Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:6 Minute, 49 Second

අවුරුදු හැත්තෑ වසරක පවුල් පැලැන්ති පවුල් පාලකයෝ මේ රටේ සිදු කල තරුණ සංහාරය නිසයි අද ඔබට මෙම ඉරණම අත් විදින්න වෙන්නේ
එහෙම නොවෙන්නට ඔබටත් මේ අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති මංකොල්ලය පේන්න අරන් .
අපි උඹල හැමෝම ජීවත් වෙන්නේ උන්ගේ නිර්මිත ඇතුලේ මංකොල්ලය පේන්ඩ ගත්තට පස්සේ උන් උන්ගේ මංකොල්ලය වහන්න මේ රටේ අනාදිමත් කාලයක් එකට ජීවත් වෙච්ච මිනිස්සු එකිනෙකාව මරා ගෙන මැරෙන මිනිස්සු කලා
උතුරේ වගේම දකුණෙත් හැම මිනිස් ප්‍රාණියෝම විතරක් නෙමෙයි ගහ කොල සතා සිව්පාවා ඇතුළු ස්වභාවික පරිසරයත් වින්දිතයෝ.
උන් මේ අවුරුදු හැත්තෑ හතර ඇතුලේ හුස්ම ගත්ත සෑම මිනිස් පරාණයක්ම කෝටි , ප්‍රකෝටි සතා සිව්පාවා ඇතුළු ස්වභාවික පරිසරයත් වින්දිතයෝ වෙලා.
එව්වට වන්දි ඉල්ලන්න උඹලා ධනවතුන් නෙමෙයි හොරු
අපි ඉල්ලන්නේ උඹලා හොරාකාපු මේ රටේ පුරවැසියන්ගේ සල්ලි .
කෝල් ගන්ඩ වෙන්නේ නෑ දෙන්ඩම වෙනවා
අපි සතේට ගණන් පියවන මිනිස්සු
අපි මේ රටේ හෙළයන්ගේ පැවැත්ම තවත් අවුරුදු සීයකට තහවුරු කරලා මැරෙන
– කෝටියක් හෙළයෝ-


මේක පුද්ගල කේන්ද්‍රීය ප්‍රස්නයක් නෙමෙයි .
ඔබ මේ පෝස්ටුව නොදැන හුවමාරු කරන්නේ නම් කනගාටුයි ඔබ ගැන.
ඒත් සල්ලි වලට කරන වැඩක් නම් ……?
මොකද පොදු හතුරා අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්තියයි


මේ අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති මංකොල්ලය නොදකින උඹලා ඇත්තටම සයිබර් ලෝකයේ තරුණයෝද ? පට්ට මහල්ලු?
– හෙළ තරුණයෝ-


සර් ඇත්තටම ඔයාට තේරෙන්නේ නැද්ද මේ අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති මංකොල්ලය
අපි ඔයාගෙන් විෂය නිර්දේශය ඉගෙන ගත්ත දරුවෝ විෂය නිර්දේශයට එපිටින් ජීවිතය ඉගෙන ගත්ත තරුණ හෙළයෝ.


මේ අවුරුදු හැත්තෑ හතරක කාලයක් පවුල් පැලැන්ති කීපයක් එකතු වෙලා මේ රට මංකොල්ල කන නිසයි මිනිස්සුන්ට මේ ඉරණම අත් වෙලා තියෙන්නේ මේ කතාව තේරුම් ගන්න කොට ඕනෑම කෙනෙකුට ඇති වෙන්නේ වෛරයක් , උන් සාතන්ගේ මිනිස්සු උන්ට ඕන අපිවත් ඒ ගොඩට ඇදලා ගන්න අපි ඒ උගුලට අහු නොවී ඉමු.
උන් හොරා කාපුවා සතේට අරගන්න ඕන. මුං මේ රට මංකොල්ල කන්න මේ රටේ යුද්ධ කීයක් නම් ඇති කලාද යුද්ධ ඇති කරලා රටේ මිනිස්සු එකිනෙකා මරා ගන්නා තරමට පිස්සු වට්ටලා උන් මේ මිනිස්සු මරන්න ගේන උන්ඩෙනුත් කොමිස් ගහපු පර හැත්තක්
ලේ නොදී අල්ලන් ඉමු
උන් හාමත් වෙලා ඉන්නේ
ලේ දුන්නොත් උන් බලවත් වෙනවා
වෛරී දේශපාලනය අවසන් කරමු
මෛත්‍රී දේශපාලනයක් ලොවට හදුන්වා දෙන දේශපාලනයකට පිවිසෙමු
අරුන් , මුන් , පක්ෂ නෙමෙයි අපි අපෙන් පටන් ගමු
අපේ දේශපාලනය හුස්ම ගන්නා සෑම ප්‍රාණියෙක් උදෙසා කරමු
කිසිදු ප්‍රචන්ඩ මාර්ගයකට අවතීර්ණ නොවන මට්ටමට ඔබ ඔබව පාලනය කර ගන්න
උන්ට ඕන ඔබව ප්‍රකෝප කරන්නයි ඔබේ සිත තුල වෛරී සිතුවිලි ජනිත කරවන්නයි .
කොන්දේසි විරහිතව සමගි වෙනවා හැර විකල්පයක් නෑ
අපි ඔක්කොම එකතු වෙලා යම් සැලැස්මක රටේ මිනිස් සත්ව ජීවිතයන්ගේ සුභ සිද්ධිය උදෙසා මේ මොහොතේ මෛත්‍රිය වඩමු
ජනතා පාලනයක් ගොඩ නගමු පුරවැසි සහභාගීත්ව දේශපාලනයකට අවතීර්ණ වෙමු
ඔබගේ සිතුවිලි සාතන්ට යටත් නොකොට තබා ගැනීමට මේ මොහොත දේශපාලනයේ යෙදෙමු
අපේ ජීවිත , අපේ පරිසරය , අපේ රට අපේ මතුපරපුරේ සුරක්ෂිත භාවයක රදවා තබන දේශපාලනයක් කරමු
පොඩ්ඩක් හිතලා බලන්න
යෝජනාවක් විතරයි
– කෝටියක් හෙළයෝ-


හෝව්…. පොඩ්ඩක් නැවතියල්ලා…. . දුවන එක නවත්තපන් . උඹලගේ ජීවිතය හොයපල්ලා. කෝ උඹලගේ ජීවිත . -කෝටියක් හෙළයෝ.


ජනාධිපති – අගමැති කියලා ජාතියක් නෑ උන් ඔක්කොම නාකි හොරු සෙට් එකක්
නිර්මිතයෙන් ඔබ්බට යතාර්ථය දකින්න යැයි බහුතරයට කියමු . තිස් අවුරුදු යුද්ධ ඇතුළු යුද්ධ උන්ගේ ප්ලෑන් උන් සාතන්ගේ මිනිස්සු


අපි කෝටියක් හෙළයෝ කිසිදු යුද්ධයක පාර්ෂව කරුවෝ නොවන්නෙමු – කෝටියක් හෙළයෝ-


හොරු පරද්දන්න බෙදිලා බෑ මුං අපේ පරම්පරා සීයක් දෙසීයකට එහා මංකොල්ල කාලා ඉවරයි.
දේශපාලනේ ඔච්චර අවතක්සේරු කරන්න එපා. මේ රටේ ආණ්ඩු, හමුදා පොලීසී උසාවි කියලා ජාතියක් නෑ අපි මේ දේශපාලනය කරන්නේ පවුල් පැලැන්ති මංකොල්ල කල්ලි සෙට් එකක් එක්ක.මුං ලේසි උන් නෙමෙයි තිස් අවුරුදු යුද්ධ ප්ලෑන් කරලා නිර්මාණය කරපු ලෝකේ භයානකම අපරාධ කල්ලි ටිකක්
මේ දේශපාලනය අපිට ඔය කියන උන්ගේ ගුබ්බෑයම් ආරක්ෂාවෙන තීන්දු ගන්නේ නෑ මේ වෙලාවේ මිනිස්සුන්ට අවශ්‍ය දේශපාලන නායකත්වයක් ප්‍රස්නය තියෙන්නේ බහුතර දේශපාලන යැයි කියා ගන්නා කොටස් අදේශපාලනික වීමයි උන්ගේ උබ්බෑයම් වලින් වෙන්නේ උන් ආරක්ෂා වෙන එකයි . සමාජය සීයට ගාණේ කොටස් වලට නොබෙදා හුස්ම ගන්න සෑම මිනිහෙක්ම ආයෙත් යාළු කරන දේශපාලනයක් ඕන , මිනිස්සුන්ට මේ ඉරණම අත්කොට ම්ංකොල්ල කෑ සෑම සතේම ආපහු අරන් තවත් අවුරුදු සීයකට මේ හෙළබිමේ මානව පැවැත්ම ස්ථාවර කල හැකි දේශපාලනයක් අවශ්‍යයි.
උන්ගේ උවමනාවට ජන්දය තෙක් කොදු නොකඩන දේශපාලනය වෙනුවට යතා අවබෝධයෙන් කරන දේශපාලනයක් අවශ්‍යයි
– කෝටියක් හෙළයෝ-


 

About Post Author

Cxx

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Cxx

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු