Thu. Jul 4th, 2024
0 0

Views: 0

Read Time:12 Minute, 41 Second

අවුරුදු 74 ක ජනසංහාරක ව්‍යාපෘතියේ ප්‍රධානියා (වත්මන් )රනිල් ඇතුළු අපරාධ කල්ලි යටත් වෙයව්!
-කෝටියක් හෙළයෝ-

——————………..

අතීසාරෙට අඹුඩ ගහන්න කියලා උපදෙස් දෙන අයගෙන් ප්‍රවේසම් වෙන්න මේ ඔවුන් ඉටු කරන්නේ පාලක උවමනාවයි
මේ වගේ අදහස් තියෙන උන් සල්ලි කොල වලට ආත්මය උකසට තියපු හම්පඩයෝ
පවුල් කීපයක් එකතු වෙලා මේ රටේ අවුරුදු දහස් ගණනක පරම් පරාගතව පැවත එන සාම්ප්‍රදායික මිනිස් ප්‍රජාවක් සංහාරය කරනවා කියලා නොතේරෙන බබ්බුද මේ

එහෙම නෑ මේ අය සල්ලි වලට විකිනෙන ඇවිදින මළමිනී
එහෙම නොවෙන්න මේ වගේ පෝස්ට් දාන්නේ නෑ
අවුරුදු හැත්තෑ හතරක්ම අපි ජීවත් වෙලා තියෙන්නේ පවුල් කීපයක නිර්මිත ඇතුලේ
මුන්ට පුළුවන් හැම විදියෙන්ම මුන් කලේ මේ රටේ සාම්ප්‍රදායික මිනිස්සු මරපු එක
ඒ විතරක් නෙමෙයි උන් ඒවා එළි පිටම කියන්න තරම් රටක ජාතියක් නිවට වෙලා
අපි තමයි හොදටම කලේ කියලා ඝෝඨාභය කියලා වියරු හිනහවක් දාපු එක සමාජය තේරුම් ගත්තේ සමච්චලේට
පාස්කුව ගහලා හොදටම කරන්න තමයි හිටියේ කදිනල් හිමියෝ සහ අනෙක් සහෝදර ආගමික සමහර කොටස් මැදිහත් වීමේන් සමාජය තුල ඇවිලෙන්න ගිය විශාල ගිණක් බෝම්බ කීපයක් මගින් ඇවිලෙන්න තිබ්බ ඒ ගින්න පල්ලිය ඇතුලතදීම නිවා දැමූ නිසා එදායින් පසුව මුන් පැරදුනා
ලොකු ලොකු දේශපාලන මතවාද ඉගෙන ගන්න ඕන නෑ කියව පල්ලා උඹලගේ ජීවිතය පොත් සීයක් කියෙව්වා හා සමානයි
උඹලව මේ ඉරණමට පත් වෙච්ච හැටි හීනයක් වගේ දැක පල්ලා
මේ පෝස්ට් එක දාපු කෙනාට තමන්ගේ ජීවිතය ගැන කියවීමක් නෑ
මේ රටේ මිනිස්සු එච්චර හොරුද මචන්ලා
ඇහැරියල්ලා උඹලා ජීවිතය යැයි සිතා ඇත්තට ජීවත් වෙන්නේ උන්ගේ නිර්මිත වල
රාජ්‍ය සේවය පෞද්ගලික කරණය කල යුතු යැයි යෝජනා කල අයෙකුට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ දුම් රිය සේවය පෞද්ගලික කරනය කරන ලෙසය
– කෝටියක් හෙළයෝ-

——————-………..

ගමේ පොලීසියේ මහත්තුරු ඔයාලා රස්සාව හරියට කරන්න ගම සුද්ධ කොට දෙන්න.
හොරු රැක්කොත් පොලීසිය වටලන දවස වැඩි ඈතක නෙමෙයි
මොකද ඔයාලා ගමේ උන්ට වෙඩි තියන්නද පේන්නේ නැද්ද ගෝඨට වෙලා තියෙන දේ කොයි රටෙන්වත් බාර ගන්නේ නෑ උන්ට එහෙම නම්
උඹලට අපිට
– පොලිස් පොඩ්ඩෝ –

…………..,,,,,,,,,,,,,,,,,,,,,

රාජ්‍යයේ නිළධාරින් හරියට රාජකාරී කරපල්ලා.
ඇත්තටම උඹලා මොක්කුද ?
ඔච්චර ඉගෙනගෙනත්
මේ මොහොතේ පටන්වත් රාජ්‍යයට පක්ෂ වෙයල්ලා

කෝටියක් හෙළයෝ-

—————–,,,,,,,,,,,,,

වෙනස් වෙන්න
වෙනස් වන්න
වහල් බව ඇති
කෝටියක් හෙළයෝ-

————………..,,,,,,,,,,,

මිනිහෝ අපි මේවා කරන්නේ සල්ලි වලට නෙමෙයි පපුවෙන් වැඩේට බැස්සේ ඕනෑම මොහොතක ජීවිතේ දෙන්න බලා ගෙන
සල්ලි කොල වලට ආත්මය පාවලා දෙන අන්ධ වහල්ලු එක්ක කතාවක් නෑ මේක ගෝත්‍රික ප්‍රස්නයක් නෙමෙයි අපේ ජීවිතය පිලිබද ප්‍රස්නයක් දේශපාලනය උඹලට මුදල් උපයන මාර්ගය උනාට අපිට අපේ ජීවිතේ
මේ මාතෘ භූමියේ හෙට උපදින මානව සහ ගහ කොල සතා , සතා සිවුපා වසර දහස් ගාණක මේ පොලවේ උරුමකම මෙන්ම පැවැත්ම වෙනුවෙන්
උඹලගේ මහ උන්ට කියපල්ලා උන් දැං කොළඹ කොටුවේ ගල් බැම්ම උඩ ඉන්නේ කියලා
මේක සයිබර් අවකාශයේ යන දේශපාලන කතාවක් විනා රස්සාව නෙමෙයි අපිත් එක්ක ඉන්න බහුතරයකට පාඩුවේ ඉන්න පුළුවන් ඒත් කොහොමද හරි හිතෙන් බත් කටක් කන්නේ මුන් අපේ ඇස් පනාපිටම මේ රටට කරන විනාශය නොපෙනෙන උන් මිනිස්සු වෙන්න බෑ
මුන් මොනවද මේ රටට රටේ මානව සහ ස්වභාවික පැවැත්මට කරලා තියෙන්නේ මරන්න ගේන උන්ඩෙනුත් කොමිස් ගහපු පර හැත්ත
ගිහින් කියපන් උඹේ මහ උන්ට යටත් වෙලා ගල් බැම්මෙන් බැහැලා ආවොත් ජීවිත කාලේ පුරාම ගෞරවාන්විතව බලා ගන්නම් කියලා මුහුදට පැනීම සියයට සියයක ස්ව කැමැත්ත වේ කියලා
අපි කෝටියක් හෙළයෝ කියලත් කියනවා රස්සාව කරන් පාඩුවේ ඉන්නවා හලෝ ලකුණු දාගන්න මෝඩ චූන් දාන එක නවත්තනව
ඔය තුප්පහි රස්සාව නවත්තනවා

———–…………,,,,,,,,,,,,

හුන්ගි ජුන්ටාව නොසලකා අපි රට ගොඩ නගමු
ගමෙන් පටන් ගමු .
– කෝටියක් හෙළයෝ-

…………….

කෝටියක් හෙළයෝ රට ගොඩ නගන කෝටියක පිරිස් හමුදාව
අනෙක් බහුතරය උගන්වා නිවහල් කල යුතුය. ඉපැරණි හෙළ සිරිත් සොයා බලා නූතනයට යාවත්කාලීන කල හැකි සිරිත් විරිත් උකහා ගත යුතුය.
රට ගොඩ නගන ඓතිහාසික කාර්ය උදෙසා එම පිරිස් සැලසුම් සහගතව අවුරුදු පහක් රටට වැඩ කරන්න කෝටියක පිරිසයි මෙයින් ගම්‍ය වෙන්නේ යලිත් හෙළ දේසය ගොඩ නගා මේ බිමේ හුස්ම ගන්න සැවොම හෙළයෝ කරමු .

…………………..

ඒක යෝජනාවක් විතරයි
ඒක අවශ්‍ය වෙන්නේ ජාතියට ආකෘතියක් අවශ්‍ය විටයි
එය අපගේ සංවාදයක් නොවේ ඒ ඒ අදාල ක්‍රේත්‍රයන් හී නිපුණයින් හදුනා ගෙන ඔවුන් තම වගකීම් කොටස ඉටු කිරීමේදී ඒ අදාල අයගේ කාර්යක්
මිනිස්සුන් ලං කරවන්න අපිට හැකි උපරිම වෙර දරමු අතුරු
විෂයන් හී සංවාද කරමින් කාලය මිඩංගු කරන්න වෙලාවක් නෑ සිදු වන්නේ ජන සංහාරයක්
මේ සාතන්ගේ පවුල් පැලැන්ති හැත්ත #අවු:74පුරාවටම කරලා තියෙන්නේ මේ රටේ අවුරුදු දහස් ගාණක් සිට පැවත එන අහිංසක මිනිස්සු සංහාරය කරපු එක විතරමයි

—————-………….

රනිල්ලා සෙට් එක කොහොම උනත් මේ වෙලාවෙත් උන් රකින බහුතර රාජ්‍ය නිළධාරීන් තරා තිරම නොබලා ප්‍රජා අයිතිය අහෝසි කොට බූස්සට යැවිය යුතුය.
– කෝටියක් හෙළයෝ-

————-…………….,,,

සාතන්ලගේ පිල්ලිවලට ඕන විදියට අරගලය නොවන එකට උන් අකමැතියි.
ඕක පාපොච්චාරණය කරන්න තරම් දෙයක් නෙමෙයි. අපි දන්නවා

—————–………….

අවු74 ක ජනසංහාරයක් ඇස් පනා පිට පේද්දිත් ඇයි අපිට ජාතිය ගොඩ නගන සාමූහික එකගතාවයක් නැත්තේ

———————…………

තාරුණ්‍යට වෛර කරන නාකි ටික පලයව්!
– කෝටියක් හෙළයෝ-

————-…..

ඔය රස්සාව කරන කොට දවසකට එක වතාවක් වත් පපුව හිරිවැටිල යනවා වගේ දැනෙන්නේ නැද්ද ?
කෝ තමුන්ගේ මිනිස් ආත්මය .
සල්ලි කොල වලට ආත්මය පාවලා දෙන නරුමයා

( රිදෙන උන් හිතපල්ලා
හිතන උන් අනිකට කියපල්ලා )

————………….

ආඩම්බර වෙමු
රාජ්‍ය නායකයෝ පන්නපු බිම
රටේ සැබෑ අපරාධකරුවන් , ත්‍රස්තවාදීන් , ජනසංහාරකයන් යටත් වූ පසු .
අපි මොවුන්ගේ ජනසංහාරක උගුල් වලට හසුව මිය ගිය සෙබල , ත්‍රස්තවාදී , ගම්වැසි , අරගල කරුවන් යනාදී වශයෙන් මරා දැමූ මේ රටේ සියළු මිනිසුන් වෙනුවෙන් ආදරයේ ස්මාරකයක් ගොඩ නගමු

…………—————-,,,,,,,

අරහලය ජයග්‍රහණය කර අවසන්
මොකෝ කලබල
හෙමින් යමු

  • කෝටියක් හෙළයෝ-

——————————-—————————-…………..

අවුරුදු 74 ක ජනසංහාරක ව්‍යාපෘතියේ ජීවමාන ගොබ්බ නායකයෝ ඒකාලේ ඔව්වා කලේ කොහොමද කියලා ලෝකයට ඔප්පු කරලා හමාරයි
නුදුරු දිනෙක මේ අපරාධ කාරයෝ යටත් නොවුනොත් විදෙස් රටවල් හෝ මැදිහත්ව ජනතාව මුදවා ගනු ඇත. අප අරගලය දිනා අවසන්ය දැං රට හදන්න මැදිහත් වෙමු

———————————————————————————-…………………

 

අවුල විශ්ව විද්‍යාලයේ නෙමෙයි
වාස්තවික සමාජ තත්වය වටහා ගැනීමට අපොහොසත් මිත්‍රශීලී දේශපාලන පක්ෂ , කණ්ඩායම් වල
මේක සැලසුම් සහගතව මිනිසුන් නූගතුන් කර පාලක කල්ලි ත්‍රස්තවාදියෝ කටයුතු කරන රටක්
සෑම දශකයකම කොයි විදියකින් හෝ පාසල් විශ්ව විද්‍යාල වහනවා
මුන්ට ඕන මේ රටේ මිනිස්සු ටික බාගයක් මරලා බාගයක් වහල්ලු කර ගන්න

———————————————————————————……………………………..

මිනිස්සු බෙදුනේ නෑ පාලකයෝ සැලසුම් සහගතව බෙදුවා බෙදලා යුද්ධ ඇති කලා උන් යුද්ධෙන් කොමිස් ගැහුවා අපේ මිනිස්සු උන්ගේ සෙල්ලම් යුද්ධෙන් ඇත්තට මැරුණා මහ උන් තරුපටි – පටි – පදවි තානාන්තර ගත්තා.
රට හදන්න අපි හැමෝම එකතු වෙන්න ඕන මේ වෙලාවේ එයට ලොකුම බාධාව වෙලා තියෙන්නේ ප්‍රගතිශීලී කදවුරේ පක්ෂ . එයාලා වෙහෙසෙන්නේ ජනතා ආණ්ඩුවක් හදනවාට වඩා පක්ෂ ආණ්ඩු හදන්නයි
ටික කාලයකට හෝ පක්ෂ ක්‍රියාන්විත ජවතා මේ සංහාරයට එරෙහිව වැඩ කරන්න ඕන නැවත මේ රටේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කරන්න ඕන ඒවාට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න ඕන
පාසල් වල දෙමාපියන්ටත් වැඩි හිටියන්ටත් උගන්නන්න ඕන මුන් මේ රටේ මිනිස්සු බහුතරය නූගත්තු කරලා ඉවරයි
සමගිය , සාමය ආරක්ෂා කර ගමනින් අවිහිංසාවාදයෙන් මේ අපරාධ කල්ලියෙන් රටත් වැසියනුත් ගලවා ගන්න අවුරුදු පහකවත් සාමූහික ක්‍රියාදාමයක් අවශ්‍යයි

————————————————————————————–……………….

එහෙම තමයි මනුස්සයෝ රටවල් විදියට බෙදිලා හිටියට කොතනක හෝ මානව පැවැත්ම අහෝසි කරනවා නම් ඒකට එරෙහිව සියළු මානවයෝ පෙරට එනවා
ඒ මැදිහත් වීම කොයි විදියට හැදින්වුවත් මානෂීයයි

————————————————————————————………………———————–

සමාජයක් බුද්ධි මට්ටමින් ඔබ්බට ගමන් කරන්නේ අවුරුදු දහස් ගාණකින්
ලංකාවේ මිනිස්සු අවුරුදු දාස් ගාණක් යටත්ව සිටියා මිස සැබෑ නිදහස භුක්ති විද නැත.
ලස්සන රටක , ලස්සනට කාල ඇදලා ගහකොල සතා සිව්පාවාගේ ජීවිතත් තවත් අවුරුදු දහස් ගණනකට සුරක්ෂිත කොට මැරෙමු ,
අප සිටින්නේ නිදහසේ අභියසයි.
හති අරින්න වෙලාවක් නෑ ඔහොම්මම වැඩ පටන් ගමු . ගමෙන් තාවකාලිකව නිවසක් දී ග්‍රාමසේවක කොටස බාර සියළු නිළධාරීන්ට කාමර ලබා දී අවශ්‍ය පහසුමක් සපයන ලෙස ගමේ මිනිසුන් ප්‍රාදේශීය ලේකම් මගින් ඉල්ලා සිටිමු
ගමේ උසස් පෙළ ලියූ දරුවන් තමන්ගේ ගමේ ඇති සියළු මානව සහ භෞතික සම්පත් ලැයිස්තු ගත කොට රැකියා විරහිත විවිධ ක්‍රේත්‍ර වලින් සමන් විත කෝටියක රට හදන්න පිරිස් බලයක් අවශ්‍යයි.
මොකෝ රට හදන්න එපා කියලා වෙඩි තියන්නද ?
ලෑස්ති වෙමු ඒකට
පාරට නෙමෙයි වැඩ බිමට බහිමු අවුරුදු පහෙන් රට ගොඩ ගන්න පුළුවන් මේ රත්තරන් පොළවේ මොනවයින්ද අපිට අඩු
– කෝටියක් හෙළයෝ-


ඝෝටා නිවාස (හිර ) අඩස්සියේ
රනිල් ඇතුළු නඩය කවද්ද ?
කෝටියක් හෙළයෝ.


රනිල්ලා නැතත් උන් රකින් රාජ්‍යයේ සේවකයෝ කියන වහල්ලු බූස්සට යවමු
– කෝටියක් හෙළයෝ-


රිදෙන උන් හිතපල්ලා
හිතන උන් අනිකට කියපල්ලා

– කෝටියක් හෙළයෝ-

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු