Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:5 Minute, 0 Second

ඔය කට්ටියට මිනිස්සු එක්ක එකතු වෙන්න කියන්න. මේ ජනසංහාරක හැත්ත එක්ක ජන්ද කරන්න ප්ලෑන් කරලයි පක්ෂ පෝෂණය කරන්නේ ඒක පක්ෂයේ මූලික අරමුණට පටහැනියි. ජනතාවට නායකත්වය දෙනවා කියන්නේ මිනිස්සු පක්ෂ ඇතුලට ගාල් කරන එක නෙමෙයි . ඒක සමාජය බෙදීමට උර දීමක් . #අවු:74කජනසංහාරය භෞතිකව නොදකින අය කොහොමද ජනසංහාරයට ප්‍රතිපක්ෂ ක්‍රියා මාර්ග තෝරන්නේ. භෞතිකය නොදකින අයට නායකත්වය ගන්නත් බෑ මිනිසුන්ට නායකත්වය දෙන්නත් බෑ
– කෝටියක් හෙළයෝ-

————–………..

අනෙක් සාමූහීක කණ්ඩායම් නිහඩ කරවන නායකත්ව සෙල්ලම නවත්තමු.

…………..————-

භෞතික සමාජ තත්වය වටහා ගෙන නොමැති පක්ෂ කන්ඩායම් සමාජ පරිවර්තනයක නායකත්වය ඉල්ලා සිටීම ඛේදවාචකයක්
– කෝටියක් හෙළයෝ-

………….———–

#අවු:74කජනංහාරක ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගනු !
රටේ නීතිය ස්ථාපිත කරනු!
රාජ්‍යයේ ආයතන වටලමු.

– කෝටියක් හෙළයෝ-

………………..———

ඔව් අපිට හොදටම මතකයි
එකට ක්‍රිඩා කල කෑව බීව වැඩ කල කොල්ලෝ කෙල්ලෝ ගම් වල හිටපු උන් ටික දෙතුන් පිලකට බෙදලා රනිලුයි ජේ ආරුයි එකතු වෙලා ආර් ප්‍රේමදාසගේ උඩින් තියලා හන්දි ගානේ මරලා පිච්චුවා.
මුන් මේ රටේ කොල්ලන්ට , කෙල්ලන්ට හැමදාම වෛර කරපු උන්
ප්‍රේමදාස උඩින් තියලා මුන්ගේ පැලැන්ති පාලනයට අභියෝගයක් වෙච්ච වීමට නියමිත චරිත මරලා දැම්මා.
පාස්කුව ගැහුවේ රනිල් – ගෝඨා සුසංයෝගයෙන් ඒ යුධ ගින්න පැතිරුනේ නෑ පල්ලිය ඇතුලෙම නිවා ගත්ත හින්දා. මුංගේ මේ සහගහන අපරාධ මුළු ලෝකයම අවබෝධ කොට ගෙන අවසන්
ලෝකයම පොරොත්තුව සිටින්නේ රාජ්‍යයේ ආයතන පද්ධතිය නැවත සවිමත් වන තුරු මිනිස්සු නීතිය අතට නොගෙන ආයතන පද්ධතියට බලපෑම් කරමු මේ ජනසංහාරක අපරාධ කාරයෝ අත් අඩංගුවට ගන්න කියලා. ඒ විතරක් නෙමෙයි මුං මේ අරගල කරුවනුත් ත්‍රස්තවාදී කල්ලි කරලා ගන්දි ගානේ පුච්චන්න තමයි ප්ලෑන් කලේ ඒකට තමයි බස් – ත්‍රීවීල් ගිණි තියලා නාඩගමක් නටන්න ට්‍රයි කලේ .ඒකත් ව්‍යාර්ත උනේ සයිබර් බලපෑම මතයි. මුන් මේ ගින්න පත්තු කර ගන්න ට්‍රයි කලේ 2013- 14 රේ ඉදලා බැරිම තැන තමයි පාස්කුව ගැහුවේ ඒක මුන්ට බෑක් ෆයර් වෙලා
අපි රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා
රාජ්‍ය ආයතන වලින් වැටුප් ලැබ හොදින් කන බොන නිළධාරීන්ට හරියට වැඩ කරන්න බල කරමු
ඒක අපේ මූලික මිනිස් අයිතියක්
-කෝටියක් හෙළයෝ-

………———-

සජිත් කියන්නෙත් රනිල්ගේ ප්‍රොජෙක්ට් එකක් අරගලයේ පෙරමුණේ සිට අත් අඩංගුවට පත්ව එළියට එන පිරිස අතරින් දරා ගැනීමේ හැකියාව අනුව අඩු අය එයාලගේ අණසකට ගන්නවා මේ ත්‍රස්තවාදය මතුපිටින් දකිනවාට වඩා බිහිසුනුයි
ඒ අයට දොස් පැවරීම නින්දිතයි. මේ හැසිරීමෙන් අරගලයේ මුල් වටයේ පෙරමුණ ගත්ත කොටස් සමාජීයව මරන්නේ මෙහෙමයි .ඇය සමාජ ආතතියකට ලක් කරන්න එපා. ඒ ඇයගේ තෝරා ගැනීමයි ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සැබෑවට අරගල කල, කරන අය පළමුව ඇයගේ තීන්දුවට ගෞරවාන්විතව සමුදිය යුතුය. මේ මොහොතේ ඇය ගිමන් හැරීමට තෝරා ගෙන ඇත්තේ ආරක්ෂිත ස්ථානයක්.
මේ ත්‍රස්තවාදය හිතන තරම් සුළු පටු එකක් නෙමෙයි.
රාජ්‍යයේ සියළු ආරක්ෂ හමුදාවන් ත්‍රස්තවාදීන්ට පක්ෂව ජනතාවට එරෙහිව.
මේ අරගලය පුද්ගල කේන්ද්‍රීය අරගලයක් නෙමෙයි. මිනිස් අවබෝධයේ පිම්මක්. ලෝකයෙන් වෙන්ව දූපතක හිටපු මිනිස් සමාජයක් ජන සංහාරය කරන ත්‍රස්තවාදියෝ ඉතාම බලවත්.
මුන් මේ කරන්නේ අරගලය පුද්ගල කේන්ද්‍රීය එකක් කියලා සමාජ මතවාදයක් ගොඩ නගලා මිනිස්සු අධෛර්ය කරවන්න.
මුන් වැලි කුනාටුවක් මා දැල් වලින් නවත්තන්න හදනවා
– කෝටියක් හෙළයෝ-

…………..———–

ජනසංහාරක පවුල් පැලැන්ති කල්ලි අත් අඩංගුවට ගෙන රාජ්‍යයේ නීතිය ස්ථාපිත කරනු !

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු!
– කෝටියක් හෙළයෝ-

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු