Thu. Jul 4th, 2024
0 0

Views: 0

Read Time:4 Minute, 54 Second

වාදී නොවී කෙලින් උත්තරයක් ඕන මොන කණ්ඩායමේ උනත් ඔබලා…
ලංකාව තුල #අවු:74කජනසංහාරයක් දකීද නොදකීද ?
-කෝටියක් හෙළයෝ-

………..———-

ඉතිහාස කතාවක් නෙමෙයි මේ අහන්නේ ඔබ හුස්ම ගන්නා වර්තමානය ගැනයි ඔබ ජන සංහාරයක් දකිනවද නැද්ද ? මිනිස්සු ඉතිහාසය දකින්න කලින් හුස්ම ගන්න වර්තමානය දකින්න ඕන ඔබෙන් අහන්නේ ජන සංහාරයක් දකිනවද නැද්ද ?

– කෝටියක් හෙළයෝ-

…………….————–

චෞර කල්ලිය දෙදහකට අඩුයි
දෙදහකට බය උන දෙකෝටිය
උඹේ – මගේ ඉතිහාසය.

– කෝටියක් හෙළයෝ-

……………———–

කොමාන්ඩෝ – එස් එෆ්-එස්ටීඑෆ්. උඹලා අගල් හයක් උඩින් නෙමෙයි ගව් ගානක් උඩින් ගියත් වැඩක් නෑ. දෙදහක විතර චෞර කල්ලියක වහල්ලු නම්-

.කෝටියක් හෙළයෝ-

…………————

ඉතිහාස කතාවක් නෙමෙයි මේ අහන්නේ ඔබ හුස්ම ගන්නා වර්තමානය ගැනයි ඔබ ජන සංහාරයක් දකිනවද නැද්ද ? මිනිස්සු ඉතිහාසය දකින්න කලින් හුස්ම ගන්න වර්තමානය දකින්න ඕන ඔබෙන් අහන්නේ ජන සංහාරයක් දකිනවද නැද්ද ?

– කෝටියක් හෙළයෝ-

……….—–

ඉතිහාසය දන්න එක නොමෙයි වැදගත් වර්තමානයේ #අවු:74කජනසංහාරික ව්‍යාපෘතිය දකීනම් ඊට එරෙහි ප්‍රතිපක්ෂ ක්‍රියාමාර්ග නොගැනීමයි. ඉතිහාසෙන් ඔහොමයි කියලා ඉතිහාසයට වර්තමානය සෙපෝරු කරන එක හරිද ?

……………..————

මනං උස්සානන් මනුෂ්‍යාය.
මනසින් උසස් මිනිසුන් සේ සතුන්ටත් ආදරය කරමු.
මානව සහ සත්ව මතු පැවැත්ම ගැන හිතන .

– කෝටියක් හෙළයෝ.

……………..———–

යෝජනාව පැහැදිලිව ඔබ තුමා වටහා ගෙන නෑ උදේ හවස සියළු ප්‍රාණීන්ට මෛත්‍රී වඩන බහුතරයක් ඉන්නවා ඒ මිනිස්සු හරිම අහිංසක මිනිස්සු ඒ උදාර මිනිස්සු හෑල්ලුවට ලක්කරන්න එපා හරි සාමූහිකයක් ගොඩ නගන්නේ කොහොමද කොන්දේසි දාලා
ඉහත යෝජනාව නැවත සලකා බලන්න

……..———

විනාශය මූලික කර ගත්ත විසදුමක් ඔළුවේ තියෙනකම් විකල්ප පේන්නේ නෑ
විකල්ප ගැන හිතන්න හිතේ ඉඩක් නෑ.

වන සත්ව සංහාරයට අපි එරෙහියි!
– කෝටියක් හෙළයෝ-

……….————

විකල්පය මෙතැන ලියන්න බෑ අපි මේ ප්‍රස්නයට සාමූහිකව උත්තර හොයමු . මේ ප්‍රස්නය මූලික කොට සමාජ කතිකාවක් ගොඩ නගන්න ඒ ප්‍රස්නේ වෙනුවෙන්ම සාමූහිකයක් ගොඩ නගලා සත්ව වගා පාලු අය මෙන්ම සත්ව හිංසනයට එරෙහි අයත් පරිසර වේදියෝත් එක්ක කතා කරමු . ඒක ඔබ ගොඩ නගන්න.
සත්වයන්ට අපට මෙන් දියුණු මොළයක් නෑ උන්වත් ආදරෙන් බලන්න අපිම තමයි.
අපි දෙපිරිසටම සාධාරණයක් කරලා අපි අපේ මුතු පරපුරටත් මේ සතුන් දැකීමට සංරක්ෂණය කරමු
මේ අවුරුදු හැත්තෑ හතරක ජන සංහාරිකයෝ රට මංකොල්ල කන්න හිතනවා හැර මිනිස් හෝ සත්ව පරපුරේ පැවැත්මය කටයුතු කරමු අපේ මුතුන් මිත්තෝ වන සතුන් සම්පතක් විදියට දැක්කේ අපිට කොහේ හරි වැරදිලා මහත්තයෝ. වැඩ පටන් ගමු . රට රකිමු. මානව සහ ස්වභාවික පැවැත්මට කටයුතු කරමු . ජන සංහාරික පවුල් පැලැන්ති ත්‍රස්තවාදීන්ගේ උගුල් වලින් රට බේරා ගනිමු
ඔබෙන් පටන් ගන්න ඔබ පෙරමුණ ගන්න.
මේ දූපතේ සල්ලි කොල වලට එහා ගිය දිවිය ලෝක සැපක් තියෙනවා. ඒක හොයමු
ඒක විදිමු බුදුන් කීවාක් මෙන් ප්‍රස්නයකදී මනසින් උසස් මිනිසෙකු මෙන් පිළිතුරු හොයමු.
– කෝටියක් හෙළයෝ –

…………..————

අපි අනුන් ගැන වද නොවී සම්මා සතිය සම්මා සමාධියට පමුණවා ගමු . වර දින්නේ නෑ . අනුන්ට වරදියි කියලා හිතේ බියක් හට ගන්නේ නෑ අප්පමාදෝ අමත පදම් ප්‍රමාදෝ මජ්චනූපදම්. අප්‍රමාදව ඔබගේ සමාජ දායකත්වය සපයන්න. උඩු හුලගේ මැස්සෝ ගහගෙන හියාට උකුස්සට ඔරොත්තුයි

…………….———-

මිනිස් සිත් තුල බිය හට ගන්නේ තෘෂ්ණාව මූලික කොට ගෙන බිය වීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ ඔබගේ වෑයම සත්ව සංහාරයක් උදෙසා .සල්ලි කොල වලට –
අපගේ වෑයම දෙපිරසටම සාධාරණයක් වෙනුවෙන්
බිය විය යුත්තේ කවුද ?
චේතනාව පවිත්‍ර නම් කුමට බිය වන්නද

————–………..

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු