Sat. May 18th, 2024
0 0

Views: 0

Read Time:9 Minute, 21 Second

රටක ප්‍රචන්ඩකාරීන් නොවී පාලකයෝ වෙමු.
ඔබලාගේ කෝපය සාධාරණයි. තරුණයින් ඉතා සාමකාමීව. දින තිස් ගාණක් තම විරෝධය පෑවා මෙච්චරක් මේ පාලකයෝ සිතා සිටියේ ලංකාවේ මිනිස්සු නිවට ජාතියක් කියලා , මෝඩ ජාතියක් කියලා උන් අවුරුදු හැත්තෑ හතර පුරාම කලේ මේ රට වැසියන්ගේ පැවැත්ම අහෝසි කල එකයි . ඒ වෙනුවෙන් මුන් ප්ලෑන් කරලා තිස් අවුරුදු යුද්ධ ඇති කලා , 88\89 නිර්මාණය කලා දැං මුං සාගත ඇති කරලා තියෙනවා විනාශයේ ප්‍රමාණය හිතා ගන්නවත් බැරි යුද්ධයක් කාදිනල් තුමා පල්ලිය ඇතුලෙම ගින්න නිව්ව හින්දා මුං පවුල් පැලැන්ති සෙට් එකේ මේ සැරේ යුද්ධය අවුලවා ගන්න බැරි උනා
ඕකයි ඇත්ත.
මේවා අපේ ඇත්ත ජීවිත නෙමෙයි මේ මහපොලව අපිට විස්වාසයි, අපි අපේ ඇත්ත ජීවිත හොයමු
මේ මහපොළව අපිට කෝටි දහයකට කන්න දෙන්න පුළුවන් අපි ඔක්කොම එකතු උනොත් මේ රට අවුරුදු තුනෙන් ගොඩ දාන්න පුළුවන් ඒක කරන්න නම් අපි හැමෝම පාලකයෝ වෙන්න ඕන එහෙම උනහම ගොඩ නගා තිබෙන කිසිවක් විනාශ කරන්නේ නෑ.
කෝටියක් හෙළයෝ.


බල හුවමාරුව සිදුව අවසන්.
සෑම ග්‍රාමසේවා වසමක්ම මුල් කොට ගෙන බලය තහවුරු කර ගන්න- කෝටියක් හෙළයෝ-


මහජනතාව බලවත් වග ඔප්පු කොට අවසන්
ග්‍රාමසේවා වසම දක්වා තම බලය තහවුරු කර ගැනීම ජනතාවම විසින් කල යුතුයි- කෝටියක් හෙළයෝ-


උන්ගේ නිර්මිතයන්ට වශීකෘතව නොසිට මහජන බලය ග්‍රාමසේවා මට්ටමින් තහවුරු කරමු- කෝටියක් හෙළයෝ-


මහජනතාව බලවත් බව ඔප්පු කොට හමාරයි . ඒ බලය පවතින්න නම් මහජන බලය ග්‍රාමසේවා මවසම් මට්ටමින් තහවුරු කර ගන්න ඕන


මොකා දිවුරුම් දුන්නත් අපිට එකයි
රනිල් කන්නේ කහදගමටත් එහා කියලා කොල්ලෝ ටිකක් කියන් ගියා.


නාට්‍ය ඇති !
අපිට ඇත්ත ජීවිත දියව්.
තොපි ඔක්කොම පලයව්.- කෝටියක් හෙළයෝ-


අපිට පුළුවන් අපි සමගි වෙමු . අපි කොහොම ජාතියක්ද කියලා මේ මහා වැව් , දාගැබ් සහ වාරි සංස්කෘතිය සාක්ෂි . අපිට පුළුවන් එකතුවෙමු . සාමය සහ අවිහිංසාව හැර මගක් නෑ -කෝටියක් හෙළයෝ.


පාස්කු ප්‍රහාර නාට්‍යයේ මොලකරු අගමැති
මෙහෙයුම් කරු ජනපති දිට්ඨ ධම්ම වේදනීය කම්ම ඇත්ත වෙන්ඩ යනවද මන්දා

………………………..

ඊයා ඕයි තමුන්ලා මේ නාකි මිනිහට වැඩිය මිනිහෙක් හදන්න පක්ෂයට බැරි උනා මොකටද මහත්තයෝ ඔයාලගේ තරුණකම

,,,,,,,,,,,,,,,,,,,,,

රනිල්ගේ දිවුරුම පැය කීපයකට වන ලකුණු

ජාතික ලැයිස්තුව එකක්
අනික 222 එපා කීම ජන බලය බලවත් වගට උසාවි නියෝගයක් ලබා ගැනීමට නියමිතයි මේ සදහා නීතීඥ කන්ඩායම් කීපයක්ම කටයුතු කරමින් සිටින වගට කනින් කොන පුවත් සැල කරයි එය ඇත්තක්ද ?


උන්ගේ නාට්‍ය කෑලි අපිට වැඩක් නෑ
රට වෙනුවෙන් වැඩ කරන්න කෝටියක් සෙට් වෙමු
ග්‍රාම නිළධාරී වසම් මට්ටමින් සංවිධානය කරන්න
ග්‍රාම නිළධාරී කාර්යාලය බහුජන කාර්යාලයක් කරන්න

සංවර්ධන නිළධාරීන්, විසින් වසමේ සම්පත් පිලිබදව ඇත්ත සංඛ්‍යාලේඛණ ඇතුලත් කරන්න.
වසමේ සම්පත් කළමණාකරණය කරමු මීට අදාල ඩේට බේස් එක හදන එකට දායක වෙන එක අපි හැමෝගෙම වැඩක් ඒක අදාල වෙන්නේ ඒ විෂය පිලිබදව දන්න අයටයි
නැවත ගමේ කිරි හලක් හදන්න ඕන අවශ්‍ය මේ වගේ යළි ස්ථාපනය කල යුතුව ඇත.
එව්වා ඔක්කොම කරන්න වැඩ්ඩෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා
මේ වෙන කොට ඉතා නුදුරේම සාගතයක් ඇති වෙන්න නියමිතයි
රනිල්ලා හිතන් ඉන්නේ මේ සැරේ මිනිස්සු පාරට බැස්සේ වෙඩි කන්න බලාගෙන මිසක් ඔයාගෙන් ලාබෙට පරිප්පු කන්න බලාගෙන නෙමෙයි
රනිල් මහත්තයෝ ඔයා හිතනවද ඔයාලගේ නාට්‍ය කෑලි වලට ආයි මිනිස්සු සෙට් වෙයි කියලා. ඔයාලා ඇත්තට පරාද උනේ ගිය අවුරුද්දේ .
දැං කට්ටිය ටක්කෙටම අහු වෙලා ඉන්නේ
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු රනිල් අගමැති
පාස්කු ප්‍රහාරයේ මෙහෙයුම් කරු ගෝඨා අගමැති
නුඹලාගේ නාමයන් ඉතිහාසයේ කිසි දිනෙක වීරයන් නොවනු ඇති.
නූතන ඉතිහාසය අපි ලියන්නෙමු
අපි මේ මාතෘ භූමියේ කෝටියක් හෙළයන් යලි සේවයට කැදවන්නෙමු.
අර්ධ නාගරික කලාපය කේන්ද්‍ර කොට ගෙන ඉතා කෙටි කලකින් ආහාරයට ගත හැකි බෝග වැවිය යුතුය.
උන්ගේ දේශපාලන අරමුණ අපේ පැවැත්ම අහෝසි කිරීම නම් අපේ දේශපාලන අරමුණ විය යුත්තේ මානව සහ ස්වභාවික පැවැත්ම තහවුරු කිරීමයි තොපි අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට මංකොල්ල කෑවා නැති යුද්ධ ඇති කරලා උන්ඩෙනුත් කොමිස් ගැහුවා මැරුණ මිනිස්සු ගාණට ලංකාවේම සීයක් දෙසීයක කට්ටියක් තරුපටි ගහගත්තා
මුං ගේ අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති අරමුණ උනේ මේ අපේ මාතෘභූමියෙන් අපේ පැවැත්ම අතුගා දැමීමටයි අපි අපේ පැවැත්ම ස්තිර කරමු ජයග්‍රහණයේ මාවත එයයි .
කෝටියක් හෙළයෝ-

……………………………..

රනිල් වික්‍රමසිංහ
මේ අරගලය
සැමන් ටින් එකේ පරිප්පු වල මිල වැඩි නිසා කල අරගලයක් නොවන වගට ඔප්පු කිරීමේ සමාජ වගකීම අප සතුය
#අවු74රේ පවුල් පැලැන්ති ශාපය පරාජය කරමු.
– කෝටියක් හෙළයෝ,,.-

…………………

පල නාකි රනිලෝ යන්න
උඹට බෑ අපි අන්දන්න උබට බැරි නිසයි මුන්ට දුන්නේ උන්ට ගහලා පන්නන කොට මෙයා එනවලු මේක රාජ්‍යයක් උඹලා මේ සෙල්ලම් කරන්නේ රාජ්‍යක් එහි මානව ස්වභාවික පැවැත්ම එක්ක.
බබා සෙල්ලම් බෑ අපි හෙළ තරුණයෝ තොපි පවුල් පැලැන්ති මාරුවෙන් මාරුවට මේ රටේ ගස් , ගල් පස් , වැලි ටිකේ ඉදන් මංකොල්ල කාපු සල්ලි දියව්
උඹලා උඹලගේ මංකොල්ලය වහගන්න මේ රටේ තිස් අවුරුදු යුද්ධ ඇති කලේ ප්ලෑන් කරලා
ඒ විතරක් නෙමෙයි තොපි ඒ යුද්ධේ අස්සේ මිනිස්සු මරන්න ගේන උන්ඩෙනුත් කොමිස් ගැහුවා උඹලා තිරිසන් ආත්ම ගත කරන උන් මිසක් මින්ස් ආත්ම වල ජීවත් වෙන එවුන් නෙමෙයි – කෝටියක් හෙළයෝ-


ඉවර නෑ
ගේම අතාරින්න එපා මුං දැං රනිල් ඉස්සරහට දාගෙන දැනට සේප් වෙලා පස්සේ ගේම දෙන්නයි ලෑස්තිය. අප සැම එකාවන්ව කැපකිරීම් කොට ස්ථාපිත කල මහජන බලය කොල්ල කන්න ඉඩ නොදෙමු. ග්‍රාම සේවා වසම් දක්වා බලය තහවුරු කරමු
කෝටියක් හෙළයෝ-

………………

දිට්ඨ ධම්ම වේද කේස් එකක් නෙමෙයිලු බැසිලයි – මහින්දයි බෑ කියලා පැනලලු කියල ආරංචියි පැලැන්ති පාලනයේ ලොක්කා නිසා උර දෙන්න වෙලාලු
ලංකා දේශපාලනයේ සෑම දේශපාලන චලනයක් පස්සෙම හිටියේ ජේආර්ගෙන් පස්සේ රනිල් ජේආර්ගේ කාලෙත් ආර් ප්‍රේමදාසට සෙට් වෙලා මෙයාට ඕන වැඩේ කලා ආර් ප්‍රේමදාස නැත්තටම නැති කලා ප්‍රේමදාසගේ උඩින් දාලා ලංකාවේ ඔළු ටිකට ගේම දුන්නා
මංගල , කිලී මහරාජා ඝාතනයන් වෙන්නෙත් රනිල්- චන්ද්‍රිකා උවමනාවට.
චන්ද්‍රිකාගේ මතක රූප අතරේ
විජයගේ ආදාහනයදාත් , ලක්ෂ්මන් කදිරගාමන් සහ මංගලගේ අවමංගල්ල්‍යයේදී තැබූ මතක සටහන් ජායාරූප තරමක් සමානයි මේ ඝාතනයන් ගැන චන්ද්‍රිකා දැන සිටියද
මුං ඔක්කොම එකයි පරම්පරා ගත අපරාධ කල්ලි
යුද්ධ ඇති කරලා උන්ඩෙනුත් කොමිස් ගහපු පර හැත්තක්
අපි දන්නවා අපි හැප්පෙන්නේ උන් එක්ක කියලා ,
ඔය පෙන්නන්නේ උඹලා- අපේ දේශපාලන සමාජ බුද්ධි මට්ටම ගැන තබා ඇති ලංසුවයි
ඉත්තෙක් නොවී හෙළ රටවැසියෙක් වෙමු
කෝටියක් හෙළයෝ-

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු