Sat. May 18th, 2024
0 0

Views: 0

Read Time:2 Minute, 11 Second

පක්ෂ කියන්නෙම සාතන් කල්ලියේ තවත් කෙමනක් පක්ෂයක සාමාජිකයෙක් නොවී රටේ පුරවැසියන් වෙමු!
-කෝටියක් හෙළයෝ.-

…………………———————–

භෞතික සමාජය නොතේරෙන එන්පීපී එකට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ පුළුවන් නම් පටන් ගනිල්ලා අවු75හේ ජනසංහාරය නොදකින උන්ට පුළුවන්ද කොන්දේසි විරහිතව මිනිස්සු සමගි කරවන්න ඔයාලගේ අධ්‍යාපනය දෙන්න ඇයි ප්‍රමාද
ජනසංහාරයකට මැදි වෙච්ච සමාජයකට ඇත්තේ ප්‍රතිපක්ෂ ක්‍රියා මාර්ග දෙකයි
අධ්‍යාපනය සහ පෝෂණයයි
භෞතිකය නොදකින අධ්‍යාපනය අන්ධයි
බහුතර සමූපකාර බලය අතැතිව ජාතියේ පෝෂණය රැක ගන්න බැරිව මැසිවිලි නගනවා නම් බලය ලැබුණත් රනිල්ලා වගේ මැසිවිලි නගනවා හැර කරන්න දෙයක් නෑ
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
-කෝටියක් හෙළයෝ.-

—————————-…………………………..

උත්තර බදින්නත් කලින් දොරවැසූ මහගෙදර සාමාජික සොයුර සොයුරින් වෙතයි අප අරගලය කරන්නේ නිවරදිවයි සිද්ධ වෙන්නේ සමාජ පරිවර්තනයක් තව තවත් බැන අඩ ගසා ඒ නැවුම් සමාජ පරිවර්තනයේ පහස විදීමට සූදානම් වන්න ඔබලාට ජීවිතය ජීවිතය යලි නිම වන්න උරුමයි
සහෝදරයා අපි මේ කතා කරන්නේ දේශපාලනයක්
දේශපාලනයේ භාෂාවක් තියෙනවා යෝ. වෝ, වගේ අක්ෂරයන්ගෙන් අවසන් වන නාමයන් බහුවිධයි එනම් සාමූහීකයි
අපි වැඩ කරන්නේ නන්නාදුනනා සාමූහිකයක් ලෙසයි
ඇයි අපි ඔයාට අපේ අනන්‍යතාවය හෙළි කරන්න ඕන ඔබ ඉටු කරන්නේ රනිල්ලගේ සාතන් කල්ලියේ උවමනාව. වචනෙකින් හරි අවුරුදු හැත්තෑ පහේ සාතන් කල්ලියට එරෙහි එකෙක් රකින එකෙක් වෙයන් යාළුවා
-කෝටියක් හෙළයෝ-

……………….————————-

පාස්කු මහමොළකරු රනිල් නෙමෙයි නම් මේ වෙන කොට රනිල් කරවපු උන් විතරක් නෙමෙයි ගෑවිච්ච උනුත් අල්ලලා
.-කෝටියක් හෙළයෝ.-

……………………….——————–

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු