Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:5 Minute, 35 Second

අගෝස්තු 9 අරගලය අති සාර්ථකයි එකම බිල්ලක් දුන්නේ නෑ
මොකද සාතන්ලා බලවත් වෙන්නේ ලේ දුන්නොත් විතරයි
– කෝටියක් හෙළයෝ-

———————………..

Ajith Prasanna තමුන් දන්නේ නෑ මේ ආණ්ඩුව දූෂිතයි කියලා එහෙමද ?
තමුන් දන්නේ නෑ මේ රටේ අවුරුදු 74 ක් තිස්සේ ආණ්ඩු තිබ්බේ නෑ කියලා
තමුන් දන්නේ නෑ මේ රට අවුරුදු 74 ක් තිස්සේ පවුල් කල්ලි ටිකක් එකතු වෙලා මංකොල්ල කනවා කියලා , මේ රටේ පාරම් පරික මිනිස්සු ජනසංහාර ක්‍රියා වලියක් සිදු කරනවා කියලා එහෙමද ?
කොහෙද ඉගෙන ගත්තේ තමුෂෙල වගේ හොර නීතීඥයින් යැයි කියා ගන්නා තක්කඩි
යකෝ තොපිට පේන්නේ නැද්ද මුන් මේ රටේ මිනිස්සු මරනවා කියලා
උඹලගේ උගුල් වලට අහුවෙලා අරගල කරපු කාලේ ඉවරයි
මේ සයිබර් යුගය
උඹලා වගේ ටයි පටි අන්ධ මන්ද බුද්ධිකයෝ මේ රටට ශාපයක්
නුඹලාට ස්වභාවදහමෙන් දඩුවම් කරන දවස වැඩි ඈතක නෑ .
බලා ගෙන හිටපල්ලා දැං අරගල සංවිධායකයෝ නෑ
රටේ මිනිස්සු පාරට බහින දවස වැඩි ඈතක නෑ
ඒ ජන ගග කිසිවෙකුට හසුරු වන්න බෑ මොකද ඒකට නායකයෝ නෑ
පුළුවන් එවුන් රටින් පැන පල්ලා මේක උඹලා කන්නේ ඉල්ලගෙන
– නන්නාදුනනා සාමූහීකත්වය

—————-…….

තේරුම් ගනිල්ලා
මේ රටේ වෙන්නේ සැලසුම් සහගත ජනසංහාරයක්

– කෝටියක් හෙළයෝ-

———————………………

 

අරගලය ජයග්‍රහණය කල යුත්තේ ඒ නිසාමයි. රනිල්ගේ ප්ලෑන් එක 2048 වෙන කොට මේ රටේ මිනිස්සු බාගයක් මරළා ඉතුරු බාගේ වහල්කමට ගන්න්න
සැක සංකා තියා ගන්න එපා අපි මේක නොදුරු දිනෙක දිනනවා
දිනන්නේ අවිහිංසාවෙන්
– කෝටියක් හෙළයෝ-

………………..,,,,,,,,,,

සැක තියා ගන්න එපා
කැට තියලා කියනවා නොදුරු දිනෙක මහජනතාව නෛතිකවම බලවත් වෙනවා
ඉර හද වගේ ස්තිරයි

– කෝටියක් හෙළයෝ-

………………,,,,,,,,,,,,,

මේ රටේ සාම්ප්‍රධායික මිනිස්සු ලක්ෂ ගාණක් ප්ලෑන් කරලා යුද්ධ ඇති කරලා රණ විරුවොයි ත්‍රස්තවාදියොයි කියලා මරපු සාතන්ගේ පාස්කු රනිල් ජීවිත ආරක්ෂාව උදෙසා ආරක්ෂක අංශයන් වලට යටත් වෙයන්
කිසිදු හිංසාවක් නොකොට අවසන් හුස්ම තෙක් පහසුකම් සහිතව බලා ගන්නම්
අපි තොපි වගේ සාතන්ලගේ මිනිස්සු නෙමෙයි අවුරුදු දහස් ගාණක් අපි මේ මාතෘ භූමියේ පැවත එනවා ජන සංහාර කරපු පාහරයා යටත් වෙයන්
අපිට තොපි වෙන්න බෑ යටත් වෙයන්
මේ රටේ බහුතරය නූගත්තු කලේ උඹලා ප්ලෑන් කරලා මේ රටේ මානව වාදී මිනිස්සු උඹලා මරල දැම්මේ සමාජ ගැටුම් ඇති කරලා උඹලා ත්‍රීමලව මැරුවේ ඔළුව පසාරු වෙන්න පරාල ඇණ ගහලා
උඹලට යුඑවන සහ තාරුණ්‍යයේ කොල්ලෝ දකිද්දී බයයි
උඹලා ජීවත් වෙන්නේ බයෙන්
කී සීයක හමුදාවක් උඹට ආරක්ෂාව දෙනවද ? ඒත් උඹ නිදා ගන්නේ බයෙන් උඹ මානසික රෝගියෙක් රටේ හිටපු උගත් බුද්ධිමත් පිරිස සමූල ඝාතනය කල තිරිසනා
මේ රටේ තාරුණ්‍යට තොපි මොනවද කලේ
උඹලගේ ජන සංහාරක ව්‍යාපෘති මොන ක්‍රේත්‍රයේද නැත්තේ
රනිල් මහත්තයෝ ආරක්ෂක අංශ බාරයට ස්ව කැමැත්තෙන් බාර වෙන්න
අපි උඹල වගේ මිනිස්සු නෙමෙයි
මේ රටේ සාම්ප්‍රදායික මිනිස්සු දෙවියන් බුදුන් අදහගෙන සාමකාමීව ජීවත් වෙච්ච මිනිස්සු
බෞද්ධ දර්ශනයේ තියෙනවා අතහැරීම පිලිබද විග්‍රහයක් ඒ කොටස හොයා ගෙන කියවන්න

– කෝටියක් හෙළයෝ-

 

………………,,,,,,,,,,,,,

අවුරුදු තුනක් රටට වවමු තනි තනි ගමන් යන උන්ට තව ටික දවසකින් යන එන මං නැති වෙනවා .
මුං මේ කරන්නේ ජන සංහාරයක්
උන්ගේ මූලික අරමුණ
මේ රටේ බහුතර මිනිස්සු මේ රටෙන් වද කර දමන එක
උන්ගේ මූලික අරමුණ ඒක නම් අපගේ උපක්‍රමය විය යුත්තේ බහුතර මිනිසුන්ගේ සහ ස්වභාවික පරිසරයේ පැවැත්ම ආරක්ෂා කිරීමයි

වසර තුනක් රටට වවමු
– කෝටියක් හෙළයෝ-

…………………..,,,,,,,,,,,,,,,,,,,,,,

කෝටියක් හෙළයෝ නියෝජනය කරමින් තවත් එක් පුරවැසියෙක් සහ නීතීඥය මහතෙකු එක්ක සාමූහිකව සම්මුඛව ජාතික වශයෙනුත් ජාත්‍යංතර වශයෙනුත් දේශීය ආයතන පද්ධතියේද ජාත්ංතර හැකි සියළු ජාත්‍යංතර උසාවි වලට පැමිණිළි කරමු එම උසාවි වල නඩු ගොණු කරමු
මේ රටේ අවුරුදු 74 වසරක ජනසංහාරික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී තිබෙන බවට සමාජීය ජීවමාන සාක්ෂි ඔප්පු වන බැවින්
අපක්ෂපාතී පරීක්ෂණයක් ඉටු කරන්න කියලා
මෙම නඩුව තම කැමැත්තෙන් ඉදිරිපත් කිරීමට තරම් ශක්ති සම්පන්න මිනිසුන් කිහිප දෙනෙකු ඔවුන් ගේ නම් ගම් සහිතව කෝ කොහොම හරි වැඩේ කරන්න
කෝටියක් හෙළයෝ-

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු