Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:3 Minute, 26 Second

ඔව් ඔව් නැත්තම් අවුල්
ලංකා රාජ්‍යයේ හමුදාවන් නෑ
උන් ඔක්කොම පවුල් පැලැන්ති පාලකයන්ගේ මුරට ඉන්නේ රටට හෙන ගැහුවත් උන් මේ අපරාධකාරයෝ අල්ලන්නේ නෑ උන්ට සැලියුට් ගහනවා හැර

_____________

 

පාස්කු ප්‍රහාරය ගැහුවේ බුද්ධි අංශයේ සොනික් නම් මොකක්ද මහත්තයෝ මේ හමුදාව?

___________

මිනිස්සුන්ගේ නම් ලියන්නේ වහල්කමකටද ?
සහෝදරයා අපි වැඩපිලිවෙලක් එළියට ගමු
ඔබෙත් මගෙත් අපේ මතුපරපුරත් සුරක්ෂිත බව වෙනුවෙන් දේශපාලනේ කරමු සහෝදරයා වහල්කම නවත්තමුද ?

___________________

වැඩ බැරි ටාසන් ගෝඨා එක්කම අවුරුදු 74රේ පවුල් පැලැන්තියත් පන්නමු!
– කෝටියක් හෙළයෝ-


මිනිස්සු මේ රටේ මේ මොහොතේ හුස්ම ගන්න මිනිස්සු . මේ රට රටේ වැසියෝ, ගහකොල සතා සිව්පාවන් මතුපරපුර ගැන හිතන රටට ආදරේ මිනිස්සු
වහල්ලු ටික වහේ සල්ලි කොල වලට ආත්මය පාවා නොදෙන නියම හෙළයෝ.
එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කෝටියක් හෙළයෝ-


ප්‍රස්නය වචනයේ නෙමෙයි
ඔබගේ ඔළුව තුල සැලසුම් සහගතව පාලකයින් විසින් අඛන්ඩව ක්‍රියා දමයක ප්‍රතිපලයක් තමයි හෙළයෝ ගැන ඔබගේ මනස තුල පාලකයෝ මවපු චිත්‍රය වෙනස් කර ගන්න . හෙළයෝ කියන්නේ ඔළුවේ මවන චිත්‍රයක් නෙමෙයි ඔබගේ පපුවට දැනෙන හැගීමයි
පළමුව ඔබව විනිෂ්චය කරන්න
දැං වැදගත් ඔබ ගැන ඔබට දැනෙන හැගීමයි
අනුන් විනිෂ්චය කරමින් යනවාට එහා ගිය දේශපාලනයක් තමයි අපේ ජීවිත ගැන ඇත්ත දේශපාලනය
මේ මොහොතේ හුස්ම ගන්න ඔබගේ පරම යුතුකමයි මව් බිම , රට , රටවැස්සන්ගේ ජීවිත විතරක් නෙමෙයි ස්වභාවික පරිසරය රැකීමට ඔබට හැකි උපරිමයෙන් දායක වෙන්න
මොකක්ද ලංකාවේ දේශපාලනය කියලා කරන පිස්සුව


හෙළයෝ කෝටියක්
මමත් එකෙක්
– කෝටියක් හෙළයෝ,,.-


රාජ්‍යය විරෝධී???
රාජ්‍යයක් තියෙනවද ? පවුල් පැලන්ති කීපයක් එකතු වෙලා අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට මංකොල්ල කනවා
රාජ්‍යයේ හමුදාවක් හරි පොලීසියක් නෑ පවුල් පැලැන්ති වහල්කම කරනවා උජාරුවෙන් මේ රාජ්‍යයේ කුඩු බෙදන පොලිස් පතිලා ඉන්නවා තමන්ගේ නිළ රතය යොදා ගෙන ඔය කියන බුද්ධි අංශ දන්නේ නෑ මේ රටට කුඩු ගේන්නේ කවුද කියලා
මේ පවුල් පැලැන්ති එකතු වෙලා මේ රටේ යුද්ධ ඇති කරපු හැටි දන්නේ නෑ
මොන හමුදා පොලීසිද ?


තවත් ඉඩ නොතබා 74 කල්ලියම පන්නමු
– කෝටියක් හෙළයෝ-

____________

ඔය මහත්තයට ලංකාවේ ලොකුම ප්‍රස්නේ ඕකද ?
මොන ලෝක වල ජීවත් වෙන මිනිස්සුද ?
මිනිස්සු 74 කල්ලිය එලවන්න වලි කනවා මේ මනුස්සයා ඕපදූප හොයනවා.
හුස්ම ගත්තට ඇවිදින මළමිනී

___________

ගමෙන් පටන් ගමු !
– කෝටියක් හෙළයෝ-

________-

උඹලට සල්ලි උනාට ඒ අපේ මිනිස්සුන්ගේ ලේ.

#GiveUsOurStolenMoneyBack

 

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු