Thu. Jul 4th, 2024
0 0

Views: 0

Read Time:7 Minute, 36 Second

පක්ෂ එකතු වෙලා කතා හරියන්නේ නෑ
පක්ෂ වැඩක් නෑ බාරකාර මණ්ඩලයක් පත් කරනු . මේ අවුරුදු හැත්තෑ හතරම පූර්ණ විමර්ෂණයක් කල යුතුයි


මග රකිමු
ගම රකිමු

ගමේ හොරුත් පන්නමු
– කෝටියක් හෙළයෝ-


බාරකාර මණ්ඩලයකට රට යටත් කොට මේ අසරණ කොට මරා දැමීමට යටත් කොට සිටින මිනිසුන් බේරා ගෙන ජන ජීවිතය නගා සිටුවීමට රාජ්‍යයේ පරිපාලනය ස්වාධීන කල යුතුය.
අවුරුදු හැත්තෑ හතර පිලිබදව පූර්ණ විමර්ෂණයක් කල යුතුයි
අන්න ඒ පරීක්ෂණය අවසන් උනාට පස්සේ අපි දේශපාලන මතවාද ගැන හිතමු


ඒ යුද්ධෙත් සාතන්ගේ පවුල් පැලැන්ති නිර්මිතයක් ඒත් ඒක ඇතුලේ ඇත්තටම දිය වුනේ අපේ ඇත්ත ජීවිත

– කෝටියක් හෙළයෝ-


අපි තව දුරටත් අවුරුදු හැත්තෑ හතරේ පවුල් පැලැන්ති සාතන්ලගේ නීතියට යටත් නෑ
උඹලා ඉල්ලා අස් වෙයල්ලා මිනිස්සුන්ට පවු නොදී
– කෝටියක් හෙළයෝ-


පව් බන් උඹලගේ ජීවිත
මොකට ඔහොම ජීවත් වෙනවද ?
කොච්චර ඉගෙන ගෙන තාක්ෂණික මෙවලම් හසුරුවන දැනුම තියෙන ඇවිදින මළ මිනියක්
ඔහොම හොයන සල්ලි වලින් දරුවෙක්ට බත් කටක් කවන්න පුළුවන්ද හිරිකිතයක් නැතිව
තම්න්ටම තමන්ගේ ජීවිතේ ගැන අපුලක් නැද්ද ? ඊය හලෝ


රට ගොඩ නගන්න ඕන සල්ලි කොල වලින්ම විතරක් නෙමෙයි
මිනිස් ජීවිත වලින් ගහකොල සතා සිව්පාවා ඇතුළු ස්වභාව දහමේ සමතුලිතයෙන් රට ගොඩ නගන එක දැනෙන්න ඕන
මුං මේ අවුරුදු හැත්තෑ හතරක කාලයක් මොකද කලේ තිබ්බ ගස් ටික මාරුවෙන් මාරුවට කැපුවා ලොකු ලොකු කොන්ක්‍රීට් වැඩ කලා වංගු ගහන්න
ඇස් ඇරපල්ලා මුං ඔක්කොම එකම මංකොල්ල කන්ඩායමක් – කෝටියක් හෙළයෝ-


මොකක්ද සහෝදරයා රාජකාරිය. ජීවිතේ පුදා රාජ්‍යත් වැසියනුත් රකිනවා කියා දිව් රුම් දීලා මේ පට්ට අපරාධාකාර මංකොල්ල කල්ලි රකින එකද මේ මිනිස්සුන්ගේ රාජකාරිය.


ප්‍රති තර්ක අදාල නෑ මිත්‍රයා
අපේ ඇත්ත ජීවිත දිහා ඇස් ඇරලා බලන්න .
මේ කරුමෙන් අපේ මතුපරපුරවත් මුදවා ගන්න ඕන නැද්ද ?
උන්ට දුන්නු ජන වරම අහෝසි වෙලා ඉවරයි භූමියේ මිනිස් ජීවිත වල ඇත්ත ඉරණම තේරුම් ගන්න. පවුල් පැලැන්ති මංකොල්ල කාරයෝ නෙමෙයි රටයි , රටේ මිනිස්සුයි රැකපල්ලා

– කෝටියක් හෙළයෝ-


තඩි මී හරකෙක් උනා කියලා ගොන් කතා නොකියා ඉන්න මහත්තයා අපි දන්නවා අපි මේ හැප්පෙන්නේ අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති පාලකයෝ එක්ක කියලා නිකන් එවුන් නෙමෙයි මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු මරා ගෙන මැරෙන තරමට වෛරක්කාරයෝ කරලා අපි අපි මරා ගන්න ගේන උන්ඩෙනුත් කොමිස් ගහපු පාහරයෝ ටිකක් එක්ක මේ අරගලය කරන්නේ කියලා අපි දන්නවා . අපේට අවශ්‍ය මුහුණ පෙන්නන්න නෙමෙයි වැඩේ කරන්නයි. ඕනම උන වෙලාට මූණ පෙන්නන්නම් අපේ බලාපොරොත්තුව වැඩේ කරන්නයි සමහර වෙලාවට වැඩේ උනොත් මූණ පෙන්නන්න වෙන එකක් නෑ ආදලා ක්‍රේෂ්ත්‍ර වල නිපුණයන්ට වගකීම පවරන්න විතරයි තියෙන්නේ හොද වැඩ්ඩෝ ඉන්න රටක් මේක උන් හදයි අවුරුදු තුනෙන් මේ රට අපි මේ වහල්බවෙන් මුදා ගන්නාවා සත්තයි .
අන්න ඒ ඉතිහාසය ලියද්දී සමහර විට අපේ නම් නැති උනත් නුඹලාගේ නම් නම් ඊට ඇතුලත්මයි . ද්‍රෝහියෝ , පාවාදෙන්නෝ සහ සල්ලි කොලවලට වහල් කම් කරපු උන් කියලා
සහෝදරයා අපි මේ රටේ හෙළ මුතුන් මිත්තන්ගේ ජාන තියෙන හෙළයෝ
අත ගැහුවොත් කරනවාම තමයි ඔහෙලා වගේ උන්ට තමයි කියන්නේ රටක් ජාතියක් නැති පර හැත්ත කියලා
අපි මේ රටේ හෙළයෝ නුඹලා වගේ කුලී ලියන්නෝ නෙමෙයි


ඊට වඩා හොදයි ගම් කමිටු හදා ගන්න එක. ගමේ සම්පත් කළමණාකරණය කොට මේ ජාතියට පෝෂ්‍යදායි ආහාර දෙන්න ඕන. ගම් වල ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙන්න ඕන මේක එයාලගේ ජීවිතය පිලිබද ප්‍රස්නයක් ගමේ කොටසක් සත්ව පාලනය , කොටසක් කොම්පෝස්ට් කොටසක් එළවළු කොටසක් ධාන්‍ය වර්ග ආදී කොටස් වලට බෙදිලා සාමූහිකව වැඩ කරන්න ඕන ඒකට ගමේ සමූපකාර බලය ඕන රටේම සමූපකාරය මේ පවුල් පැලැන්තියෙන් නිදහස් වෙන්න ඕන. අපි එහෙම ගම් පිටින් සාමූහිකව මේ අභියෝගය ජය ගත්තොත් අවධානය යොමු කරන්න තියෙන්නේ නාගරික දුගී මිනිසුන්ගේ ජන ජීවිතයයි අනෙක් ප්‍රදේශ ආයෙත් සක්‍රීය උනහම නාගරික ජන ජීවිතය නගාසිටුවන එක අසීරු නෑ වගේම අපි හැමෝම එකතු වෙලා වැඩ කලොත් ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 කට විතර එන්න පුළුවන් . හැමෝටම රැකියාවක් හෝ රැකියාවක මූලික වැටුපට සමාන සමාජ ආරක්ෂණයක් වගේම කාලානු රූපීව ජීවන වියදමට සරිලන ස්ථිර විශ්‍රාම වැටුපක් හදා ගන්න පුළුවන් ලෝකෙන් කොච්චර ලස්සන රටක්ද මුන් මේ අපායක් කරලා තියෙන්නේ

– කෝටියක් හෙළයෝ –


උන් මිනිස්සුන්ට කන්න දෙන්න නැති උනාට මිනිස්සු මරන්න ලොකු ගාණක් වෙන් කර ගෙන ඉන්නේ


ගොනෝ රටේ මෙච්චර ලොකු අර්බුධයක් තියෙන්නේ අනුන්ගේ මූණු නොසයා හෙට අනිද්දට පාරේ බැහැලා යන්න වෙන මූණක් හොයා ගන්න වෙයි
මුන් මේ මාරුවෙන් මාරුවට අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට මංකොල්ල කනවා , මේ රට විනාශ කරනවා ඒක නොදැනිච්ච මේ වහලා එනවා චන්ඩිකමට
මතක තියා ගන්න මහත්තයෝ අපි , තමුෂෙලගේ මහ උන් එක්ක ගේම ඉල්ලන මිනිස්සු ජීවිතේ පැත්තකින් තියලා මේ වැඩේට බැහැපු මිනිස්සු


මේ රටේ ඇති වෙච්ච යුද්ධ උන්ගේ නිර්මිත උන් රටේ යුද්ධ ඇති කරලා උන්ඩ වලින් කොමිස් ගහපු පර හැත්තක්
-කෝටියක් හෙළයෝ-


නිවහල් වෙමු කියලා යෝජනා කරන එක වහල්කමක්ද ?
අනිවාර්යෙන්ම කොළඹ ලොකු ඉස්කෝලෙක නේද ඉගෙන ගත්තේ කොච්චර ලොකු ඉස්කෝල වල පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්තත් මොකටද බඩ රස්සාවට කරන්නේ වහල්කම නම්
මූණ දාගෙන නැතා කරන කාර්යයි වැදගත්

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු