Sat. May 18th, 2024
0 0

Views: 15

Read Time:1 Minute, 23 Second
බොහෝ දෙනෙකු සිතා සිටියේ උමා ඔය ව්‍යාපෘතියේ අරමුණ වියලි හම්බන්තොට තෙත් කිරීම සඳහා බවය. ඒ වගා කටයුතු සඳහා බව එකල කියැවිණි. නමුත් මේ විට අනාවරණය වී ඇත්තේ උමා ඔය ව්‍යාපෘතියේ සම්පූර්ණ ඉලක්කය හම්බන්තොට ඉදිවන විශාල චීන කර්මාන්ත කලාපය සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබා දීමේ යටිතල ව්‍යාපෘතියක් බවය.
උමා ඔය ව්‍යාපෘතියේ ජල දහර ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව චීනය විසින් ගණන් බැලීමෙන් පසුව මේ වන විට ඒ සඳහා වලවේ ගඟේ ජල දහරද හැරවීම සඳහා සැලසුම් සකස් කොට තිබේ. එයද ප්‍රමාණවත් නොවන තත්වයක් යටතේ, දියදාව ප්‍රදේශය හරස් කොට වේල්ලක් බැඳ ගිං ගඟේ ජලයද හම්බන්තොට කර්මාන්ත කලාපය වෙත ලබා දීමට සැලසුම් සකස් කොට අවසන්ය. ගිං ගඟ ව්‍යාපෘතිය යනු විශාලතම පරිසර හානියක් සිදු කරන ව්‍යාපෘතියකි. නෙළුව සිට සිංහරාජය හරහා ලංකා ගම වෙත මාර්ගයක් ඉදිකරන ලද්දේ එම ව්‍යාපෘතිය සඳහා පිවිසුම් මාර්ගයක් ලෙසින් මිසක ලංකා ගම ජනතාව පිළිබඳව සිතා නොවේ.
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු