Sat. May 18th, 2024
0 0

Views: 1

Read Time:20 Minute, 8 Second

තම්බි මුදලිගෙ සොහොන ආරක්ෂා කරනවා ඒකට අපි බැදිලා ඉන්නවා. කණගාටුයි උඹලා රොත්තට මේ මාතෘභූමියේ සොහොනකටවත් තවත් ඉඩක් නෑ!

.- අපි කෝටියක් හෙළයෝ.-
#අපිටපුළුවන්

……………….—————-

තිස් අවුරුදු යුද්ධය සහ 87-89 රාජ්‍යය ත්‍රස්තවාදයටත් සජීවීව සහභාගී වූ පාස්කු මහමොළකරු ත්‍රස්තරනිල් අත් අඩංගුවට ගනු!

-කෝටියක් හෙළයෝ.-

………………….-.—————

සමස්ථ රාජ්‍ය ආරක්ෂක අන්ස (අවුන්ස වෙන්න කලින් ) ඔය තොත්ත බබාලට ඔත්තුවක් යාපනය පුස්ථකාලය ගිණිතියපු ත්‍රස්තවාදියෙක් රනිල් රනිල්ට රාජ්‍යයේ බාරකාරත්වවයට මුක්තියක් නෑ වහාම අත් අඩංගුවට ගන්න. සාක්ෂි හැන්ඩ්සාඩ් වාර්තාවේ ඇත.
-.කෝටියක් හෙළයෝ.-

………………….——————

නෑ සහෝ අපි තාම ජාතියක් විදියට වර්ධනය වෙලා නෑ ග්‍රාමසභා -ගම්සභා පිහිටුවා පුරවැසියා බලවත් කරන තුරු අපිට කිසිවක් කරන්න බෑ අපි හැප්පෙන්නේ සාතන් කල්ලියක් එක්ක රටේ මිනිස්සු සංවිධානය වෙන තුරු සාතන් කල්ලියෙන් ගැලවෙනවා බොරු ගන්න ඕන තීන්දුව සයිබර් අවකාශයේ එළිපිට තීන්දු කරමු
මේක පක්ෂ ප්‍රස්නයක් නෙමෙයි ප්‍රෞඩ ජාතියක ඉරණම තීන්දු වෙන ඓතිහාසික මොහොතක්
මිනිස්සු සංවිධානය උනොත් අපිට මේ ප්‍රස්නේ දවස් 5කින් විසද ගන්න පුළුවන් කට් ඕප් ප්ලෑන් එක ( මීට පෙර ප්‍රසිද්ධ කොට ඇත , අපි කියලා කරන මිනිස්සු ) දවස් 3 ක් ඇතුලත ඕවර් රන් එක කරන්න පුළුවන්
අපේ මාවත අවිහිංසාවාදයයි සංවිධානය නොවූ බලවේග නිකන් කල්ලි කණ්ඩායම් විතරයි
ග්‍රාමසභා , ගම්සභා පිහිටුවලා සංවිධානය වෙයල්ලා තවත් මුන්ට ලේ නොදී පිපාසයෙන් මැරෙන්න ඉඩ හරිමු
අවිහිංසාවාදය අපේ මාවතයි ඒ මග යන්න නම් රාජ්‍යයේ මිනිස්සු බලවත් වෙන්න ඕන , සමගි වෙන්න ඕන , සංවිධානය වෙන්න ඕන අත්ලේ වැලි කැටයක් නොතැවරී අපිට මේ සාතන් කල්ලිය පරද්දන්න පුළුවන්
අවුරුදු දාස් ගාණක උරුමයක් තියෙන මේ රටේ මිනිස් පරම්පරාවේ මේ මොහොතේ හුස්ම ගන්න මිනිස්සු සංවිධානය වෙනකම් ජාතියේ මතු පැවැත්ම ගැන හිතන්න අමාරුයි
ඒත් මේ වෙන සෑම මිනිස් අරගලයකම අපි ඉන්නවා ඒත් නන්නාදුනව ඔබේ වගකීම ඉටු කරන්න නන්නාදුනව කොයි මොහොතේ මැරුණත් සැහැල්ලුයි
අපි කෝටියක් හෙළයෝ අපි හැම තැනම
සහෝ ඔයාගේ මේ මොහොතේ ගන්න හුස්මට ජාතියේ වගකීම ඉටු කරන්න.
අපි මේ වැඩේ කරන්නේ බලයට ආසක්ත වෙලා නෙමෙයි වැඩේට ආසක්ත වෙලා ජාතියේ බලය අපේ බලයයි ඒ බලයත් නන්නාදුනව තියා ගමු ගලන්නේ එකම දිශාවකට නම් අපි මෝය කටේ හමුවෙනවාමයි හැබැයි නන්නාදුනව
.-කෝටියක් හෙළයෝ-.

………………..——————

අපිට ඔච්චර අමාරු නෑ කල්ලිය මාස තුනකට බූස්සට දැම්ම නම් ලෝකේ බලවත්ම ජාතියක් වෙන්න පුළුවන් වැසිකිලි යන්න ඉද ගත්තම ( කොමඩ් නෑ පුතෝ උන්ම හදපුවා උනුත් බුක්ති විදින්න ඕන ) නිලමැස්සෝ පස්ස පැත්තේ වහනකොට එක සතියයි මුං හොරාකාපු හැම සතේම දෙනවා මොකද වැසිකිලි යද්දී පස්ස පැත්තේ වහපු නිල මැස්සා බත් එකේ වහද්දී පව් ඉතිං උන් ගොඩ නගපු රටේ පහසුකම් උනුත් විදින්න ඕන
මේ උත්තරයට එකග අය අපිට සෙට් වෙන්න එපා ඔයාලගේ ගමේ ඔයාලා සෙට් වෙන්න
මේක තනතුරු වරප්‍රසාද සල්ලි කොල , හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් කරන වැඩක් නෙමෙයි එහෙම කලා නම් අපි මැරිලා ගොඩක් කල්
ලෝකයක් නොදැණ මැරුණත් ජීවත් වෙන අපි කෝටියක් හෙළයෝ.-

………………………….—————-

අවුරුදු දහස් ගාණක් මේ දූපතේ එකට හුස්ම ගත්ත මිනිස්සු මරාගෙන මැරෙණ වෛරක්කාරයෝ කල ත්‍රස්තරනිල් අත් අඩංගුවට ගනු !

– .කෝටියක් හෙළයෝ.-

………………..———————-

ග්‍රාමසභා ගම්සභා පිහිටුවලා සංවිධානය වෙයල්ලා
අපි හැමදාම කියලා කරන මිනිස්සු. මුං එලවන්න ඕන මේක තීරණාත්මක මොහොතක් අසංවිධානාත්මක අරගලය ජය ගත්තට හානි වැඩියි . මේක අපි දිනන්නම ඕන ජනතා අරගලයක්. උන්ට තවත් ලේ නොදී අපි මේක දිනමු .
ගම්සභා – ග්‍රාමසභා පිහිටුවා සංවිධානය වෙයල්ලා දවස් පහෙන් අපි මුන්ව එළවමු මෙන්න ප්ලෑන් එක

අපි සංවිධානාත්මක නම් අපිට පුළුවන් එක දවසින් එක මොහොතකින් උන්ව වටලන්න තුන්වෙනි දවස වෙන කොට ඕවර් රන් එක බලාපොරොත්තු වෙන්න පුළුවන්
රනිල් ත්‍රස්තවාදියා ඉල්ලා සිටින්නේ ඒක නම් කරන්න දෙයක් නෑ. ඒත් ත්‍රස්ත රනිලෝ අපි උබගේ උගුල් වලට අහු වෙන්නේ නෑ උඹලා සාතන්ගේ මිනිස්සු අපි දෙවියන් බුදුන් අදහන මිනිස්සු
අපි තොපිව වටලන්නේ වැලි කැටයක් වත් අතේ නැතිව හිස් දෑතින් යුතුව
ලෝකයේ එතෙක් මෙතෙක් කලයට ශිෂ්ඨතම ජනතා අරගලයක කොටස් කාරයෙක් වීමේ භාග්ය අත් විදින්න පුළුවන් සියවස් ගාණකට පසුව ලොව වෙසෙන මිනිස්සුන්ටයි . තවත් සියවස් ගණනාවකට ඉතිහාසයේ ලියැවෙන මානව වංශකතාවේ විශිෂ්ඨතම ජනතා අරගලය විදියට මේ අරගලය ලියැවෙන්න නියමිතයි
ඔබත් එහි කොටස් කරුවෙක්
ඔව් ඔබ මේ හුස්ම ගන්න ඔබ .
සංවිධානය වෙමු මේ අපේ රට අපේ දරුවන්ට උරුම රට
රාජ්‍යය පිහිරුවන්න ගම්සභා – ග්‍රාමසභා පිහිටුවලා සංවිධානය වෙයල්ලා මේක මිනිස්සු වෙනුවෙන් විතරක් කරන අරගලයක් නෙමෙයි ගහකොල සතාසිව්පාවාගේ ජීවිතවල උරුමය තීන්දු කරන අරගලයක්
ගොඩ නැගිය යුතු වැඩ කෝටියයි
#අපිටපුළුවන්
#ත්‍රස්තවාදියෝ පරද්දමු
-කෝටියක් හෙළයෝ-

………………………———————–

ඔයා මැරිලා ගොඩක් කල් රනිල් අපි ඒක මීට කලින් ලෝකයට කිව්වා
මේ කරන්නේ භූමිදානයකටවත් ඉඩක් දෙනවද කියන පරීක්ෂණය තමුන් දැනටමත් ෆේල් අන්තිම හුස්ම තෙක් නුඹලාට අභය දානය හිමියි .නමුත් මේ භූමියට නුඹලාගේ සොහොන්කොත් උවමනාද නැද්ද කියන එක තීන්දු කරන්නේ ඒ වකවානුවේ පුරවැසියන් හා නියෝජිතයින්ය .
මේක සාතන් කල්ලියේ උරුමය
.-කෝටියක් හෙළයෝ.-

……………….——————–

පොලිස් වසමේ මත් ද්‍රව්‍ය පාලනය කල නොහැකි සොලිස් ස්ථානාධිපති යැයි කියාගන්නා අය ඉල්ලා අස්වෙන්න මේ රට , ජනතාව , මතුපරපුර , ගහකොල සතා සිව්පාවා වනසන්න තවත් ඉඩ දෙන්න බෑ සංවිධානය වෙයල්ලා #අපටපුළුවන්
තමන්ගේ ග්‍රාමයේ පාලනයට ඔබ මැදිහත් වෙන්න රාජ්‍යයේ අයිතිය සහ පාලනය නැවත ජනතාව සතුකර ගන්න ඕන ත්‍රස්තරනිල්ගේ නියෝග ගිවිසුම් නොතකා අපි හැමෝම එකතු වෙලා අපේ ඓතිහාසික සමාජ වගකීම ඉටු කරමු ගම සංවිධානය උනහම ගමේ සමාජ අපචාරකයෝ තනි වෙනවා බෙල හීන වෙනවා මේ චෞර දාමයට බංකර් බ්ලාස්ට් පන්නයේ ප්‍රජාතන්ත්‍ර විෂ්මිත ප්‍රහාරයක් අවශ්‍යයි සාර්තකම බර අවිය අවිහිංසාවාදයයි
මේක පක්ෂ කතාවක් නෙමෙයි ජාතියක ඉරණම පිලිබද කතාවක් ගම එකතු වෙලා ගම හදන වැඩේට මාලිමාවෙයි අන්තරෙයි උදව් ඉල්ලන්න ලංකාවට ලස්සන ප්ලෑන් එකක් ඇදලා ( පරිසරවේදී නූතන මිනිසුන්ගේ වැඩක් ) ලස්සන රටක ලස්සනට ජීවත් වෙලා අපේ දරුවොත් සැපෙන් ජීවත් වෙන බව දැක මැරෙමු ඇත්තටම මේ මොහොතේ මැරෙන වැඩිහිටියෝ මැරෙන්නේ බයෙන් හූල්ලමින් අනේ මගේ දරුවන්ට මොනවා වෙයිද කියන දුකෙන් මේ තරම් ලස්සන රටක අපි අපා දුක් විදින්න ඕන මිනිස්සුවත් ජීවිතවත් නෙමෙයි ලංකාව කියන්නේ මිහිපිට දිව්‍ය ලොකයක් වගෙ රටක්
වනසන්න දෙන්න එපා අපේ රට , හුස්ම ගන්න මිනිස්- තිරිසන් සතුන්ගේ ජීවිත මේ රටේ ස්වභාවික පරිසරය
අපි එකමුතු උනොත් අවුරුදු පහෙන් රට ගොඩ දාන්න පුළුවන්
කන්න දෙකෙන් රටට කෑම රටෙන් උද්පාදනය කරන්න පුළුවන්
අපි මේ #ජාතික #නිදහස් #අරගලය දිනනවා
සංවිධානය වෙයල්ලා පැය හැතෑ දෙකෙන් මේ සාතන්ගේ චෞර කල්ලියේ වහල් බවෙන් අපි නිදහස්
-කෝටියක් හෙළයෝ.-

……………………..—————–

මිනිස්සුන්ට අමතක කෙරෙව්වා අඩුම ගානේ තමන්ගේ දෙමව්පියන්වවත් අමතක කෙරෙව්වා මොන ආදී වාසීද
නමුත් මේ වෙන කොට සමාජයේ සුභවාදී සමාජ ප්‍රවනතාවයක් තියෙනවා මේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන කාලයක් ඒක සමාජ පද්ධතියක සිද්ධ වෙන්නේ කලකට එක්වරක් ඒත් ඒ කල අවුරුදු දහස් ගාණක් වෙන්න පුළුවන්
ලංකා මිනිස් සමාජයේ මිනිසුන් බහුතරය අතීතය සහ අනාගතය දකිනවා
මුං අවුරුදු 75ක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රටේ මිනිස්සු දුබල කලේ කොහොමද කියලා චිත්‍රපට වගේ පේනවා
ආයෙත් මේ ලක් දෙරණේ ශ්‍රී ලාංකික ජාතිය බිහිවෙනවා රාජ්‍යය ගොඩ නගනවා
මේ වෙන කොට අපි මොන අපාගත ජීවිත ගෙව්වත් මැරෙන්නේ ලස්සන ජීවිතයක් විදලා #අපිටපුළුවන් #සංවිධානයවෙමු
කෝටියක් හෙළයෝ-.

………………………——————

තනි අනුරට මොන ලබ්බක්වත් කරන්න බෑ මේ චෞර කල්ලිය බලවත්
ජාතික නිදහස් අරගලයකට ජාතිය සංවිධානය වෙන්න ඕන අපි මේ හැප්පෙන්නේ තිස් අවුරුදු යුද්ධ මේ රටේ සැලසුම් සහගතව නිර්මාණය කරපු අලුඝෝසුවොත් එක්ක

……………….————-

වෙන්න ඇති
සහෝදරයා අපි මේ මතුකරන්නේ අපි ගතකරන අවදානම් සහගත තත්වයේ තක්සේරුවක් එක්ක සමාජයේ සැලසුම් සහගතව තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කරපු කෲර මිනිස් මොල ගැන තක්සේරුවක් කරලා අනුරලගෙන් වැඩක් ගන්න මේ රටේ මිනිස්සු සංවිධානය වෙන්න ඕන මේ රටේ නැවත රාජ්‍ය පිහිටුවන්න ඕන අනුරලලට සමාජ වගකීම් පවරන්න ඕන ඊට පස්සෙයි මේ වැඩේ පටන් ගන්න ඕන ගමෙන්
මිනිස්සු සංවිධානය කරන්න #ගමෙන්පටන්ගමු
.-කෝටියක් හෙළයෝ.-

…………………——————

දෙකම එකයි එකම අරමුණයි
#ජාතියක් #සැලසුම්සහගතව #සංහාරය කරන ආකාරය පිලිබදව ලෝකයට සපයන සජීවී සාක්ෂි
පෝෂණය අඩපණ කිරීම පැවැත්ම අහෝසි කිරීමේ උපාය මාර්ගයක් රටේ මිනිස්සු බඩ ගින්නේ තිබ්බේ ප්ලෑන් කරලා මුන් හැමදාම බලයට කන්න දෙන්නම් කියලා හදෙන් හාල් , ඇට අට පෝෂණ මල්ල
වහල් බවෙන් මිදෙන්න සංවිධානය වෙයල්ලා
.-කෝටියක් හෙළයෝ.-

……………..—————-

දකිනවා තොරතුරු තියෙනවා ප්‍රස්නේ ඒක නෙමෙයි මාලිමාවට තවම මේ සමාජ පරිවර්තනයේ භෞතිකය අහුවෙලා නෑ මේ වහල්භාවයට එරෙහි ජාතික නිදහස් සටනක් දක්වා සමාජයට දැණුම දෙන්න ඕන සහෝදරයා මේක සමාජ පරිවර්තනයක් අපි දැන ගන්න ඕන මේ සමාජ චලන උපරිම වෙර යොදා මේ වනවිට ඉහල සමාජ තත්වයක් දක්වා දියුණු සමාජයක් හදන්න ඕන සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා ඒ දියුණු මිනිහෙක් හදන්න ඕන
ලංකාවේ රාජ්‍ය අහෝසි කරන්න නාකි හම්පඩ රනිල් බලය පවත්වා ගෙන යන්නේ බලෙන් රනිල්ගේ ගිවිසුම් ගණුදෙණු නීත්‍යානුකූල රජයක් යටතේ නීති විරෝධී රාජ්‍ය පාලනයක් ඒවා ගැන වද නොවී ජාතියේ පෝෂණය සහ අධ්‍යාපනය දෙන්න ඕන සංවිධාන සක්තිය තියෙනවා නම් ග්‍රාම සභා ගම්සභා පිහිටුවලා ජාතියේ පොෂණය සහ වැඩපිලිවෙලක් පටන් ගන්නේ නැත්තේ කෲර විදියට මරණ අලි ඇත්තු වෙනුවෙන් ගහ කොල සතා සිව්පාවා වෙනුවෙන් හඩ අවදි කරන්න පෙනී සිටින්න ක්‍රියාත්මක වෙන්න බැරි ඇයි
ඔයාලට බලය එනකම් මේ මිනිස්සු දුක් විදින්න ඕනද ජාතියේ පැවැත්ම අහෝසි කරන්න තවත් ඉඩ නොදෙමු
සහෝ අපි මේක කරන්නේ සද්භාවයෙන් බලයට ආසක්තව කරන වැඩකුත් නෙමෙයි ඔයාලා දේශපාලනයේ නොදකින දේශපාලනයක් මේක මාලිමාවට තෙරපුම දෙන්නේ වට්ටන්න නෙමෙයි සටන් ඉහලට උස්සන්න මොකා බලය ගත්තත් මේ රටේ දේශපාලනය කරන්න (ඇත්තටමා උන් ඕන , අන්තරේ ඕන ජන අරගල ව්‍යාපාරය ඕන උන් අපේ උන් මේ බලය එක තැනක ගොනු වෙන්න
අපි කරන්නේ ජාතියක ජංසංහාරකයින්ට එරෙහිව ජාතියේ පැවැත්ම නැවත මේ රාජ්‍යයේ තහවුරු කොට රාජ්‍යය පිහිටුවීම වෙනුවෙන් මිසක පක්ෂ කතාවක් නෙමෙයි
ඒක නිසා අප අතර ගැටීමක් නෑ දසකයකටත් වැඩි කලක් කරන මේ සමාජ පරිවර්තන දේශපාලනය මිනිස්සු අතට දීලා අපි නිදහස් වෙන්න ඕන මොකද අපට මහන්සියි විවේක ඕන
.-කෝටියක් හෙළයෝ.-

……………………….—————-

සාතන්ගේ රනිල් ඔබට අන් මගක් නෑ යටත් වෙන්න අප නුඹලාට ජීවිත දානය දෙන්නෙමු .

-. කෝටියක් හෙළයෝ.-

…………………..—————–

මාලිමා- පෙරටුගාමී ගැටුම රනිල්ගේ ඇමක් විරසක වෙන්න එපා එක මොහොතකට ඇදෙමු පෙරටම එකම මවකගේ දරුකැල ලෙසට .

– කෝටියක් හෙළයෝ,.-

…………….————————-

එක මවකගේ උනහම සහෝදර බැදීමක් විතරයි තියෙන්නේ විසදුම මනුස්ස ලීලාවෙන් විසදගමු . අවබෝධයේ ප්‍රමාණය නිර්ණය කරන්න
#සැලසුම්සහගත #ජනසංහාරයක් දකිනවද නැද්ද අපේ කදවුර ජනසංහාරයට සහ වහල්බවට එරෙහිව

……………………….———————-

ලංකාවේ තවත් එක බෝම්බයක් පිපුරුණොත් ඒක රනිල්ගේ – ටිරාන් අලස්ගේ සහ මූට දේශ බන්දු කියන්න බෑ මූ බැදිලා ඉන්නේ #අවු:75හේත්‍රස්තකල්ලියටෑඉක නිසා මූට කියන්න වෙන්නේ වේෂ බන්ධු තෙන්නකෝන් ඇත්තටම මූට මුගේ නම කියන්නවත් දැං ආත්ම විස්වාසයක් නෑ වියරු වැටිලා ඉන්නේ
වෙන්න නියමිත කාරණාව මේකයි ජවිපෙ වේදිකාවක බෝම්බයක් පුපුරණවා ( ලොකු ජනහමු තවත් එපා . යෝජනාවක්,ඊට පස්සේ වෙන දේ අපි දන්නේ නෑ . කරුණාකරලා සයිබර් තාක්ෂණයෙන්
ප්‍රචාරණ කටයුතු පවත්වා ගෙන යන්න. ඇයි නූතන තාක්ෂණයට බය. මේ මිනිස්සුන්ගේ ඇස් පෑදුවේ ඔයාලා නෙමෙයි මේ සයිබර් අවකාශයයි )
මේක තීරණාත්මක මොහොතක් සාතන්ගේ රනිල් මොන ගේම ගැහුවත් මීට එහා අඩියක් යන්න බෑ. මද්දට අහුවෙච්ච රනිල්ලට උන් විහින්ම තව තවත් මද්දේ පැටලින්න ඉඩ දෙන්න රනිල අන්තිමට උගේ සබ්බ සකල මනාවම අහු කරලයි නවතින්නේ දැනට අප නන්නාදුනනා සාමූහීකත්වයේ තක්සේරුවට අනුව සාතන් නඩයට එක බන්දනාගාරයක් සෑහෙන බවයි තක්සේරුව බාගෙට බාගයක් බූස්සේ කන්දකාඩු වල මැරෙන්න නියමිතයි නඩු තීන්දුව තෙක් නුඹලාගේ මළ සිරුරු ශීතකරණ වල තැබේවී විනිසුරු තීන්දුව මත නුඹලාගේ ඇලු ටිකටත් මේ මහපොළවේ උරුමද නැද්ද යන්න වග තීරණය කරනු ඇත
මේ නුඹලා නීතියට අවනත උනොත් අත් වෙන ඉරණම බෙල්ලට හිර කර ගන්නේ නැතිව කරුණාකරලා යටත් වෙන්න රනිල් ඔයා ගේම් ගැහුවේ රටක් එක්ක මිනිස් ප්‍රජාවක් එක්ක ගහකොළ සතා සිව්පාවා එක්ක
උඹ හැදුවේ මේ දූපතේ අවුරුදු දාස් ගාණක් ජීවත් වෙච්ච මිනිස්සු ආදිවාසියෝ කරන්න
උඹේ ගෝල් එකට බංකර් බ්ලාස්ට් එක ගැහුවේ උඹ පාස්කු ප්‍රහාරය ගහපු දවසෙමයි
ඔයා මැරිලා ගොඩක් කල් රනිල්
අපි දිවි පරදුවට තබා මේ දූපතේ මානව සහ ස්වභාවික පැවැත්ම නැවත නොමියෙන්න තහවුරු කරනවා සත්තයි
අපි
#අපිටපුළුවන්
.-කෝටියක් හෙළයෝ.-

…………………..—————–

රාජ්‍යද්‍රෝහීන්ට එරෙහි වන්න පුරවැසියෝ අවසර ගන්න ඕන නෑ
.-කෝටියක් හෙළයෝ.-

———————……………..

ඕක නෙමෙයි දේශපාලනය
ජාතික නිදහස් අරගලයට එකතු වෙයල්ලා අරූට මූට නෙමෙයි උඹ උඹට
– කෝටියක් හෙළයෝ.-

………………….—————-

ඕකයි ප්‍රස්නේ #අවු:75හේ ශාපයෙන් මිදෙන්න බලවත් කරන්න ඕන පුරවැසියන්ව ඔය මතවාදය සේවය කරන්නේ රනිල්ට.

– කෝටියක් හෙළයෝ.-

——————-………………….

පපුවේ
ඒක හද ගැස්මක්
ඒක එන්නේ හුස්ම ගත්තට මැරිච්ච මිනිස්සුන්ට නෙමෙයි ගන්න හුස්මේ මිනිස් ආත්මය පවත්වා ගෙන යන ගන්න හුස්ම ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පපුවලට ඔයාලට එහෙම එකක් දැනෙන්නේ නැත්නම් හුස්ම ගත්තට පපු කැවුතු කුණුවෙලා
-කෝටියක් හෙළයෝ-

———————–………………..

මොකක්ද කලේ කියලා හොයලා බලන්න
ඒක ඔබේ වැඩක්
අපි මොකුත් නොකලා නම් මේ වෙනකොට රනිල්ගේ සුවසැරියෙන් අදින්නේ මිනී සහ පණ ගැහෙන මස් වැදලි සයිබර් අවකාශයේ අපේ මැදිහත් වීමෙන් තමයි මේ රට මේ විදියට තියෙන්නේ අපි තමයි හොදටම කලේ කියලා ආපු මාතලේ මිනීවලේ හොදටම කරපු ඝෝඨාගේ ටාගට් එක ගන්න නොදුන්නේ අපි
පාස්කු ප්‍රහාරයෙන් පැය කීපයකට පසුව ත්‍රස්තවාදියෝද රණවිරුවෝද එකම කල්ලියක් වගට ජාත්‍යංතරයට සයිබර් අවකාශය හරහා හෙළි කලේ අපි
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු රනිල් බවත් මෙහෙයුම්කරු ඝෝඨා බවත් සයිබර් අවකාශය හරහා ලෝකයට ප්‍රකාශ කර සිටියේ අපියි
අපි අදත් ඒ චෝදනාව කරනවා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු රනිල්
අපි ගැන අපෙන් විස්තර ඉල්ලන්න එපා එය ඔබේ වගකීමක්
-.කෝටියක් හෙළයෝ.-

 

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු