Thu. Jul 4th, 2024
0 0

Views: 0

Read Time:4 Minute, 24 Second

මේ පවුල් පැලැන්ති මංකොල්ලය කරන්නේ මෙයාලගෙත් සපෝර්ට් මේ රටේ කුඩු බිස්නස් එක කරන්නේ කවුද කියලා මෙයාලා දන්නේ නැද්ද ? මේ පවුල් පැලැන්ති කල්ලියේ අපරාධ මෙයාලා දන්නේ නැද්ද ?
ඔයාලාඔය ආත්මීය වහල් බවේම ඉන්න එයාලත් එක්ක හිරේ යන්න බලාගෙන
පොලීසිය ජනතා මිතුරෝ වන්නේ කවදාද


උන් කොච්චර බලය පතුරලාද කියනවා නම් උඹලගේ ගමේ උඹලගේ පොලීසිය අක්‍රිය කරලා තුවක්කු උඹලගේ පැත්තට හරවලා වහල් බවෙන් මිදෙමු අන් මගක් නෑ අවිහිංසාවාදී දිසාව තෝරමු


සියයට හතලිහක අන්තර් කලාපීය සහසම්බන්දිත වන ඝණත්වයක් යන තේමාවට එක්වෙමු මිනිස්සුන්ගේ වැරැද්දට ක්‍රෝටි ප්‍රකෝටි සතා සිව්පාවා පලි නැත. මේ අරගලය තුලදීම ඔවුන්ටද යුක්තිය ඉටු කල යුතුය. ලස්සනට ගම්ටික නගර ටික හදා ගෙන රටේ පිනට පහල වෙන සතා සිව්පාවත් බලා ගෙන ලස්සන මිනිස් ජීවිතයක් ගෙවලා මතු පරපුරටත් මේ රට , රටේ දේපොළ ඉතුරුකරලා මැරිලා යමු . මැරිලා දිව්‍ය ලෝක වල යන්න හිතන බහුතරය ශ්‍රී ලංකාව වගේ දිව්‍ය ලෝකයක ඉපදිලා අපාගත ජීවිත ගෙවන මිනිස්සු මේක මේ රටේ මිනිස්සුන්ගේ උරුමය නෙමෙයි උන් නොනවතින ජන සංහාරයක ඉන්නේ මේ වෙලාවේ උන් කරන්නේ නොනවත්වා ජන සංහාරයක් වගේම ජන පැවැත්ම අහෝසි කිරීමක් . මේ භෞතිකය තේරුම් ගන්නේ නැතිව මොන දේශපාලන තීන්දු ගත්තත් වැඩක් නැත.
මේ මොහොතේ තෝරා ගත යුතු දේශපාලන මාවත අවිහිංසාවාදය පෙරටු කොට ගත් එකක් විය යුතුය.
ලේ පූජා කරලා , ලේ හලලා මොන විජයග්‍රහන ලැබුවත් කුමටද ?
ගමේ මහජන දේපොළ මහජනතාව අතට ගන්න ප්‍රචන්ඩත්වයක් ඕන නෑ
කට්ටිය එකතු වෙලා ඒ ඒ නිපුණ පුද්ගලයින්ට රට වෙනුවෙන් වැඩ කරන්න අවුරුදු 3 කට රස්සා දෙමු එයාලා අපි එකතු වෙලා අවුරුදු තුනක් මේ රට ගොඩ දාන්න ජීවිතේ දෙමු අපිත් පොදු සැලැස්මක් හදා ගෙන ජීවත් වෙමු මිනිස්සු සත්තු අපාගත ජීවිත ගෙව්වට මේක මිහිපිට දිව්‍ය ලෝකයක්
සීයට හතලිහක ලස්සන වන කලාපයක් හදමු
ඉපදෙන , ජීවත් වෙන හැම එකාටම විශ්‍රාම වැටුපක් හදා ගමු
රාජ්‍යයේ පරිපාලනය නැවත ගොඩ නගමු
ලස්සනට ජීවත් වෙලා මතු පරපුරත් සැපේ ඉන්න බව ස්තිරවම දැක සැපේම මැරෙන්න පුළුවන්


පෝලිම් නැති වෙන්න සමගි වෙයල්ලා තව දුරටත් තනි ගමනක් යන්න බෑ මුං අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රටේ මානව සහ සත්ව පැවැත්ම විනාශ කරමින් ඉන්නේ ඒක උන්ගේ පාරම්පරික වැඩක් .
ඒකට එරෙහි දේශපාලනය වෙන්න ඕන මානව සහ සත්ව පැවැත්ම තහවුරු කිරීමයි අපි හැමෝම එකතු වෙලා අවුරුදු තුනක් රට වෙනුවෙන් වැඩ කරන්න ලෑස්ති නම් මේ රට සුරපුරයක් කරන්න පුළුවන්
ලස්සන රටක්
ලස්සන ජීවිතයක්
ස්තිර හෙටක්
– කෝටියක් හෙළයෝ-


අවුරුදු හැත්තෑ හතරක්ම මේ රටේ ආණ්ඩු තිබ්බේ නෑ මහත්තයෝ ආණ්ඩු තිබ්බ නම් මේ රටේ මිනිස්සුන්ට , ගහකොල සතා සිව්පාවන්ට මේ ඉරණම අත්වෙන්නේ නෑ
– කෝටියක් හෙළයෝ –


මේ ආණ්ඩුව කියන්නේ රූකඩයක් කියලා හෙළයෝ දන්නවා හෙළයෝ එළවන්නේ අවුරුදු හැත්තෑ හතරක සාතන්ලගේ පවුල් පැලැන්ති කල්ලියක්
මේ අවුරුදු හැත්තෑ හතර ඇතුලේ ආණ්ඩු තිබ්බේ නෑ කියලා හෙළයෝ හොදටම දැන් දන්නවා
– කෝටියක් හෙළයෝ-


බෙදිලා ඉන්න අපි සමගි වෙනකම් මේ ඉරණම වෙනස් කරන්න බෑ
– කෝටියක් හෙළයෝ-

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු