Sat. May 18th, 2024
0 0

Views: 6

Read Time:4 Minute, 44 Second

ජැක්සන්ගේ අනතුරේ ඇත්ත කතාව.

ඒක මෙහෙමයි.

මේ වාහනේ අලියෙක් හැපිලා damage වෙච්ච එකක් නෙවෙයි. accident vehicles ගැන දන්න ඕනම කෙනෙක්ට හොදටම තේරෙන කාරනයක් නම්, …. මේ වාහනය ලොකු accident එකකට මුහුන දුන්න වාහනයක් බව…. මට වාහන ගැන ඇති දැනීමේ හැටියට මේක rollover එකක්…. වාහනයක ඔය විදියට බද වටේටම තැලිලා, pillars ඇද වෙන්නේ, වාහනයක් පෙරලුනාම…. ඒ කියන්නේ මේක ප්රපාතයකට පෙරලීමක්…. හරි පරීක්ශනයක් පැවැත්වුවහොත්, වාහනේ damage වුන ආකාරය විශ්ලේෂණය කරලා, සිදු වී ඇති අනතුර ටක්කෙටම කියන්න පුලුවන් …. ඇයි එහෙම කරන්නේ නැත්තේ…..

වනජීවි එකෙනුත් සහතික කලානේ හැපුන අලියෙක් නැති බව,…..ඒකෙන් තේරෙනවා, ඕකේ අලියෙක් හැපුනේ නැතිබව……. අනිත් එක, ….. ඔය වාහනේ ඉස්සරහ සීට් එකේ ගියයි කියන ජැක්සන්ගේ සහෝදරයාට සීරිමක්වත් නෑ…. බලන්න හොදට… passenger side එක තැලිලා තියෙන විදිය… ඔය සහෝදරයා, ඔය වාහනේ ඇතුලේ හිටියනම්, සීරිමක්වත් නැතුව බේරුනේ කොහොමද ….. වාහනේ හැපෙන වෙලාවේ, ඔය සහෝදරයා ඒකේ ඇතුලේ හිටියේ නෑ කියලා හොදටම ශුවර්. හැබැයි, වාහනේ හැපෙන වෙලාවේ ඔහු වාහනය ඇතුලේ හිටිය බවත් අලියා හැපෙනවා දැක්කා බවත් කියනවා….

ඇයි ඉතින් එහෙම එයා බොරු කියන්නේ……

මොකද, එයා තමයි fabricator, ….. කතාව ගෙඩිය පිටින් හදලා ඇසින් දුටු සාක්ශිකරු වෙන්නේ එයා,…. බොරු කතාවක් සමාජගත කරලා මුලු සමාජයම නොමග යවන්න ඉදිරිපත් වෙන්නේ ඔහු… මොකද ඔය අනතුරේ ඇත්ත කතාව කියන්න බැරි තරමට තිත්ත නිසා…..

මෙතරම් කාරනා වසන් කරන්න හේතුව නම්, ඔය අනතුරින් ජීවිත හානි කිහිපයක් වෙන්න ඇති,…. ජැක්සන්ලගේ පවුලට හිතවත් ඉහල බල පරාක්රමයේ ආශිර්වාදයෙන් …..මැරුන උන්ගේ මලකුනු හන්ගන්න ඇති…. මොකද, අනතුරක් වෙලා මැරුනත්, ඒ සියලු මරන වලට වග කියන්න ඕන ජැක්සන් නිසා… මලකුනු හැන්ගුවම ජැක්සන් අහින්සකයි….. මැරුන උන්ගේ පවුල්වල මිනිස්සු උන් එනකම් අදටත් ගෙදර බලන් ඉන්නවා ඇති…. ඔය වාහනේ හැපුන ස්තානය අනිවාර්යයෙන්ම වෙන තැනක් වෙන්න ඕන… සාක්ශි වසන්කරන්න ඕන නිසා, වාහනේ මහ රෑම වෙනත් ස්තානයකට ස්තානගත කරා වෙන්න ඕන….

බලන්න…. ජැක්සන්ව රෝහලට admit කරපු ප්රියන්ත නම් පුද්ගලයා දැන් අන්තරස්ධාන වෙලාලු…. මේ ඔක්කොම drama,
…. කැත ඇත්තක් වසන් කරන්න සාක්ශි වසන් කරන නාටක….

ජැක්සන්ගේ පුතා කියනවා, …… ජැක්සන්ගේ පන රකින්න සවිකරපු උපකරන, ඒ අයගේ පවුලේ මුදලින් මිලදීගෙන රෝහලට පරිත්යාග කරපු උපකරන ලු…. මම අභියෝග කරනවා…. ඔය උපකරන මිලදීගත් බිල පෙන්වන්න කියලා… හැබැයි ඉතින්… මෙච්චර අපරාධ සගවන්න රන්ගන කරනවුන්ට, බිලක් හදලා ගෙනත් පෙන්වන එක මහ කජ්ජක්ද…. නේද…

රාජපක්ශලට චන්දේ දිලා දිනවන්න තරම් මෝඩ මිනිස්සු ඉන්න රටක,…. මේ වගේ පොඩි drama වලින් මිනිස්සු රවටන එක මහ අමාරු වැඩක් නෙවෙයි.

මේ රටේ අති බහුතරයකට සිතීමේ හැකියාව් නෑ…. දැන්වත් මොලේ ටිකක් පාදගන්න… නැත්නම්, මේ රටේ සුලු පිරිසකගේ රැගුම් බල බල, උන්ගේ බිල් අපි ගෙව ගෙව…..තව ගොඩාක් කල් ඉන්න පුලුවන් ….

————————
පසු එකතුව….

Jayantha Rathnakumara අදහස මෙහෙමයි ….
උ. ගැ. – නාමල් සහ ජැක්සන් අතර නොමනාප කමක් තිඹුනා. දුව නිසා වෙන්න ඇති. දන්න තරමින් නාමල් ජැක්සන් බලන්න ගිහිනුත් නෑ. මල ගෙදරවත් ගියේ නෑ වෙන්න ඕන.

රෝහලට ගෙනියපු ප්රියන්ත කියන කෙනා අතුරුදහන්.
අලියෙක් හොයා ගන්න නෑ.
ජැකාගෙ අයියට හානියක් නෑ.
මේවා සැක සහිතයි. අන්තිමට ජැකාගෙ ඝාතනය, තාජුඩීන්ගේ වගේ, X fileඋනා.

එහෙම් වුනා වෙන්නත් පුලුවන් …

ජැක්සන් ඇන්තනී මරණය අනතුරක්ද ? සැලසුම් සහගත කූඨ ඝාතනයක්ද…?

ලිපිය උපුටා ගැනීම මුහුණුපොතෙනි -HN

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
100 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු