Thu. Jul 4th, 2024
0 0

Views: 0

Read Time:8 Minute, 37 Second

පේන විදිය වැඩක් නෑ මුනුත් මේ මංකොල්ලයේ කොටස් කාරයෝ මුන් උන්ගේ ගුන්ඩු . මාරුවෙන් මාරුවට රැවටුන කාලේ ගියා . තව සල්ලි වලට ආත්මය පාවා දෙන සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා. ඔය හැමෝම දේශද්‍රෝහියෝ.බය වෙන්න එපා හැමෝම ලයිස්තු ගත වෙනවා නූතන ඉතිහාසයෝ ඔය සයිබර් වහල්ලු ගැනත් ලියැවෙනවා.
සයිබර් මෝඩ වහල්ලු ගැනත් ලියැවෙනවා

ඒක ස්තිරයි ඒත් අවුලක් වෙන්න දෙයක් නෑ ඔය බහුතරය පුණරුත්ථාපන මධ්‍යෂ්තන වලට දාලා පුණරුත්ථාපනය කරලා සල්ලි කොල වලට ආත්මය පාවා නොදෙන රට දැයට ආදරේ මිනිහෙක් කරනවා
– කෝටියක් හෙළයෝ-

————-,,,,,,

වහල්කම් අතෑරලා ඇත්ත සටනට වරෙල්ලා නිර්මිතයෙන් මිදී අපේ ඇත්ත ජීවිත හොයමු.
– කෝටියක් හෙළයෝ-

—————–,,,,,,,,,,

මේ සයිබර් යුගයේ එක වහල් නිදසුනක්
ඇත්තටම ඔබතුමා එක්ක සංවාදයක් පටන් ගන්න ඉස්සෙල්ල මම කැමතියි ඔබ තුමාගේ වත ගොත දැන ගන්න මේ කාලේ සයිබර් වහල්ලු අඩුයි ඒකයි මේක හොද සමාජ විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මකව අපට ඔබව කියැවීමට පහසුයි. අපි ඔය වගේ ශේෂ්ත්‍ර අධ්‍යන වලට කැමති ඔබතුමා කැමති නම් පළමුව ඔබතුමා ගැන හැදින්වීමක් කරන්න ග්‍රාමීයද – නාගරිකද
පාසල නාගරිකද ග්‍රාමීයද
වයස් ඛාන්ඩය 60 දශකය 70,,,, ආදිය අපට නම් ගම් අවශ්‍ය නෑ මෙම සමාජ විද්‍යාත්මක පරීක්ෂණයට කැමති නම් අගය කොට සලකන්නෙමු .
– කෝටියක් හෙළයෝ-

—————,,,,,,,,

ඌ මූ සුද්ධ කරන වහලෙක් නොවී ඔබේ ඇත්ත ජීවිතය දැක නිවහල් වෙන්න

. -කෝටියක් හෙළයෝ-

——————-,,,

තව දුරටත් තනි පුද්ගල තරග වලංගු නෑ
සාමූහික අරගලයක යෙදෙමු.

– කෝටියක් හෙළයෝ-

———-,,,,,,,,,,,,,,

ගමේ සමූපකාරයවත් අල්ල ගන්න ශක්තිය නැති ඔළු ගෙඩි කොළඹ ගෙනෙල්ලා වැඩක් ඒක හරියට මහින්දලගේ රනිල්ලගේ රැස්වීම් වලට ඔළු නැති මිනිස්බාග කොළඹ ගේනවා වගේම තමයි .

– කෝටියක් හෙළයෝ-

———–,,,,,,,,,,

ඉවසුවා ඇති ගමෙන් පටන් ගමු .
රාජ්‍යය ආයතන ජනතා අයිතිය යටතට ගමු .අවිහිංසාව හැර මගක් නෑ.
– කෝටියක් හෙළයෝ-


උඹලට පඩි ගෙවන්නේ අහිංසක මිනිහගේ බත් පතෙන්.තවත් ඔය නිළ ඇදුම අදින්න ලැජ්ජ නැද්ද. අපෙන් පඩි ඇරන් මංකොල්ල කල්ලි රකින්න

-කෝටියක් හෙළයෝ –

——————–……..

පව් නේද මාර්ක්ස් සකබර්ස්ලා සයිබර් වහල්ලු ගැන දන්නවා නම් ලැජ්ජාවට මිනිහ වෙඩි තියාගෙන මැරෙනවා!
ඇත්ත

– කෝටියක් හෙළයෝ-

———————……………

පොලීසිය නීතිය ඉදිරියට කැදවනු !
සැබෑ අපරාධකරුවන් අත් අඩංගුවට නොගන්නේ ඇයි ?

– කෝටියක් හෙළයෝ-

——————————……..

ඔබ මේ සයිබර් අවකාශයේ කරන්නේ රස්සාවක්ද ?
ඔබේ , මගේ , අපේ ජීවිත උඩින් කරන සයිබර් රැකියාවක්ද එසේ නොවේ නම් මේ ඇත්ත ඔබද
ඔබ කවුද
– අපි කෝටියක් හෙළයෝ-

——————–………..

උඹලට පඩි ගෙවන්නේ අහිංසක මිනිහගේ බත් පතෙන්.තවත් ඔය නිළ ඇදුම අදින්න ලැජ්ජ නැද්ද. අපෙන් පඩි ඇරන් මංකොල්ල කල්ලි රකින්න.

-කෝටියක් හෙළයෝ –

————-………….

ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාව පුරා තැනින් තැන මිනිසුන් සංවිධානාත්මක සහ අසංවිධානාත්මකව දිනෙන් දින මිනිසුන් පාරට බසිමින් සිටී . එසේ නොවුන හොත් නුදුරේම මිනිසුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාරට වැටෙනු ඇත.
ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍යය හමුදාවන් හෝ පොලිස් දෙපාර්තමෙන්තුවක් නැත.
මෑත කාලීන ඉතිහාසය හොදින් විමර්ෂණය කරනා ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාව නම් රාජ්‍යය අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති මංකොල්ල කණ්ඩායම් අතට පත්ව ඇත. අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් සහිත ජනවර්ග ඔවුන් ක්‍රමයෙන් සංහාරය කරමින් සිටී
මේ රටේ මිනිසුන් අතර ඇති වූ යුද්ධයන් නැත. ඒවා සියල්ල මෙරට පාලනය කල මංකොල්ල කල්ලි වල නිර්මිතයන්ය.
මේ වගේ අපරාධ කල්ලි එක්ක ගැටුම් ඇති කර ගැනීම සරළ නැත. මේ වන විට මෙම වර්තමාන අරගලයද මැඩ පැවැත්වීමට මාන බලමින් සිටී යලිත් මේ රටේ 88\89 යුගයක් උදා කර ගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණයි.
එබැවින් පොදු සයිබර් සටන් මධ්‍යෂ්ථානයක අවශ්‍යතාවය පැන නගී.
අපි ලංකාවේ සියළු සටන් පොදු සයිබර් හබ් මධ්‍යෂ්ථානයකින් සජීවීව විසුරුවා හරින්නේ නම් එය ඉදිරි නෛතික ක්‍රියාවලියේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු මෙතෙක් රට පාලනය කල පක්ෂ වල අයට මෙහි අවකාශයක් නොමැති අතර අනෙක් සියළු පක්ෂ කණ්ඩායම් සදහා මෙම සමූහය විවෘතය
සයිබර් හබ් සම්බන්ධී කරණ කමිටුව

——————…………..

මේ අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති අපරාධ කල්ලි පන්නා දැමිය යුතුය. එහි කතා දෙකක් නැත. එහෙත් අප ආරක්ෂා වෙමින් සහ ලේ නොසොල්වා සිදු කල යුතුය. සියළු සටන් එක තැනක ගෙන ඒමට සයිබර් හබ් එකක් අවශ්‍යයි.
සුළුවට තකන්න එපා අපි මේ අරගල කරන්නේ අවුරුදු 74 ක් තිස්සේ රටක් මංකොල්ල කන අපරාධ කල්ලි ටිකක් එක්කයි. උන්ගේ මංකොල්ලය ලෝකයෙන් වසන් කිරීමට තිස් අවුරුදු යුද්ධ නිර්මානය කල කල්ලි එක්කයි . 88\89 නිර්මාණය කල අපරාධ කල්ලි එක්කයි . මුන් පාස්කු ප්‍රහාරයෙන් අපේක්ෂා කලේද එවැනි යුද්ධයක් නැවත වටයකින් පටන් ගැනීම උදෙසායි . කාදිනල් හිමියන් විසින් ඒ යුධ ගින්න පල්ලිය ඇතුලේම නිවා දැමූ නිසා මුන්ගේ ගේම් එක බෑක් ෆයර් වෙලයි තියෙන්නේ දැන් මුන් බලන්නේ 88\89 ක් නිර්මාණය කිරීමට උන්ම බස් ගිණිතබා පටන් ගන්න හැදූ යුධ්දය නවීන තාක්ෂණය නියාවෙන් ඔවුන්ගේ සැලසුම් අසාර්තකව ඇත.
පොදු සටන් එක තැනකට ගෙමු . ඒ සදහා අරගලයේ යෙදී සිටින ඔබ , ඔබේ මිතුරාට මෙම සමූහයට ආරාධනා කරන්න.
ඔබ දන්නා පක්ෂ සහ කන්ඩායම් වලට මේ බව දැනුම් දෙන්න.
මෙවර පරාද උවහොත් ඉදිරි මානව සහ ස්වභාවික පැවැත්ම පිලිබදව ඇත්තේ අවිනිෂ්චිත බවකි.
අපිට පුළුවන් සමගිය අවිහිංසාව හැර මගක් නැත

අරගලයේ ඔබේ කොටස ලොවට කියන්න සයිබර් හබ් සමූහයට එකතු වෙන්න. ඔබ ලබා දෙන සජීවී දර්ශන ඔබවත් ඔබේ සගයන්ටත් ආරක්ෂාව සහ යුක්තිය ඉටු වෙනු ඇත.
සයිබර් හබ්

https://www.facebook.com/groups/597340951627066

——————……

නිළ ඇදුම අදින බහුතරයක් රාජ්‍යයේ හමුදාවන් හෝ පොලීසියේ නොවේ අවු74රේ පවුල් පැලැන්ති වහල්ලු
– කෝටියක් හෙළයෝ-

—————-……………..

මේ රටේ සැබෑ අපරාධකාරයෝ ගැන නොදන්න පොලීසිය ජොන්ස්ටන් අල්ලන්න සී අයිඩී එකටත් බැරි උනා අනේ මහලොකු රාජකාරී . පවුල් පැලැන්ති අපරාධ කල්ලි රකින එකද රාජකාරිය

………………

පොලීසිය කියා ගන්නා බහුතර වහල්ලු රටෙන්ම අයින් කල යුතුයි

————…..

වහල්කමට කියන නමක් රස්සාව
හිරිකිත නැතිව තවත් ඔය යුනිෆෝර්ම් අදින්න පුළුවන්ද ? දිවි හිමියෙන් රට දැය රකින්න පොරොන්දු වෙලා මහජන ධනය වැය කොට පුහුණුව ලබා , මහජන ධනයෙන් සපත්තු බැනියම් මේස් කලිසම් කමිස ඇද ගෙන මේ අපරාධ කල්ලි රකින්න පුළුවන්ද ?

කෝටියක් හෙළයෝ.

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු