Sat. May 18th, 2024
1 0

Views: 0

Read Time:6 Minute, 9 Second

ඝෝඨා ඉස්සරහට දාලා ගේම් ගස්සන රනිල් නම් මිනීමරු අපරාධකරුවා වෙතයි . ලේ හොල්ලලා මේක වෙනස් කරන්න බෑ කියලා තේරුම් ගනිල්ලා
උඹලා යුද්ධයක් පේන තෙක් මානයක නොතිබ්බ 1979 දී තමයි ත්‍රස්තවාදී පණත ගෙනාවේ ඒ ඔස්සේ හදිසි නීතිය සම්මත කරගෙන යාපනය පුස්ථකාලය ගිණිතිබ්බා 80 වැඩවර්ජනය අමානුෂික විදිහට මර්ධනය කලා 83 කළු ජූලිය කලා ඒ ඔක්කොම කලේ තමන්ගේ සහ ජේආර් ගේ අනු දැණුම මත.
උඹලා හැමදාම කලේ මිනිස්සුන්ගේ ඇත්ත ජීවිත්හ උඩින් උඹලගේ මංකොල්ලය ලෝකෙන් වහපු එකයි
මේ රටේ මරපු ලක්ෂ ගාණක් මිනිස්සු , ඒ මිනිස්සුන්ගේ පවුල් වල මිනිස්සු සිංහල – දෙමළ කියලා නෑ උන් මැරුණේ උඹලගේ මංකොල්ලය වහන්න ගහපු ගේම් වලින් කියලා උන් උඹලට මොනවා කරයිද කියලා දන්නේ නෑ
තොපි දෙවියෝ බුදුන් අදහන උන් නෙමෙයි තොපි අදහන්නේ යක්කු තොපි සාතන්ලගේ මිනිස්සු
තොපි අපේ මතු පරපුරටත් උරුම වෙන්න ඉතුරු කරන්න තිබ්බ ගස්, ගල් , පස් වැලි ටිකේ ඉදන් මංකොල්ල කෑවා.
ඒ විතරක් නෙමෙයි මේ රටේ යුද්ධ ඇති කරලා ගේන උන්ඩෙනුත් කොමිස් ගහපු පර හැත්තක් උඹලා
තවත් මේ රටේ මිනිස්සු බිලි ගැනීම අතෑරලා ඉල්ලා අස් වෙනවා නෙමෙයි යටත් වෙනවා.
රනිල් වික්‍රම සිංහ මහත්මා ගතියෙන් මේ සෙල්ලම නවත්තමු
රාජ්‍යයේ ආරක්ෂක නිළ දරුවනේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න මේ සියළු අපරාධකරුවන්ට ආරක්ෂක රැකවරණ දී නිවාස අඩස්සියේ තබන්න. වීරෝධාර සෙබළ කොල්ලනි මේ ප්‍රස්නේ විසදන්න යන්නේ පැය දෙක තුනක කාලයක් කියලා ඔප්පු කරපල්ලා රට බාරකාර මණ්ඩලයක් යටතට පමුණුවා රාජ්‍යයේ පරිපාලනය සක්‍රිය කරන්න. විදේශ තාන්ත්‍රික සබදතා ඇති ඇත්ත මිනිස්සු හරහා මේ අවුරුදු හැත්තෑ හතර ගැණ පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕන ලක්ෂ ගාණක මිනිස් ජීවිත මිනිහෝ මේවා නිකන් ඉලක්කම් නෙමෙයි මිනිස් ජීවිත උඹලට එහෙම ලේසියෙන් මාරු වෙන්න බෑ . උඹලා හංගා ගෙන ඉන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ලේ තොපි හැමෝම එකතු වෙලා හොරා කාපු හැම සතේම ආපහු උන්ගේ දරු මුණුපුරන්ට දීපියව්.
මේ රාජ්‍යයේ ආරක්ෂණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වී රාජ්‍යයේ සැබෑ ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගන්න.
– කෝටියක් හෙළයෝ , පොලිස් පොඩ්ඩෝ , නන්නාදුනනා සාමූහීකත්වය , පුරවැසි පවුර-


ඔව් ඇත්ත ඒත් ඉවසිය යුතුම මොහොත
ලේ දුන්නොත් යක්ෂයා බලවත් වෙනවා. සාමය , සමගිය , අවිහිංසාවාදය හැර මගක් නෑ.

– කෝටියක් හෙළයෝ..-


ඝෝඨා- රනිල්
තොපි වෙඩි තිබ්බේ අපි ඔක්කොටම ඒත් අපි උඹලගේ ගානට වැටෙන්නේ නෑ. අපේ අවිය සාමය සහ අවිහිංසාවාදයයි- කෝටියක් හෙළයෝ-


මෙන්න මේ වගේ අදහස් තියෙන කොටස් කරන්නෙත් වන්දනාවේ යන වැඩක් මෙයාලට ජෙහාන් කුරුසයේ ශක්තිය පෙන්නුවා. දැං මේ මිනිස්සු ඒ ශක්තිය අරන් ඉස්සරහට නොයා ජෙහාන්ට වදිනවා


මව්බිමේ සැබෑ නිදහස් සටනට ජය පතන සයිබර් රැල්ලක් හදමු.
අපිට පුළුවන් හැම අතින්ම #අවු74ක සතන්ගේ පවුල් පැලැන්ති කල්ලි එක්ක මේ මොහොතේ අරගල කරන අපේ ඇස් පනාපිට සටන් වදින ඒ යෝධ දුවා දරුවන්ට
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..-කෝටියක් හෙළයෝ.-..ඔවුන්ට දිරි දෙන්න ඔබට හැකි දේ කරන්න.


හරි සටන #අවුරුදු 74රේ සාතන් කල්ලි එකට පරද්දන එකයි – කෝටියක් හෙළයෝ-


මහ උන් කිව්වට උඹලා වෙඩි තියන්න එපා මචන්ලා
අන්තිමට උඹට උඹ විතරයි
– පොලිස් පොඩ්ඩෝ-


මුං අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මිනිස්සුන්ගෙන් බහුතරයක පැවැත්ම අහෝසි කරලා මේක නොතේරෙන දේශපාලන බබ්බු එක්ක තර්ක කරන එකම වෙනම වැඩක්
මහත්තයෝ මුන් අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට මංකොල්ල කන එක උන්ගේ මංකොල්ලේ ලෝකෙන් වහන්න උන් මේ රටේ යුද්ධ ඇති කලා . අපි ජීවත් වෙන්නේ උන්ගේ නිර්මිත ඇතුලේ උන් යුද්ධෙට ගේන උන්ඩෙනුත් කොමිස් ගැහුවා.
දැන් වත් කට්ටිය අපේ ඇත්ත ජීවිතය හොයමු. මිනිස්සු ගෙවන්නේ අපාගත ජීවිත. මුන් ක්‍රමක් ක්‍රමයෙන් මිනිස්සු නූගත්තු කලා රැකියා විරහිතයෝ කෙරෙව්වා දැං බහුතරයකගේ ජීවිත හිගමනට දාලා මුන් මේ ටිකෙන් ටික කරන්නේ මනුෂ්‍ය සංහාරයක් . ජාතියක් අහෝසි කිරීමක්
ඔබලා අරගල කරන්න පෞද්ගලික ප්‍රස්න තියෙනවාද අහනවා මොන විකාර රූපී දේශපාලන සංවාදද මේ සයිබර් අවකාශ තුල කතාවෙන්නේ
– කෝටියක් හෙළයෝ..,-


ලංකාවේ වාස්ථවික තත්වය සමාජ පරිවර්තන අවදියක් මිනී මරලා මේක නවත්තන්න බෑ තල්ලුවක් දාමු කොල්ලනේ , කෙල්ලනේ යුරෝපය දිහාවටම වහලෙක්ව නොමැරී මිනිසෙක්ව මැරෙමු.

– කෝටියක් හෙළයෝ-


දිවි පුදා උඹලා රකින්නේ මොකක්ද මචන්ලා රටද , රටවැසියන්ද හොරුද ?

– පොලිස් පොඩ්ඩෝ-

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු