Sat. May 18th, 2024
0 0

Views: 0

Read Time:11 Minute, 24 Second

ඉතාම මෑතක අපි මේ රටේ නැවත රාජ්‍යය පිහිටුවනවා .
රාජ්‍යයේ ආරක්ෂාව භාරව සිටි සියළු අධිකාරී ධූරයන් වග උත්තරකරුවන් -කෝටියක් හෙළයෝ.-

……………..——————–

ත්‍රාඩයන් හමුවේ කොදු බිද නොගත් එරික් පෙරේරා ජනතාවගේ පොලිස්පති
ශ්‍රි ලංකා රාජ්‍යයේ ඉරණම තීන්දු කරන මේ මොහොතේ අධිකාර ධූරයේ සේවය කරන ඔබ රාජ්‍යය උන්නතිය වෙනුවෙන් දිවි පරදුව්ට තබන්න මරාගෙන මැරෙන්න ත්‍රාසජනක ජවනිකා ඕන නෑ ඔයාලා දන්නවා සෙට් එක පැය දෙක තුනක වැඩක් මහත්තයෝ.
මහජනතාව ඔවුන්ගේ වගකීමෙන් කොටසක් ඉටුකලා
ඊට පස්සේ ඔවුන් ඒ වගකීම නැවත රාජ්‍යය අංශයට පැවරුවා
බයට නෙමෙයි
ඒ වෙලාවේ මැදිහත් වෙලා ඒ මැදිහත් වීම ඇතුලේ බලවත් වෙලා හිටපු කට්ටියකුත් හිටියා
කොහොම උනත් පවුල් පැලැන්ති දේශපාලනේ අවසානයි
දේශපාලකයන්ගේ සපත්තු ලෙවකන නිවට නියාළු වහල්ලු වෙනුවට රාජ්‍යයේ අධිකාරී ධූරයේ වගකීම ඉටු කරපල්ලා
කැමති නම් එරික් පෙරේරා මහතා හෝ ඔහුගේ නිර්දේශිත අධිකාරි තනතුරේ සේවය කරන අයෙකු විසින් රාජ්‍යයේ පොලිස් රාජකාරී වගකීම බාර ගන්න
ඔය ලොකු ලොක්කො ඔක්කොමගෙම විස්තර තියෙනවා ඒවා ජාතික බුද්ධි අංශයේ පවතිනවා
රනිල් උඹ මේ සෙල්ලම් කරන්නේ රාජ්‍යයක් එක්ක
මේ රාජ්‍යයේ උඹ මොකෙක්ද
මන්ත්‍රී කමක්වත් දෙන්න සුදුසු නෑ කියපු පරයෙක්
රනිල් තමුන් දැන ගන්නවා මේ පාලනය ගෙනියන්නේ අනීතිකව
රටක ජනතාව පත් කල ජනාධිපතියි – අගමැතියි ජනතාව විසින් පැන්නුවට පස්සේ පන්නපු එකාගේ හුංහියට උඹ රගපෑවට උඹට මේ අනීතික පාලනයට ජාතික , පාක්ෂික අයිතිය හෝ නෛතික අවසරයක් නෑ
මේ එරික් පෙරේරලගේ හෝරාවයි ජාතික වගකීම වෙනුවෙන් දිවි දෙන්න ඕන නෑ රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන්න
පොලිස් පොඩ්ඩෝ.-

——————–……………….

මිනිස් ආත්මයක් උරුම වග නොදන්න උන් එක්ක වහල් සමාජයක් ගැන කතා කිරීමත් වැරදියි
සැලසුම් සහගතව නූගත් කල මිනිස් ජීවිත. ජාතියකට අධ්‍යාපනය හා පෝෂණය දෙන්න දැනෙන උන් වැඩක් හදපල්ලා
.-කෝටියක් හෙළයෝ.-

……………………——————-

නාකි හම්පඩ රනිල් උඹ මොකෙක්ද රාජ්‍යයක් එක්ක සෙල්ලම් දාන්න
-.-කෝටියක් හෙළයෝ.-

———————-,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

පඩත්තල දීප්ති කුමාර ගුණරත්න කියන්නේ තම්බි මුදලි සාතන් කල්ලියේ එකෙක්
-කෝටියක් හෙළයෝ.-

…………………———————-

රනිල් ඔයා තම්බිමුදලි ත්‍රස්තවාදී කල්ලියේ අන්තිමයා
අපි -කෝටියක් හෙළයෝ.-

………………….————————–

හසමගිය බලය වේ
ජනතා ජයග්‍රහණ ලබන්න තව සමගි වෙයල්ලා මුං මේ රටේ මංකොල්ල කෑව හැමසතේම ආපහු දෙනකම් සමගි වෙයල්ලා
මේක ගිරියපුප්පගෙන අඩි හප්පපා කෑගහන වෙලාවක් නෙමෙයි ජාතියට අධ්‍යාපනය සහ පෝෂණය දෙන්න සමගි වෙයල්ලා
#අපිටපුළුවන්
#මේමගෙරට
නාකි හම්පඩ ත්‍රස්ත කල්ලිය යටත් කර ගැනීම රාජ්‍යයේ ආරක්ෂක අංශයන්ට බාරයි
අපි මේ රටේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ ජාතියක මතුපරපුර
වැව් දාගැබ් හදපු මිනිස්සුන්ගේ මිහිපිට ජීවමාන හුස්ම
සමගි වෙයල්ලා
සංවිධානය වෙයල්ලා ග්‍රාමසභා , ගම්සභා පිහිටු වෙයල්ලා මේ රාජ්‍යය නැවත ගොඩ නගන්න නාකි හම්පඩයෝ එක්ක ඔට්ටු උනා ඇති.
#මේඅපේරට
-කෝටියක් හෙළයෝ-ම්පඩයෝ එකම බල්ක් එකක් වෙලා

තම්බි මුදලි ත්‍රස්තකල්ලිය යටත් වෙයව්!
-කෝටියක් හෙළයෝ-

…………………————————

සමගිය බලය වේ
ජනතා ජයග්‍රහණ ලබන්න තව සමගි වෙයල්ලා මුං මේ රටේ මංකොල්ල කෑව හැමසතේම ආපහු දෙනකම් සමගි වෙයල්ලා
මේක ගිරියපුප්පගෙන අඩි හප්පපා කෑගහන වෙලාවක් නෙමෙයි ජාතියට අධ්‍යාපනය සහ පෝෂණය දෙන්න සමගි වෙයල්ලා
#අපිටපුළුවන්
#මේමගෙරට
නාකි හම්පඩ ත්‍රස්ත කල්ලිය යටත් කර ගැනීම රාජ්‍යයේ ආරක්ෂක අංශයන්ට බාරයි
අපි මේ රටේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ ජාතියක මතුපරපුර
වැව් දාගැබ් හදපු මිනිස්සුන්ගේ මිහිපිට ජීවමාන හුස්ම
සමගි වෙයල්ලා
සංවිධානය වෙයල්ලා ග්‍රාමසභා , ගම්සභා පිහිටු වෙයල්ලා මේ රාජ්‍යය නැවත ගොඩ නගන්න නාකි හම්පඩයෝ එක්ක ඔට්ටු උනා ඇති.
#මේඅපේරට
-කෝටියක් හෙළයෝ-

……………..————————–

මිහින්තලා පුදබිමේ විදුලිය විසංධිකල රාජ්‍යය විදුලිබල මණ්ඩලය තරාතිරම නොබලා පොලුතබා ඇති මැති ඇමතිවරුන්ගේද විදුලිය විසංධිකරනු!
-.කෝටියක් හෙළයෝ.-

……………………—————————-

රාජ්‍යයේ විධායක සහ අධිකාරි සේවයේ නියතු සේවකයින් රාජ්‍යසේවකයින් සහ රනිල් සේවකයින් ලෙස පිල් බෙදෙනු !
.-කෝටියක් හෙළයෝ.-

…………………———————-

එක දවසින් බෑ
දවස් පහක තක්සේරුවක් තමයි තියෙන්නේ ඒත් දවස් තුනකින් ඉවර වෙන්න නියමිතයි . සංවිධානය වෙයල්ලා -කෝටියක් හෙළයෝ-

…………….—————————

සමාජ භෞතිකය අහුවෙන්නේ නැති ලදරුදේශපාලනයට මොකවත් බෑ
කෝටියක් හෙළයෝ-.

………………….————————–

මිනිස් ජීවිත දෙවියන්ට බාර කල පාලකයින්ට සත්ව ජීවිත කජ්ජක්ද ?
-කෝටියක් හෙළයෝ .-

…………….———————–

කුරුල්ලගේ කතාවේ මුල් කතාව
ඇත්තටම මම එළියට ගියේ දුම්පානයට
එක් වරම පියඹිය නිහැකි කුරුළු පැටියෙක් උදව් ඉල්ලමින් මදෙසට ආව ඒත් ඌ මගින් නැවතුනා ඒත් එක්ක මම ඌ එක්ක කතා කරන්න ගත්තා ඌ මාව විස්වාස කරලා ලගටම ආවා ඒත් එක්කම මට දුරකතන ඇමතුමක් ආවා කුරුල්ලත් එක්ක තිබ්බ සම්බන්දය ගිලිහුනා ඌට මාකෙරෙහි තිබ්බ විස්වාසය ගිලිහෙන්න ඇති ඌ මගෙන් ඈත් උනා ඒක මට දැනුනා දුරකතන ඇමතුම අතර කාලයෙත් මා ඌ පිලිබදව විමසිල්ලෙන් උන්නා ඒත් ටිකෙන් ටික මගේ ඌ පිලිබදව තිබ්බ අවධානය ගිලිහුනා
ඇමතුම විසංධි වෙන්නත් කලින් මට ඌ සිහි උනා විපරම් කරද්දියි දැක්කේ උගේ අවධානම් ස්වභාවය පූසෙකු විසින් ඌට කුරුමානම් අල්ලමින් ටිකෙන් ටික සැහැල්ලු අඩි තියමින් ලන්වෙනවා ඒ තාපයට එපිටින් තිබ්බ මල්වැට උඩින් පනින්න මට හය්ය නෑ කියලා දැනුනා මල් වැට නොමැති අවකාශයට මගේ හය්යෙන් දුවන්න විනාඩියකට වඩා වැඩි කාලයක් කල හැකි එකම උපාය මාර්ගය වූයේ වෙර යොදා සබ්ද නැගීමයි ඒ වෙලාවේ මටත් අදහා ගත නොහැකි ශක්තියකින් ශක්තිය පිටවිය පූසා විෂ්මිත උනා ඒ අවසරයෙන් මම වැටෙන් පනින්න ක්‍රියාත්මක උනා මම හිතන්නේ තප්පර ගානකින් මම කුරුල්ලත් පූසත් අතර මැද පූසා කුරුල්ලා කෙරෙහි අවධානයෙන් උන් නිසාදෝ මගේ මාධකය ඌට දෙවන වරත් විස්මය ගෙන දෙන්නට ඇති නො අනුමානය එසේ නොවන්නට ඌ එලෙස පැන දුවන්නේ නොමැත ඊට පසුවයි මම කුරුල්ලට ලන් උනේ ඒත් ඒ වෙනකොට ඌට සිහි විකල් වෙලා පිදුරු ගහේ එල්ලෙන තරමට අසරණ වෙලා උගේ සිහි විකලේ කොච්චරද කියනවා නම් ඒක නැති කලේ මගේ ටී ෂර්ට් එක ඇතුලට බලෙන් ඔබලයි ඌට මගේ හද ගැස්ම දැනෙන්න ඇති ඌ සන්සුන් උනා
ඊට පස්සෙයි මගේ අනිත් ප්‍රස්නේ
කුරුල්ලව ටී ෂර්ට් එක අස්සේ තියාගෙන වැට පනින්න හිත ඉඩ දුන්නේ නෑ මම උදයගෙන් උදව් ඉල්ලුවා මම ඌව සුරක්ෂිතව උදය අතට දීලයි ඒ වැට පැන්නේ
-අජිත්-

…………………——————————-

කෝටියක් හෙළයන්ගේ , ඔබ , එකෙක් වෙන්න
ප්‍රස්නයක් නෑ සහෝදරවරුනි මතවාදය මොකක් උනත් මානව සහ ස්වභාවික පැවැත්ම රැකෙනවනම්,

– කෝටියක් හෙළයෝ.-

………………..————————-

රාජ්‍යද්‍රෝහී තම්බි මුදලි ත්‍රස්තවාදීකල්ලියේ අවසන් පුරුක රනිල් -රවී යටත් වෙනු !
.-කෝටියක් හෙළයෝ.-

………….——————————-

ජවිපෙ කියලා බෙදෙන්නේ නැතිව ජාතික නිදහස් අරගලයට සෙට් වෙන්න මේක පක්ෂක වැඩක් නෙමෙයි ජාතියක වැඩක්- කෝටියක් හෙළයෝ,.-

…………….————————

හෙළයෙක් කියන්නේ හැගීමක් ඒකට ජාති කුල ආගම් බේදයක් නෑ

……………………————————

නෑ සිව් හෙළ කියන එක
ඒකට ජාතියක් ජන්මයක් ඕන නෑ අවශ්‍ය වන්නේ මානව සහ ස්ව්භාවික පැවැත්ම තහවුරු කිරීමට කැපවුන ආත්මීය බැදීමයි

———————————-………………….

නෑ සහෝ අපි හෙළයෝ
ඉතා කෙටි කලකින් හෙළයෝ බෝ වෙන්න නියමිතයි අළුතෙන් ප්ලන්ට් කරන්න ඕන නෑ හෙළකම කියන්නේ ලේ කමයි අපි නැවත මේ දූපතේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා කියලා පතන මිනිස් ජාතියට නැවත පණ දෙනවා ඒකයි අපේ හෙළකම අපි ..
කෝටියක් හෙළයෝ.-

—————————-………………….

ඕක අදක ඊයෙක ප්‍රස්නයක් නෙමෙයි අසමගි වූ හැම කාල වකවානුවකම් හෙළයෝ හිටියේ හෙළුවෙන්
ඒත් සහෝ හෙළයෝ කියන්නේ පුදුමාකාර ජාතියක්
අද කොන්දේසි විරහිතව සමගි උනොත් හෙට ලෝකයේ බලවත්ම ජාතියක්
මේ හෙළ ද්වීපයේ රුක්ෂදේවතාවන් ලෑලි කොට උපයා ගත් මුදල් ඇති තවත් අවුරුදු සීයකට
මුං මේ රටෙන් මංකොල්ල කාපු සල්ලි හන්ගලා තියෙන්නේ වෙන ග්‍රහ ලෝකයක නෙමෙයි
හෙළ ද්වීපයේ සම්පත් ලෝකයේ හැමතැනම මතුපරපුර වෙනුවෙන් රාජ්‍ය දේපලක් විදියට සංරක්ෂණය කරන්න පුළුවන්
ඔය ගස් සල්ලි විතරයි අවුරුදු 75ක් තිස්සේ මුන්ගේ මංකොල්ල ධනය රාජ්‍යය සතු කලහම අපි ලෝකයේ බලවත් ජාතියක් ඒක එහෙම වෙන්න නම් අපි ඊට සාපේක්ෂව ජනතාව යාවත්කාලීන කල යුතුයි
සැලසුම් සහගතව නූගත් කල ජාතියකට අධ්‍යාපනය දෙන්න ඕන
නිකන් ආටෝපෙට තර්ක නොකර මේ ජාතික වගකීම වෙනුවෙන් ඔබට කල හැකි දායකත්වයත් තිබේ නම් එතනින් පටන් ගන්න ඔබෙන් පටන් ගන්න ඔබ පෙරමුණ ගන්න
.-කෝටියක් හෙළයෝ.-

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු