Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:5 Minute, 38 Second

සයිබර් හබ් එකක් හදන්න ඔයාලගේ බාරය ඇතිව භූමියේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන වැඩේට ඔයාලා බහින්න . පාරට බහින්න දෙයක් නෑ අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ ආණ්ඩු තිබිලා නෑ. අනෙක් මතවාදයනුත් සමග රට යන අත පෝෂණය කරන්න. සයිබර් හබ් එකක් හදලා සාමූහික ව්‍යායාමයක් කරමු . අනුගත වෙන්න කියන්න ඔයාලට අයිතියක් නෑ මොකද මේ අහන්නේ රැල්ලට යන මිනිස් ජීවිතයක් විදිහට නෙමෙයි . අනෙක් අදහස් මතවාදයන් වගේම යම් රට හදන , හැදිය යුතු ආකෘතියක් ඕනෑම කණ්ඩායමකට ඉදිරිපත් කල හැකි තැනක් හදන්න කියලයි කියන්නේ
මැයි මාසය තීරණාත්මකයි විශාල සාගතයක් ඇති වෙන්න ඉඩ තියෙනවා
අපි දැන්ම භෞතික ක්‍රියාකාරකම් වලට පිවිසෙන්න ඕන මිනිස්සු
කරන වැඩේ විවෘත්තව කරමු
ඔයාලගේ වැඩේ ඔයලා කරන් යන්න


රාජ්‍යයේ හමුදාවන් වල සහ පොලීසියේ සේවයේ මේ මොහොතේ ක්‍රියාන්විතයේ නියුක්ත සැබෑ හෙළ මුර සගයිනි. රට , රටේ ජනතාව , මේ ගහ කොල සතා සිව්පාවාට සැබෑ නිදහස ලැබෙන්න ඔබේ යුතුකම ඉටු කරන්න මේ පාහර පවුල් පැලැන්ති අත ලොස්සෙන් මේ රට බේරා ගන්න මුන් පරම්පරා ගත අපරාධ කාරයෝ
හෙළ හමුදාව ගොඩ නගා මේ හෙළදිව සුරකින්න. පැය දෙක තුනක වැඩක් .
බහුජන හිතාය , සුඛාය
අතලොස්සක් වූ මේ සංවිධාන ගත අපරාධ කල්ලිය පැත්තෙද
දෙකෝටි ගාණක මිනිස්සු පැත්තෙද ? මේ සමාජ පරිවර්තනය නැවතිය නොහැක. ඉන් පසු අලුතෙන් ලියන ඉතිහාසයේ නුඹලාගේ නම ඉහලින් ලියැවෙනු ඇත.
– කෝටියක් හෙළයෝ-


හෙළ විරුවනි
හෙළ දිව සුරකින්න පෙරට එන්න.
ඉදිරියේ නාගරික දුගී මිනිසුන් පලවා හැරීමේ මෙහෙයුම් තමයි මේ කරන්නේ නාගරික අර්ධ නාගරික හැකි සෑම බිම් අගලක්ම වවන්න ඕන ඉතිරිව ඇත්තේ එකාවන්ව නැගී සිටීමයි සමගිය, සාමය , අවිහිංසාව හැර මගක් නෑ.- කෝටියක් හෙළයෝ-


උඹලා රාජපක්ෂලට මෙච්චර වෛර කරනවා නම්
තිස් අවුරුදු යුධපියාට කොහොම වෛර කරයිද ?
– කෝටියක් හෙළයෝ-


එකම සුදුසුකමයි
වහලෙක් නොවන වග පපුවට දැනෙන සුදුසු කමයි.
ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැක. අප මේ කරමින් ඉන්නේ අවුරුදු හැත්තෑ වසරක පවුල් පැලැන්ති පාලකයොත් එක්ක අපගේ තක්සේරුව නම් තවත් වසර දෙකකට නන්නාදුනව ප්‍රතිපත්ති මූලිකව වැඩ කිරීමයි
පුද්ගලයෝ වෙනුවට වැඩපිලිවෙලක් පෙරට තබා වැඩ කරමු .
ඔබ ඔබගේ පපුවට දැනෙන හෙළ වගකීම ඉටු කරන්න ඒ වෙනුවෙන් හැදුනුම් පත අවශ්‍ය නොවේ


මොන පාටේ උනත් අවුරුදු හැත්තෑ හතරේ පවුල් පැලැන්ති හොරුන්ගේ ගෙවල් වටකල යුතුය. ඔවුන්ට එළි බැසීමට නොහැකි අයුරින් වාහන සහ ගෑස් සිලින්ඩර් ආදියෙන් මහ මග හරස් කල යුතුය. නමුදු කිසිදු ප්‍රචන්ඩත්වයක් සිදු නොවිය යුතුය.
ඉල්ලා අස්වන තෙක් මග රකිමු
ඒකට දවස් දාගන්න ඕන නෑ වගකීමක් සහිත ගමේ වැඩිහිටි සහ පූජ්‍ය පක්ෂත් සහභාගී වෙනවා නම් වඩාත් උචිතය පූජ්‍ය පක්ෂය මේ වෙලාවේ මහජතාවගේ පැත්තේ හිට ගන්න
අවිහිංසාවාදී මග ඔස්සේ අපි හැමෝම එකම මිනිස් පවුරක් වෙමු
– කෝටියක් හෙළයෝ-


අවශ්‍ය උනොත් … පසුවට
මේ වෙලාවේ ලංකා සමාජයේ ප්‍රස්නය ජන පැවැත්ම අහෝසිවීම මිසක් පක්ෂ කේස් එකක් නෙමෙයි
අපි මේ අරගලය කරන්නේ අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති මංකොල්ල කල්ලියක් එක්ක නිකන් උන් නෙමෙයි තිස් අවුරුදු යුද්ධ ප්ලෑන් කරලා අපේ ඇත්ත ජීවිත නිර්මිත කල මහ උන් එක්කයි
ඔබ ඔය කියන තැනට අවශ්‍ය උනොත් අපි එන්නම් තවත් අවුරුදු 2 කට පස්සේ
ඒ වෙන කොට අපිට මේ මිනිස් සමාජය ආයෙත් සැබෑ මිනිස් සමාජයක් කරන්න පුළුවන්
– කෝටියක් හෙළයෝ .-
සමාවෙන්න සහෝදරයා මේක අපගේ අවම හානියක් තුල සමාජ පරිවර්තනය ඉලක්කයෙන් බැහැර නොයා පවත්වා ගන්න අපිට ලැබී ඇති ආරක්ෂක උපදේශය නම් තවත් අවුරුදු දෙකක් නන්නාදුනව වැඩ කිරීමයි
නිකන් සූපින් වැඩක් කියලා හිතන්න එපා අවුරුදු හැත්තෑ හතරක් රටක බලය අල්ලා ගෙන ඒ රට මංකොල්ල කන , උන්ගේ මංකොල්ලය වහගන්න ප්ලෑන් කරලා යුද්ධ ඇති කරපු භයානකම සෙට් එකක් එක්කයි අපි මේ වැඩේ කරන්නේ ඔබගේ අනන්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට මේ මොහොතේ අප කිසි වෙකුට අවසර නෑ
වෙන්ඩ ඕන වැඩේනේ අපි වැඩේ කරමු
– කෝටියක් හෙළයෝ-.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු