Sat. May 18th, 2024
1 0

Views: 0

Read Time:6 Minute, 33 Second

#අවු:75හේ #ජනසංහාරය නොදකින නුඹලා …..
ප්‍රජාතන්ත්‍රවාදි…,,,, අරවාදී , මේවාදී -ජාතිවාදී -සමාජවාදී ඔය මොකෙන් ආවත් නුඹලා—දේශපාලන නූගත්තු!
කෝටියක් හෙළයෝ,.-

……………………………..—————————–

රනිල්ගේ #ජනසංහාරය නොදකින රාජ්‍යයන් සහ සංවිධාන යනු ජාත්‍යංතරය නොවේ ඔවුන් අපේ රටට පරිභාහිර තවත් සාතන් කල්ලියේ රටක්ම විය යුතුය,
.-කෝටියක් හෙළයෝ.-

………………………——————————

පක්ෂ කේස් එක අහවරයි සහෝදරයා
කනගාටුයි
-කෝටියක් හෙළයෝ-

……………….———————————————————–

පාස්කුව ජේආර්ගේ ගේමක්
මිනිහා හිතුවේ නෑ සයිබර් අවකාශය කියන නිදහස් අවකාශයක් බිහිවෙයි කියලා
නාකි හම්පඩරනිල්ට අපි 2015 දිම කිව්වා ජේආර්ගේ ගේම ගහන්න එපා කියලා ජේආර් ප්ලෑන් කලේ උතුරේ යුද්ධය අවසන් උනහම නැගෙණහිර යුද්ධයක්
කාදිනල් හිමියන්ගේ දුර දක්නා නුවණින් මිහිතලය මත ගලන්න ගිය ලේ ගංගාව වියැලුනා
රනිල්ට සමාජයක් විදියට ගොනා කිව්වේ 1980 දසකයේ

ඒකාලේ රනිල්ට කිව්වේ ඒනිල් ගොනා ගොනා ගොම් පණතක් ගෙනා ගෙනා කියලයි
ලෝකයක් ඉදිරියේ මුන් පරාදයි
ආධ්‍යාත්මික රාජ්‍යක ආධ්‍යාත්මික පුරවැසියෙක් වෙන්න
-.කෝටියක් හෙළයෝ,.-

……———————…………….——————–

තව දුරටත් ලංකාවේ දේශපාලනය යනු ජාතික ප්‍රස්නයක් , රාජ්‍යයක ප්‍රස්නයක් රාජ්‍යයක පුරවැසියන් වෙමු !
.-කෝටියක් හෙළයෝ.-

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,………………….—————————-

මහත්තයෝ ඔය ප්‍රස්න ජාතික ප්‍රස්නයේ අංශු මාත්‍රයක්
සෙල්ලමක් නෙමෙයි #අවු75ක #ජනසංහාරයක්
රට ඉල්ලන ජාතික දේශපාලයක් කරමු රාජ්‍ය පිහිටුවන්න ඔබගේ ඔය සමාජ දායකත්ව බලය යොදවන්න. දැන් ඒ සිද්ධිය නීතිය ඔස්සේ ග,මන් කරනවා
උපරිම සයිබර් අවකාශ බලය නැවත රාජ්‍යයේ බලය මිනිසුන් සතු කල යුතුයි
ඒකට ග්‍රාම සභා ගම් සභා පිහිටුවලා පුරවැසියාගේ ග්‍රාමීය රාජ්‍ය අයිතිය ඔවුන් සතු කරන්න ඕන ඒ වැඩේට ඔය ශක්තිය යොදවන්න. එහෙම නැතිව මේ විරෝධය සල්ලි වලට කරන්න එපා . අපිට සමාජ සම්මුතිවාදයක් ගොඩ නගා ගන්න අවකාශයක් අවශ්‍යයි ඒකට හොදම තෝතැන්න සයිබර් අවකාශයයි ඔබගේ ඔය ශක්තිය ඒ වෙනුවෙන් යොදවන්න
පවුල් පැලැන්ති පාලකයෝ රකින්න මාතෘකා අරන් ඇවිත් සමාජයක් අන්ධ කරන්න තරම් කෘර වෙන්න එපා මිනිස්සු මිනිසුන් පිටින්ම වහලුන් කරමින් ඉන්න වෙලාවෙත් ඒක නොදකින සයිබර් ක්‍රියාකාරිකයෙක් නොවී අවුරුදු දහස් ගණනකින් පසු රටේ , ජාතියේ නිදහස උදා කරගන්න කරන මේ ඓතිහාසික අරගලයේ කොටස් කරුවෙක් වෙන්න. රටට උරුම කිසිම දෙයක් බිම නොදමන් කඩා
-කෝටියක් හෙළයෝ-


හදිස්සියක් නෑ හෙමින් යමු
අපි මේ නිදහස් අරගලය කරන්නේ වසර දහස් ගාණක වහල් බවට එරෙහිවයි
උන්නත් දාහයි මළත් දාහයි හෙමින් යමු

-කෝටියක් හෙළයෝ.-

……………………..,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,äääääääääääääääää

උන් මැතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු බලා ඉන්න අපි එළුවා පස්සේ යන නරියෝ නෙමෙයි අපි මේ රටේ පුරවැසියෝ තොපි ත්‍රස්තවාදියෝ තොපි යටත් වෙයව් .-කෝටියක් හෙළයෝ.-.

………………..———————,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

එදා ජන්දය වර්ජනය කරලා පරාද උනා
මෙදා ජන්ද ඉල්ලලා සමාජීයව පරාජය වෙන්න නියමිතයි ඒකට වඩා මේක ඔයාලට භයානකයි

-කෝටියක් හෙළයෝ-

…………………………………..—————-,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

ඒක හරි එය ජනගත කිරීම ජනතා නියෝජිත මූලික කොන්දේසියයි කොන්දේසි නැතිව ඔයාලා සභාගත කරන්න ජනතා නියෝජිත අභිලාශය ඔවුන් ඉටු කරනු ඇත බයිලා එපා රනිල් මේකේ මහමොල කරු නෙමෙයි නම් මෙලකට මූ අලගිය – මුල ගිය තැන් අල්ලලා එහෙව් පාවා දෙන්නා පාවා දීම ලේවලට ජානගත වෙච්ච තම්බි මුදලි කල්ලියේ ද්‍රෝහියා මේක ජේආර්ගේ ගේමක් මේක මේ ගොනාට ගහන්න එපා කිව්වේ 2015 දී
පක්ෂයේ සහ රටේ හිටපු බුද්ධිමත්තු සංහාරය කොට ඉංග්‍රිසි භාෂාවේ චතුරත්වය විදහා පාන බක පණ්ඩිත රනිල්ට ගොනා කිව්වේ 1980 දශකයේමයි උන් බහුතරයක් මරලා හන්දි ගානේ පිච්චුවා
එදා උන් කිව්ව කතාව ඇත්ත
ඇත්තටම උඹ ගොනෙක් රනිල් ගස් කදට අං කුට්ටම පටලවා ගෙන ඉවරයි බෙල්ල නොකැඩී තියෙන්නෙ අංකුට්ටම හින්දා
තනි අගෙන් ඉන්නේ තනි අග කැඩෙන්න ඕන නෑ තොපේ බෙල්ල බිදෙන්න තනි අග ලිස්සුවත් ඇති කියන දේ තෙඋරුම් අරන් යටත් වෙයන්
අපි නන්නාදුනව හතර වටේ ගැවසෙන
-කෝටියක් හෙළයෝ

,,,,,,,,,,,,,,,,,,,,,……………………………..—————————–

ගමෙන් පටන් ගමු ඔය නාකි හම්පඩයෝ ගැන වද නොවී ගම්සභා , ග්‍රාම සභා පිහිටුවලා වැඩ පටන් ගනිල්ලා මුන්ගේ ගේම් එක අපේ පැවැත්ම අහෝසි කරන එක ඒකට මුහුණ දෙන්න ජාතියේ පැවැත්ම රකින්න වැඩ කරන එකයි අපේ දේශපාලනය විය යුත්තේ
ඒකට ජාතියේ අධ්‍යාපනය සහ පැවැත්ම තහවුරු කරන්න ජාතියේ පෝෂණය ලබා දෙන්න ඕන. දරුවාගේ සිට වැඩිහිටියා දක්වා අධ්‍යාපනය දෙන්න වැඩපිලිවෙලක් හදන්න ඕන මේවා කරන්න ගම සමගි වෙන්න ඕන සංවිධානය වෙන්න ඕන .
අප මේ ගත කරමින් සිටින්නේ වසර දහස් ගාණකට පසුව මේ රාජ්‍යයටත් , වැසියන්ට සහ ගහ කොළ සතා සිව්පාවනට නිදහස් අරුණැල්ලක පහස විදින ලංකා ඉතිහාසයේ ස්වර්ණමය දේශපාලන අවධියකයි
අප තවදුරටත් සාමයේ මාවත තුලම ගමන් කරමු
අවිහිංසාවාදය තරයේ විස්වාස කරන්නෝ වන්නෙමු
සමගිය බලය වග දැන මේ සමාජ මැදිහත් වීම කරන්නෝ වන්නෙමු
කොන්දේසි විරහිතව සමගි වෙයල්ලා
#අපිටපුළුවන්
-කෝටියක් හෙළයෝ-

………………..——————,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

 

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු