Sat. Jul 6th, 2024
0 0

Views: 20

Read Time:1 Minute, 31 Second
PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයටද අවස්තාව ලබා දී තිබේ. ආසිරි රෝහල ඉන් එක් පුද්ගලික ආයතනයකි. ආසිරි රෝහලට පැමිණි පුද්ගලයින්ගෙන් 99%ක් Covid 19 ආසාදිත බවට තහවරු වීම තුල ආසිරි රෝහල් කළමනාකාරීත්වය යම් තැති ගැන්මකට ලක්ව ඇත. එම කළමනාකාරීත්වය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය අමතා ඒ පිළිබඳව දැනුවත් කිරීමට උත්සාහ කිරීමේදී පාදෙණිය විසින් ප්‍රකාශ කොට ඇත්තේ මෙසේය.
“අපි ඔයිට වඩා ඔය ගැන දන්නවා. අපේ ඒවා( ආසාදිතයින් පිළිබඳව රජයේ වෛද්‍ය පරීක්ෂණ ) ඔයිට වඩා පොසිටිව්. කරන්න දෙයක් නැහැ. ලොක් ඩවුන් කරන්න බැහැ. ලොක් ඩවුන් කලොත් ඩේලි බේස් ජීවත් වන මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න රජයට සිද්ධ වෙනවා. ඒ වැඩේ ආණ්ඩුවට කරන්න බැහැ. ඒවාට වියදම් කරන්න මුදල් නැහැ. චීනයෙන් දීපු බිලියන 16.5 දීල තියෙන්නේ සංවර්ධන කටයුතු වලට. කොරෝනා අරමුදලේ කෝටි 170ක් එකතු වෙලා තියනවා ඒක හදිසි තත්වයකදී ගන්න තියන් ඉන්නේ.”
ඒ අනුව පෙනී යන්නේ GMOA ප්‍රධානියා ආණ්ඩුවේ ප්‍රධානියෙකු බවය
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු