Thu. Jul 4th, 2024
0 0

Views: 0

Read Time:8 Minute, 5 Second

අමනාප වෙන්න එපා තවත් යෝජනාවක් කරන්නම්
මේ ගැටෙන්නේ අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට මංකොල්ල කන පවුල් පැලැන්තියක් එක්ක.
අපි ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටිනවා කුමාර් ගුණරත්නම් සහෝදරයාද කැටිව ඔය සහෝදරයාද රටින් බැහැර වෙන්න උන් හරිනි සහෝදරියලගේ සමාජ තත්වයට අත තියන්නේ නෑ
ඔය සහෝදරවරු රටින් එළියට ආවොත් ඉතුරු ටික සයිබර් අවකාශයෙන් කරන්න පුළුවන්
පසු බැසීම පරාජය වීමක් නෙමෙයි මේ වෙලාවේ පසු බැහැලා නැවත සංවිධානය වී විශ්මිත බව රදවා ගත්ත ප්‍රහාරයක් එල්ල කිරීම තමයි මේ වෙලාවේ උවමනා කරලා තියෙන්නේ අපි ඒ විෂ්මිත ප්‍රහාරය සයිබර් අවකාශය තුලින් එල්ල කරමු
මොනවා කරන්නත් ඔය සහෝදර වරු රටින් පිට වෙන්න
ඔය දෙන්නා රටින් පිට උනොත් ජීවිත ලක්ෂයක් විතර ඉතුරු කර ගන්න පුළුවන්
රනිල්ගෙන් පස්සේ රවි ජයවර්ධන- ජයවර්ධනද විජේවර්ධනද මන්දා , විමුක්ති , නාමල් -දේස පාලන මංකොල්ල කාරයන්ගේ නිර්මිත පවත්වා ගෙන යන්න බෑ
කරුණාකර ඔය පක්ෂ පවත්වා ගෙන යාමේ බලය සමපාත අදහස් ඇති ඉහල සමාජ කොටසකට පවරලා ඔය සහෝදරවරු රටින් බැහැර වෙන්න මේක ලංකා දේශපාලනයේ අසීරුම අවස්තාවක් සෙන්පතියන් රැක ගැනීම යුධ උපායක්
මේ වෙලාවේ කල යුත්තේ වේදිකා නැගීම නෙමෙයි
ඔච්චර වචන ගොඩක් ලිව්වේ රටින් පනින්න කියලා කියන්නයි ඒත් එක්ක කුමාර් සහෝදරයවත් අරන් පනින්න කියන ඉල්ලීම කරන්නත් එක්කයි .
කැමති විදියකට බාර ගන්න අපේ ඓතිහාසික යුතුකම කරල ඉවරයි
තව පොඩි ඉල්ලීමක් රටින් එනවා නම් නිහල් ගලප්පත්ති , හදුන් , ජනක එක්ක එන්න . අවස්ථා සම්බන්දතා ටිකක් තියෙනවා ගලප ගන්න
ස්තුතියි . නන්නාදුනනා සාමූහිකත්වය , පුරවැසි පවුරුර කෝටියක් හෙළයෝ,,,,


උන් ගහන්නේ අපේ  උන්ට
උඹල පරිස්සම් වෙයල්ලා
කතාව කෙටියෙන් ඔච්චරයි


ඝෝඨ කියන්නේ කූඹි කැවුත්තක මොලයක් නැති එකෙක් ඒකත් නැති තරම් ඌට පුළුවන්ද පාස්කු වගේ එකක් ගස්සන්න


මහත්තයා අපි මේ කතාව කරන්නේ පාලම් බෝක්කු උඩ නෙමෙයි පොඩ්ඩක් සංවර විදියට කතාව ගෙනියමුද ඕන නම් අපටත් පුළුවන් ඈ බොල සයිබර් ගොනෝ උඹට පේන්නේ නැද්ද පවුල් පැලැන්ති කීපයක් එකතු වෙලා අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට මංකොල්ල කනවා තමුන් මෙච්චර මන්ද මානසික සයිබර් වහලෙක් ද කියලා අහන්න පුළුවන් නමුත් අපි ඔබෙන් එහෙම අහන්නේ නෑ අපි මේ කතාව සංවරව කතා කරමු සහෝදරයා
මේ රටේ දේශපාලනය කියන්නේ පවුල් පැලැන්ති කීපයක මංකොල්ලයක් රාජ්‍යයක් නෑ
මේ පවුල් පැලැන්ති කල්ලි ටිකේ ජේආර් ගෙන් පස්සේ මොලකරු රනිල් ඔබලා ඔය ගෙවන වහල් ජීවිතය යතාර්තය නෙමෙයි
මුන්ගේ මංකොල්ලය වහගන්න ප්ලෑන් කරලා යුද්ධ ඇති කලා ඒ විතරක් නෙමෙයි කුජීතම වැඩේ කියන්නේ මුං අපි මරන්න ගෙනාපු උන්ඩෙනුත් කොමිස් ගැහුවා
අද රටේ බහුතර මිනිස්සුන්ට මේ ජීවිත උරුම වෙලා තියෙන්නේ මේ පවුල් පැලැන්ති මංකොල්ලය නිසයි.
මේ රටේ රාජ්‍යක්
රාජ්‍ය සමුදාවක්
රාජ්‍ය පොලීසියක් නෑ
මේ යතාර්තය නොදැනෙන ඔබලාගේ සයිබර් විවාද
පව් නේද ඔය ජීවිත
කෝටියක් හෙළයෝ-


මිනිසුන් පාරට කැදවීම වැරදි දේශපාලන තීන්දුවක්
– කෝටියක් හෙළයෝ –


මහත්තයා අපි මේ හැප්පෙන්නේ අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති කල්ලි ටිකක් එක්ක මේ රටේ යුද්ධ ඇති කරලා ගේන උන්ඩෙනුත් කොමිස් ගහපු පජාත අලුගෝසුවෝ ටිකක් එක්ක
අපි උන්ව අවතක්සේරු කරන්නේ නෑ
මේ ගත වෙන්නේ තීරණාත්මක අවදියක්
මතු බලාපොරොත්තු ඇතිව කරන දේශපාලනයක් නෙමෙයි මේ
ජීවිත දීල කරන වැඩක්
දේශපාලන කතාව ඔය වගේ වංගු ගහලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි
අපි මේක සයිබර් අවකාශය අධ්‍යනය කරලා කරන වැඩක්
ජීවිතේ දුන්න උන්ට වැදගත්ම දේ වැඩේ මිස වෙනත් අරමුණු නෙමෙයි
බහුජන හිතාය බහුජන සුඛාය


රට අල්ලන්න කලින් ගමේ සමූපකාරය සුද්ධ කරලා ඉමු.
එහෙම ධෛර්යක් නැති මිනිස් සමාජයක සමාජ පරිවර්තන වෙයි කියලා හිතන්න අමාරුයි. – කෝටියක් හෙළයෝ-


ලංකාවේ අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ ආණ්ඩු තිබ්බේ නෑ .
නැති ආණ්ඩු පන්නන්න බෑ ගමේ සමූපකාරයේ බලය ගමේ මිනිසුන් සතු කරමු

.- කෝටියක් හෙළයෝ-


අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රටේ ආණ්ඩු තිබ්බේ නෑ . නිර්මිතයෙන් යතාර්තයට වරෙල්ලා.
– කෝටියක් හෙළයෝ-


රට ලොකු අවුලක එකතු වෙලා පාරට බහින්න නෙමෙයි සමගිවෙලා වත්තපිටියට බහිමු. පෙරලන්න කොහේ තිබ්බ ආණ්ඩුද

– කෝටියක් හෙළයෝ-


සාමය , සමගිය , අවිහිංසාව හැර මගක් නෑ රටේ යුද්ධ ඇති කරවපු මුන් සාතන්ගේ පුත්තු
– කෝටියක් හෙළයෝ-


පවුල් පැලැන්ති පාලකයෝ ට්‍රයි කරන්නේ මිනිස්සු ප්‍රචන්ඩත්වයට තල්ලු කරන්නයි උගුලේ නොවැටෙමු
– කෝටියක් හෙළයෝ.


මහත්තයා අපි මේ දේශපාලනය කරන්නේ සයිබර් අවකාශයක් තුල මේ රටේ අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ ආණ්ඩු තිබ්බේ නැ කිව්වට පස්සේ ආයෙත් උන්ගේ නිර්මිත වල කැරකෙන වහල්ලු සයිබර් අවකාශයෙත් ඉන්නවා දැක්කම කනගාටුයි


ඔය මේ එක කල්ලියක පොඩි කාලයක ගැහිල්ල
අවුරුදු හැත්තෑ හතරක මංකොල්ලයේ ඉතා සියුම්කඩක්


එන්නේ නෑ සහෝදර වරුනි. අපි උදා කර ගන්න ඕන .
උන්ගේ උපාය බෙදීම උන් පරද්දන්න අපි කොන්දේසි විරහිතව සමගි වෙන්න ඕන
මේක පුද්ගල , කන්ඩායම් කේන්ද්‍රීය වැඩක් නොවී අපේම වැඩක් වෙන්න ඕන උන්ට ඕන ගැටුමක්
ආයෙත් උගුලේ නොවැටෙමු
සාමය සහ අවිහිංසාවාදය හැර මගක් නෑ
ගම එකතු උනාට පස්සේ හොරු එලවන්න පිටින් ගේන්න ඕන නෑ
ගමෙන් පටන් ගමු
– කෝටියක් හෙළයෝ-


මේ සටන සෙල්ලමක් නෙමෙයි උන් සාතන්ගේ මිනිස්සු
මේ ගමන වෛරයෙන් අන්ධ එකදු අගලක්වත් ඉස්සරහට යන්න බෑ
සාමය සහ අවිහිංසාව හැර මගක් නෑ
අපේ ජීවිත වලට කරපු අපරාධ වලට අපිට වෛරය , ක්‍රෝධය හට ගන්නේ ස්වභාවිකවමයි
ඒත් මේ ඉවසිය යුතුම මොහොතයි උන්ට කොහොම හරි සමාජ ව්‍යසනයක් ඕන.
සාතන් පරාජය කරන්නට නම් දෙවියන්ගේ මග තෝරා ගත යුතුය.
මේක තනිකරම ඩ්‍රැකියුලා චිත්‍ර පටයක්
උන්ට ඕන අපව පාපයට ඇද ගන්න.
සාමය , සමගිය හැර මගක් නැත බිය නොවී දෙවියන්ගේ මග පිය නගන්න
– කෝටියක් හෙළයෝ-

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු