Thu. Jul 4th, 2024
1 0

Views: 0

Read Time:3 Minute, 59 Second

මේක වමේ – දකුණේ ප්‍රස්නයක් නෙමෙයි
මිනිස්සුන්ගේ ජීවිත පිළිබද ප්‍රස්නයක් මේ වහල් දූපතේ මොන වම – දකුණක්ද?

– කෝටියක් හෙළයෝ-.

,,,,,,,,,,,,,,,,——.

 

උඹලා වැටිච්ච තැනක් මචන්ලා. පව් බොක්කෙන් වැඩ කරපු උන්. රාජාලියා 2 මේවා නාට්‍යය මචන්ලා – අපි කෝටියක් හෙළයෝ සැක නම් ඉතිහාසයට ගොස් බලන්න වරද අපේ නෙමෙයි මේක පාලකයෝ ප්ලෑන් කරලා මිනිස්සු නූගත්තු කල සමාජයක්. ඔය නාට්‍ය වලින් ඉවත්ව අපි අපේ ඇත්ත ජීවිත හොයමු .
මේ අවුරුදු 74 ක සාතන්ගේ පවුල් පැලැන්ති අපරාධ කල්ලියේ නිර්මිත වල ජීවත් වෙච්ච අපි නිර්මිතයෙන් මිදී අපි අපේ ඇත්ත ජීවිත හොයමු
මේ ලක් පොළවේ අපිට මීට වඩා උසස් ජීවිතයක් උරුමයි . උරුමය ආරක්ෂා කර ගන්න කොන්දේසි විරහිතව සමගි වෙමු උන්ට පුළුවන් නම් ඇයි අපිට බැරි?

,,,,,,,,,,,ä———–……….

අපි බයයි මහත්තයා. අපි මේ හැප්පෙන්නේ අවුරුදු හැත්තෑ හතරක ජනසංහාරක අපරාධ කාර පවුල් පැලැන්තියක් එක්ක උන් සාතන්ගේ මිනිස්සු ත්‍රස්තවාදීන් සහ රණවිරුවෝ කියන වහල් හමුදා උන්ගේ තිස් අවුරුදු යුද්ධ නිර්මානය කරපු උන්. ඉතිහාසයේ පටන් අභීතව ඇත්තේ බිය වූ එවුන්. අපි කෝටියක් හෙළයෝ අපි වැඩ කරන්නේ නන්නාදුනව. ඉතාමත් මෑතක මේ අරගලය ජයග්‍රහණයෙන් අහවර වීමට නියමිතයි. අරගලය තුල අප සිටින කිසිදු චායා රූපයක් නෑ. අපිට ඕන වැඩේ කෙරෙන්නයි. පුද්ගල චරිත උදෙසා කරන වැඩක් නෙමෙයි මේක

,,,,,,,,,,,,————…………


ප්‍රාදේශීය කාර්යාල මගින් නාගරික දුගී මිනිසුන්ගේ පොදු කුස්සියට ආධාර කරන්න. තනි පුද්ගල තරග අතැහැර සමගි වෙමු වෙන විකල්පයක් නෑ.

-කෝටියක් හෙළයෝ-

,,,,,,,,,,,…….—–

 

ප්‍රාදේශීය ලේකම් වරුනි ඔබගේ ලේකම් කොට්ඨාශයේ විශේෂයෙන් නාගරික සහ අර්ධනාගරික කලාපයන් හී ජනතාවගේ පැවැත්ම උදෙසා පොදු කුස්සි ක්‍රමවේදයක් ගොඩ නැගීමට ඔවුන්ට ආධාර කරන්න . එය ඔබලාගේ ඉහලම රාජකාරිය කොට සිතනු ඇතැයි බහුතර ජනතාව අපේක්ෂාවෙන් පසු වන්නෙමු .

-කෝටියක් හෙළයෝ.


රනිල්ට මුක්කුව අල්ලන් ඉන්න පුළුවන් තවත් සුළු කාලයක් විතරයි. මේක තුන් ලෝකාග්‍රයෙන් අනුමත සමාජ පරිවර්තනයක්. පුද්ගලයන්ට , කල්ලි වලට මේක නවත්තන්න බෑ.
– කෝටියක් හෙළයෝ-


නාගරික දුගී මිනිසුන්ගේ කුසගිණි නිවමු
– පොදු කුස්සි සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආධාර ඉල්ලමු.
– කෝටියක් හෙළයෝ-

———–…………

ඔයාලත් කරන්නේ මිනිස්සු බෙදන එකනේ ඕකේ නම ගහගෙන කරන්න ඕනද ? කල යුත්තේ විය යුත්ත නේද ? සාතන්ලගේ පක්ෂ වල මහ උන් එකතුවෙලා ඉතිහාසය විසින් උන් ඔක්කොම එකයි කියලා ඇස් පනා පිට ඔප්පු වෙලා තියෙද්දී මිනිස්සුන්ට එකතු වෙන්න පක්ෂ මොකටද ?
කොහොම උනත් මේ පට්ට අපරාධකාරයෝ එක්ක ජන්ද ඉල්ලන්න හිතන් ඉන්නවද ? මුන් හිරේ නොදා උන් එක්ක ජන්ද තියන්න ජනසංහාරකයෝ එක්ක තරග වදින්න


අපි මේ සටන කරන්නේ තිස් අවුරුදු යුද්ධ නිර්මාණය කල සාතන්ගේ පවුල් පැලැන්ති අපරාධ කල්ලි ත්‍රස්තවාදියෝ එක්කයි – ඔළුවෙන් වැඩ කරමු-
-කෝටියක් හෙළයෝ-

,,,—–……………

දිනමු …
ලේ
නොදී
-කෝටියක් හෙළයෝ-

Happy
Happy
100 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු