට පත්වනු නියතයි. මෙම සමාජ පරිවර්තනයේ ඉතිහාසය ලියැවෙන්නේ සයිබර් අවකාශයේ බැවින් දිගුකල් දිණුමක් නියතයි.
-කෝටියක් හෙළයෝ-
දේශපාලන
අගහරු ලෝකේ අළුත්ම පිංතූර
Views: 17
අගහරු ග්‍රහයාගේ අළුත්ම පිංතූර
මුල් පුවත
https://www.facebook.com/myastronomyworld/photos/pcb.764321540886168/764321370886185