Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:9 Minute, 25 Second

සංවිධානය වෙයල්ලා , පාරට වරෙල්ලා නැත්නම් සෑම ගෙදරකම පොලිතීන් උර ලෑස්ති කරලා තියපල්ලා. ඉදිරියේදී වලලන්න මිනී පෙට්ටියක්වත් ගන්න බැරි වෙයි

– කෝටියක් හෙළයෝ-

——————………….

අපි අනුරගේ තෝල්කයෝ නෙමෙයි . කියන දෙයක් උන්ට කෙලින් කියපල්ලා . අපි පක්ෂ වහල්ලු නෙමෙයි .

– අපි කෝටියක් හෙළයෝ-

—————………..

මචන්ලා උබලා කරන්නේ දේශපාලනයක් නෙමෙයි මේකේ බහුතරය රනිල්ගේ ගුන්ඩු . මේ සංවාද සමූහයේ මෙතෙක් කතා කල දේශපාලනය මොකක්ද ?
රටේ ප්‍රස්න ගැන කතා කල සංවාද උනාද . මොකටද බන් උබලගේ වහල් ජීවිත . මෙලොව නැති උන්ට මොන එළවක්ද? ඇත්තටම උඹලා එක්ක මෙතන කුණුහරුපෙන් බැන ගෙන වැඩක් නෑ පව් උඹලගේ ජීවිත මේක උඹලගේ වරදක් නෙමෙයි . අවුරුදු හැත්තෑ හතරක ජන සංහාරක පාලන කල්ලි වල නිර්මිතයක් තමයි උඹලා බහුතරයි . සමාජ පරිවර්තනය සාර්තක උන ගමන්ම කරන්න වෙන්නේ උඹලව පුණරුත්ථාපනය කරලා මිනිස් ආත්මයක් ලබා දී ඔය වහල් බවෙන් මුදවා ගන්න එකයි .
රටේ ප්‍රස්න උඹලට දැනෙන්නේ නෑ මිනිස් සමාජයේ වත්මන් අර්බුධය ගැන අවබෝධයක් නෑ . වහල්කම උපතින් ගෙනාව දෙයක් නෙමෙයි . උඹලා අපි ඔක්කොම ගෙවන්නේ එකම අර්බුධයක කොටස් කාරයෝ . ලංකාවේ ජාති කුල ආගම් භේදයකින් තොරව හැමෝම වින්දිතයෝ . පොඩ්ඩක් හිතපල්ලා උඹලගේ මිනිස් ජීවිත ගැන.

—————–………….

ඔය වහල්කම අතෑරලා පොදු සටනට වරෙල්ලා. පොදු සටනේ ගේම් නෑ
උඹ මෙතන දාපු වැදගත් පෝස්ට් එකක් පෙන්නපන් උඹලා වගේ වහල්ලු හින්ද තමයි රටට මේ හෙනේ වැදිලා තියෙන්නේ . උඹලා මහපොළවටත් බර වහල්ලු .
අපි මේ සමූහයට දමා ඇති අදහස් හෙමිහිට උඩට ගිහින් බලපන් හැබැයි කූඹි කැවුත්තක් තරම් වත් මොලයක් කියලා එකක් තියේ නම් විතරක්

——————…………

අපිව ඇඩ් කරපු එකා හොයා ගෙන ඌට කියපං අපිව අයින් කරන්න කියලා උඹලා කරන දේශපාලනේ වාක්‍ය දෙක ලියන කොට උබලගේ බහුතරයේ අධ්‍යාපනයේ තරම එළියට පනිනවා ඒක හින්දා ජනේලෙන් නොදී නොදන්නා පොලිටික්ස් කතා නොකර ඉදපල්ලා වහල්ලුන්ට මොන පොලිටික්ස්ද ඉස්සරහට කන්න දෙන්න වෙන එකක් නෑ බඩ පිටට ඇලිච්ච ඇවිදින මළමිනී වෙන දේ සහ වෙන්ඩ යනදේ කලන්ත ඇස් දෙකෙන් බලා හිටපල්ලා. අපි කියලා ගහන උන් අපිට උඹලත් එක්ක ගේමක් නෑ. අපේ අරගලය මහ උන් එක්ක උඹලත් අපිට විරුද්ධ උනාට උබලත් අපේම එවුන් ඒක හින්දා උඹලත් එක්ක තරහක් අමනාපයක් නෑ ඇඩ්මින්ට කියලා අපිව මේකෙන් අයින් කරලා උඹලගේ ඕප දූප වැඩේ ඉස්සරහට කර ගෙන පලයල්ලා අපි වැඩේ කලාට පස්සෙවත් සෙට් වෙයල්ලා . සජිත් පාඨලී , චම්පික , හිරුණිකා ගැන ලොකු විස්වාසයක් තියන්න එපා ඔය රොත්තම එකට එක්වෙන්න නියමිතයි . උබලා අතරමං උන දවසක අපිට සෙට් වෙන්න ඕන නෑ අපි කොහොමත් සෙට් වෙලා වැඩ කරන අය නෙමෙයි තේරුම් ගත්ත අය නන්නාදුනව වැඩ කරන්නේ උබලත් මේ ලබලා තියෙන්නේ මිනිස් ජීවිතයක් වග අවබෝධ වෙච්ච දවසට නන්නාදුනව වැඩ කරපල්ලා. අපිට මේ රට විතරයි තියෙන්නේ සමගිව මේක රකිමු. සමගිය , සමාදානය සහ අවිහිංසාව හැර මගක් නෑ

– කෝටියක් හෙළයෝ-

—————–………..

ඔන්න චුට්ටක් තේරුම් අරන් අපි මහජන පිලේ
මුං අපිව පක්ෂ , පාට , ජාති , කුල , ආගම් නාගරික , ග්‍රාමීය …. විදියට බෙදලා වහල්ලු කරගෙන ඉන්නේ එහෙම තමයි මේ පවුල් පැලැන්ති අපරාධ කල්ලි මේ රට මංකොල්ල කන්නේ එහෙමයි මුන් බහුතර අපිව වහල්ලු කර ගෙන ඉන්නේ අපි බෙදිලා රන්ඩු වෙනවා උන් එකතුව හොරා කනවා. කොන්දේසි විරහිත සමගිය , සාමය සහ අවිහිංසාව හැර මගක් නෑ
තව හිතන්න

—————-,,,,,,,,,,,

උන් සමගිව රට මංකොල්ල කනවා අපි විරසකව කුලල් කා ගන්නවා
පුළුවන් මේක ලස්සන රටක් අපි එකතු උනොත් අවුරුදු තුනෙන් රට ගොඩ ගන්න පුළුවන්

—————-,,,,,,

ඉවසීම සහ අවිහිංසාවාදී විරෝධය කියන්නේ දෙකක්
එරෙහි වෙමු නමුත් ප්‍රචන්ඩත්වයට නොයමු
ලොවට ආදර්ශ සපයමු.

– කෝටියක් හෙළයෝ-

————————————….

මේක ආකෘතියක් තව අදහස් එකතු වෙන්න ඕන. මේ වැඩ පිලිවෙල පුරවැසියෝ පිලිගනීවි
ඔබලාගේ අදහස් ඇත්නම් ඒවාද එකතු කරන්න. මේ වෙන කොට රටේ සැබෑ නායකයෝ ගොඩ නැගෙමින් පවතී නායකයෙක් මූලිකව නෙමෙයි මේ වැඩපිලිවෙල යන්නේ නායකත්ව මණ්ඩලයක් මගින් තනි පුද්ගල නායකත්වය අප ප්‍රතික්ෂේප කරන්නෙමු.

– කෝටියක් හෙළයෝ , පුරවැසි පවුර, නන්නාදුනනා සාමූහීකත්වය.

—————……

හෙමින් යමු . මේ යන විදියේ රිද්මයක් තියෙනවා ලගදීම වෙනසක් වෙනවා. අවුරුදු 74ක අපරාධ කල්ලි ටික එකට තියා පරද්දන කාලය ලගදීම වෙනවා අනිවාර්යෙන් මේ අරගලය ජනතාව ජයග්‍රහණය කරනවා ඔයාලගේ මාවතේ ඔයාලා යන්න අපෙන් සුභ පැතුම් .

– කෝටියක් හෙළයෝ-

————-………..

තව අවුරුදු තුනක් විතර යන කම් මැතිවරණ එන එකක් නෑ
රට භාරකාර මණ්ඩලයක් යටතට පත් කොට මේ අවුරුදු හැත්තෑ හතරම ගැන අපක්ෂපාතී අන්තර්ජාතික පූර්ණ විමර්ෂණයක් කරන්න ඕන ඊට පස්සේ බලමු මැතිවරණ ගැන

,,,,,,,,,,,,

ඔයාලට ජන්ද ලොකු උනාට අපිට ලොකු මිනිස් ජීවිත. අවුරුදු තුනක් විතර යයි රට ගොඩ දාන්න එතෙක් ජන්ද නෑ
අළුත් මැතිවරණ ක්‍රමයක් බහුතර මිනිස් එකගතාවයකින් ගොඩ නැගිය යුතුයි

,,,,,,,,,,,,,,,,,,,,

මේකේ ඉන්න සෙට් එකෙන්ම තේරුම් ගන්න පුළුවන් කොරල පෙන්නන එක . සජිත් නම් කොරල පෙන්නපු එව්වගේ සාක්ෂි තියෙනවා උස මිටි කමට රස්සා දෙන අලිමංකඩෙත් පෙට්ටි ගෙවල් හදපු මිනිහෙක්ට පුළුවන්ද රටවල් ගොඩ නගන්න

,,,,,,,,,,,,,,,,,

මෙච්චරකල් තිබ්බ ජන්ද ප්‍රජාතන්ත්‍රවාදීද ? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජන්ද තියන එක නෙමෙයි ඔබලා හිතනවාද මේ රට ප්‍රජාතන්ත්‍රවාදියි කියලා .
ජන්ද එන්නේ පහු වෙලා මුලින් රට , රටේ මිනිස් ජීවිත ගහකොල සතා සිව්පාවාගේ පැවැත්ම තහවුරු කරන තෙක් ජන්ද තියන්න පුළුවන්ද ?

………………..

පළමුව මේ අවුරුදු 74 ක ත්‍රස්තවාදී කල්ලියෙන් මේ රටත් , ජාතියත් මුදවා ගත යුතුයි ඊට පස්සේ බහුතර මිනිස්සුන්ගේ කැමැත්ත සිද්ධ වෙයි මේ මිනිස්සු මුලින්ම මේ වහල්බවෙන් මුදව ගන්න ඕන මුං ඔක්කොම මංකොල්ල කාරයෝ , අපරාධකාරයෝ , ත්‍රස්තවාදියෝ

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

මේක වමේ – දකුණේ හෝ පක්ෂ කණ්ඩායම් වල කාරණයක් නෙමෙයි මිනිස් ජීවිත සහ ස්වභාවික පරිසරයේ පැවැත්ම පිලිබද ප්‍රස්නයක් . මිනිස්සු පක්ෂ අතාරිනකම් මීට විසදුමක් නෑ
මේ අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ රට පාලනය කරන්නේ චෞර අපරාධ කල්ලියක්. ලංකාවේ මිනිස් සමාජයක් තවම ගොඩ නැගිලා නෑ ලංකාවේ තියෙන්නේ වහල් සමාජයක් . බහුතරය පක්ෂ අතාරින්න සූදානම් නොවන තාක් මේ වහල් බවෙන් ගැලවීමක් නෑ
මේ අවුරුදු 74 ක පාලන තන්ත්‍රයන් ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් තියෙන කම් රට බාරකාර මණ්ඩලයක් යටතට පවරා මුන්ගේ ත්‍රස්තවාදී වැඩ පිලිබදව ලොවට හෙලිකල යුතුයි .
1979 ත්‍රස්තවාදී පනත ගෙනෙල්ල ඊට පස්සේ යාපනය පුස්ථකාලය ගිණිතියලා නගර සභා ජන්දය මංකොල්ල කාලා 83 කළු ජූලිය පොලීසියට සතියක් නිවාඩු දීලා උතුර – දකුණ එකවර ගිණි තියපු උන්ගේ ප්‍රජා අයිතිය අවුරුදු 500 කට වත් තහනම් කොට අච්චු කල යුතුයි
ඔයාලා ඔය පක්ෂ කෙමෙනේ හිරවෙලා ඉන්න . ඒත් මේ මිනිස් සමාජය සීග්‍රයෙන් නිවහල් වෙමින් පවතිනවා මේක අනිවාර්යෙන්ම සමාජ පරිවර්තනයක් . අපිට අවශ්‍ය සංස්කෘතික විප්ලවයක් අපි ඒක කරනවා ඉර හද වගේ විස්වාසයි ඔයාලා ඔය යන පාරේ ගිහින් හති වැටුනම පොදු මිනිස් සමාජයට එකතු වෙන්න

– කෝටියක් හෙළයෝ-

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු