Thu. Jul 4th, 2024
0 0

Views: 190

Read Time:1 Minute, 38 Second

ඔය කතාව නිවරදි වෙන්න ඕන අපේ හාමුදුරුවනේ
බුදු දහම දන්න අයට ඕවා වැදගත් නෑ .
බුදු දහම යන්නෙත් ඒ පාරේ නම් අපට ඔය දෙකම එකයි .
අපි මේ කතා කරන්නේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා උදේ හවස මෙත් වඩන කෝටියක් හෙළයෝ මේ පොළවේ ජනිත කරවන වැඩක
ඔබ වහන්සේලා මොකක්ද මේ කරන්නේ
ඇෆ්ගන් තලේ බාන්ලා ගැන ඒ රටේ පුරවැසියෝ බලා ගනීවී කරුණාකරලා මේ අවුරුදු හැත්තෑ තුනක ලංකා තලේ බාන්ලගෙන් මේ රට මුදවා ගන්න පෙරමුණට වඩින්න ඕන ක්‍රියාශීලී හාමුදුරු වරු තම්න්ගේ ස්වර්වාංගය තුලම තිබිය යුතු කරුණාව , දයාව , මෛත්‍රිය වෙනුවට වෛරය ක්‍රෝධය , ඊර්ෂ්‍යාව ඔබ වහන්සේලාගේ සම්මා සතියේ තැන්පත් උනේ කොහොමද ?
ඔබ වහන්සේ ඔය වඩින්නේ සම්මා සමාධියේ මග නෙමෙයි
පළමුව ඔය ඔබ වහන්සේ ගෙවන අපාගත තත්වයෙන් අත් මිදෙන්න එයට ඔබ වහන්න්සේ වෙනුවෙන් කිසිවෙකුට උර දිය නොහැක වීර්ය වැඩිය යුත්තේ ඔබ වහන්සේ විසින්මය
අවසරයි අපේ හාමුදුරුවනේ සම්මා සතිය පිහිටුවා ගැනීම උදෙසා සම්මා වීර්ය වඩන්න වෙන කිව යුතු දේශපාලන කාරනාවක් නෑ
තරහ අවසරයි
– කෝටියක් හෙළයෝ, ආගමික අංශය .

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු