Sat. May 18th, 2024
0 0

Views: 0

Read Time:7 Minute, 37 Second

ඒකාලේත් උනේ මේ පාර ට්‍රයි එකමයි සමාජ මාධ්‍ය නිසා වෙනස් උනා නැත්නම් පාස්කුව ගහලා ලෑස්ති උනේ තවත් කොල්ලෝ දාස් ගාණක් , ලක්ෂ ගාණකට සබ්බුව දෙන්න තමයි උන්ට ගැලවුමක් නෑ පාස්කුව බෑක් ෆයර් වෙලා ඉවරයි ගස්සවලා තියෙන්නේ හමුදා බුද්ධි අංශයෙන් මහමොලකරු රනිල් මෙහෙයුම් කරු ගෝඨා මුන් දෙන්නටම ඕන විමර්ෂණ යට ගහන්න ඇයි ඒ … දෙන්නම හවුල්

………………..——————————–

උන් ඉන්නේ ලේ පිපාසයෙන් ලේ දෙන්න එපා
අපගේ ගමන් මාවත අවිහිංසාවාදියි ග්‍රාම සභා , ගම්සභා පිහිටුවා සංවිධානය වෙමු මාලිමාව මූලික කොට පුරවැසි සභභාගීත්ව දේශපාලනයක් කෙරෙහි ඉදිරිපියවර තබමු
.-කෝටියක් හෙළයෝ.-

…………………——————————-,,,,,,,,,,,,,,,

නායකයෙක් වෙන්න නොව නායකයින් බිහි කරන දුයිෂෙන් කෙනෙක් වෙන්න වෙර දරමු

……………………——————————————–

 

-කෝටියක් හෙළයෝ.-

……………….———————–

රනිල් පංතියක මිනිහෙක් හෝ ජාත්‍යංතර මිනිහෙක් නෙමේ මිනීමරු පාපතරයෙක් ,
ත්‍රස්තවාදියෙක්!
-කෝටියක් හෙළයෝ-

………………….——————————–

71 කැරැල්ල එංගලන්ත මහ රැජිණට එරෙහිවයි 87- 89 කියන්නේ රනිල්-ජේආර් ගේම් එකක් සමාජ මාධ්‍ය නොතිබූ යුගයක පීඩකයාගේ සමාජ නිර්මිත මතවාදය කර පින්නා ගෙන සමාජ මාධ්‍ය යුගයක කෑ කෝ ගහන්නේ බහ තේරුණ අය නෙමෙයි


රනිල්ට ජාත්‍යන්තර සහය නෑ
ත්‍රස්ත-රනිල් පන්නමු
-කෝටියක් හෙළයෝ.-


 

මුං මෙච්චර කල් මේ රටේ මංකොල්ල කාපු ධනය ගත්තම අපිත් දියුණු රටක මිනිස්සු, දියුණු රටක දියුණු ජාතියක් වෙනුවෙන් සංස්කෘතික විප්ලවයක් කරමු. මොන ආගමක් ඇදැහුවත් මොන ජාතියක උනත් යළිත් මේ රටේ උදේ හවස සියළු සත්වයෝ , නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා කියලා මෙත්වඩන මිනිසුන් බහුතරයකගේ සමාජයක් නිර්මාණය කරමු , ජීවිතය යළි නිමවමු!
-කෝටියක් හෙළයෝ-


පාස්කු ප්‍රහාරයට පමණක් නොව අවුරුදු හැත්තෑ පහක ත්‍රස්තපාලනය ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටිමු , මේ පර හැත්ත මේ රටේ විසූ , ලෝකේ ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ලිය වෙච්ච විදෙස් රටවල අදටත් විදෙස් මූලාශ්‍ර තියෙන මේ දූපතට කල විනාශයටත් මානව සහ ස්වභාවික පැවැත්ම අහෝසි කරලා උන්ගේ වහලුන් ලෙස තබා ගැනීමට එරෙහිවත් රාජ්‍යයේ යුද්ධ නිර්මාණයේ සිට සමාජ දුගීභාවට සැලසුම් සහගතව කල මේ කල්ලියේ හැම සතේම රාජසන්තක කොට රට එහි වැස්සෝ ලෝකයේ නැවතත් ධනවතුන් කල යුතුය. උදේ හවස මෙත් වඩන සංස්කෘතියක් ගොඩ නගන්න ඕන අපි අපේ ආදී තාක්ෂණය නූතනයට යාවත් කාලීන කරන්න ඕන ඉස්සර මේක ලස්සන මිනිස්සු ජීවත් වෙච්ච ලස්සන රටක් අපි බහුතරය ඒ මිනිස් පරම්පරාවල වත්මන් උරුම කරුවෝ
මේ අපේ රට කියලා හිතෙන උන් ගම්සභා , ග්‍රාමසභා පිහිටුවලා සමගි වෙයල්ලා අපේ රටේ එක මිනිහෙක් බඩ ගින්නේ ඉන්න ඕන නෑ #අපිටපුළුවන්
උඹලා අපිට බැදෙන්න එපා ආත්මීයවම රටට බැදියල්ලා
මුං අපේ ජීවිත තිරිසන් ගත කලා අපිට බෑ අපේ මතුපරපුරට ඒ දුක උරුම කරලා මැරෙන්න උන් දුක් විදින දිහා බලලා දුකෙන් මැරෙන්න
නාකි හම්පඩයො ටික ජාත්‍යන්තර පරීක්ෂණයකට බාර දී
මතුපරපුර රැක ගන්න සංවිධානය වෙයල්ලා
-කෝටියක් හෙළයෝ-


නොකලම යුතු වැඩක් නන්නාදුනව තනි තනිව විසිරෙන්න අඩුම ගාමසභා , ගම්සභා පිහිටුවා රාජ්‍යයේ බලය මිනිසුන් අතට පත් වන තුරු ඉවසන්න
උන් අවතක්සේරු කරන්න එපා සුළුවට ගන්න එපා අවුරුදු හැත්තෑ පහක්ම අපි ජීවත් වෙලා තියෙන්නේ උන්ගේ නිර්මිත ඇතුලේ මේ අරගලය යන්නේ උන් එක්ක
බලය පෙන්නුවේ 2022 දැං තියෙන්නේ ජනතාව විසින් බලය තහවුරු කර ගැනීමේ ප්‍රමාදයයි
#ගමෙන්පටන්ගමු
#ගම්සභාග්‍රාමසභා පිහිටුවමු
කෝටියක් හෙළයෝ.-

………………………………

ග්‍රාමසභා, ගම්සභා පිහිටුවා අපේ මාතෘභූමියේ රාජ්‍යය නැවත පිහිටුවන්න සංවිධානය වී ඊට දායක වෙමු !
-කෝටියක් හෙළයෝ.-


පුරවැසි සහභාගීත්ව දේශපාලනය හැර අන් මගක් නෑ! ග්‍රාමසභා ගම්සභා පිහිටුවා සංවිධානය වෙමු
-කෝටියක් හෙළයෝ-

…………………….————————–

ගොන් පරම්පරා වල උන් රාජසිංහ පරම්පරාවේ හිටියේ නෑ උන් ගත්ත ක්‍රියාමාර්ග පස්සේ ගොන් වැඩ විදියට අර්තකතනය වෙන්න ඇති ගොන්හරක් කියනවා රාජසිංහලා කලේ ගොන්වැඩ කියලා මිනිහෝ අඩුමගානේ ඉතිහාසය හරියට කියවපන්
සිද්ධ වෙමින් පවතින සමාජ පරිවර්තනය දැක දැක නොදැක ඉන්න ගොන් හරක් කරන දේශපාලනේ


ගොබ්බ කතා නොකියා හරියට කතා කරමු සමාජ පරිවර්තන අස්සේ මේ කතා කරන්නේ මිනිහෙක් බලවත් කරන්න නෙමෙයි මෝඩයෝ අකුරුවලින් කියන වචන නොතේරෙණ ඔබගේ ගොබ්බ සමාජ අවබෝධය පිළිබදව එහි දුගීභව පිලිබදව කතා කොට ඵලක් නෑ


හැමෝටම ගහනවා නම් ඔබට එක්ප්‍රතිවාදියෙක් විතරක් අනෙකා වෙන්නේ ඇයි ? අපි කරන්නේ පුද්ගලානු බද්ධ දේශපාලනයක් නෙමෙයි පුරවැසි සහභාගීත්ව දේශපාලනයක් මේ සමාජ පරිවර්තනයේ අරමුණත් එයයි අරමුණ පෙරදැරි කොට ගත් ඉලක්කය මේ රටේ රාජ්‍යය නැවත පිහිටුවීමයි . තමුන්ලා පිස්සා පොල්ල ගත්තා වගේ හතර වටේ වැනුවට අපගේ ගමන් මග ඉලක්ක ගතයි පක්ෂ කේස් සමාජ පරිවර්තනයට චප්ප වෙනවා ඉවසන් ඉදීමයි සංවිධානය වීමයි එකම මග
අපට පක්ෂ කතන්දර නැත මේක ජාතික දේශපාලනයක් ජාතික නිදහස් අරගලයක් වහල් බවට රෙහිහි සහ ජනසංහාරය එරෙහි ඒකා බද්ධ ප්‍රතිපක්ෂ ක්‍රියා මාර්ග අනුගමනය කිරීම වස් නන්නාදුන ලෙස ක්‍රියාත්මක වෙන සාමූහිකයන්ගේ ක්‍රියා කාරිත්වයක්
මේක තමුන්ගේ අධික ආසක්ත භාවයන් හේතු කොට ගෙන මනසේ හට ගත් විකෘත්ති මට්ටමක ඉන්නේ
දැල්ල දෙසට පියඹන පලගැට්ටෙක් ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් එකේ මුද්ද විසිකල යුතු තැන බදා ගෙන ඉන්න තවත් එක් මළපෙරේත් දිෂ්ඨියක් ආරෝපිතව වියරු වැටුනු ආත්මය මැරුණ හුස්ම ගත්තට මැරිච්ච මළ කදක්


මේ ඇති සහෝදරයා බල්ලන්ට ගල් ගහන්න නවතින්න වෙලාවක් නෑ ඔහේ බුරපුදෙන්

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු