Sat. Jul 6th, 2024
0 0

Views: 38

Read Time:3 Minute, 3 Second

ඔය චිත්‍රයට සපයා ඇති අර්ථකතනය වැරදියි
ඔය ඉස්ලාම් නෙමෙයි
ඔය ප්‍රචාරණ ව්‍යාපෘතිය වෙන එකක්
බුදුන් කියන්නා සේම අසා , දැන නෙමෙයි අවබෝධයෙන් ප්‍රත්‍යක කර ගනිමු
ඉස්ලාම් කියන්නේ ජීවන විලාශයක්
ඒක හරියට නියම බෞද්ධ ජීවිතයක් ගත කරන බෞද්ධයෝ වගේ
ඔය තරම් සරළව මේ සංකීර්ණ මෙන්ම අතිශය සංවේදී කාරණාවන් දකින්න බෞද්ධයන් හැටියට අපට කොහෙත්ම බෑ
අපි ඔය ප්‍රස්නය ඔය විදියට ලිහන්න හිතනවා නම් ඒක තවත් අවුල් ඇති වීමේ ව්‍යායාමයක් පමණි
අල්ලාහ් හදවතේ ඉන්න මිනිස්සු ප්‍රචන්ඩ නෑ
ඔය ක්‍රියාව කරලා තියෙන්නේ මුස්ලිම් අය
ඉස්ලාම් කියන්නේ ඔය කියන මිලේච්ජ එක නෙමෙයි
ඉස්ලාම්ලා සහ මුස්ලිම්ලා අතර අහසට පොළව තරමේ වෙනසක් සහිත හිඩැසක් තියෙනවා
ඒත් බෞද්ධයොයි , ඉස්ලාම්ලා අතරයි ලොකු අවුලක් නෑ ඒකයි මේ රටේ ඉස්ලාම්ලටයි බෞද්ධයන්ටයි අවුරුදු දහස් ගාණක සම්බන්දයක් තියෙන්නේ ඉලවු – පලහවු උනේ
ඝ්නාණසාර මොඩලය බෞද්ධ නොවන්නාසේම
අල්ලාහ් මවපු මේ පොලව ලේ වලින් තෙමන්න කිසිම ඉස්ලාම්වරයෙක්ට නොහැකියි
අල්ලහ්ගේ මග පෙන්වීම සාමයට සහ අවිහිංසාවාදය දෙසට මිස අල්ලාහ් මැවූ මේ මහපොළව නම් දිව්‍ය ලෝකය යක්ෂයා ගේ උවමනාවට ලේ වලින් තෙමන්නේ නෑ
ඉස්ලාම් අය හිතන්නේ එහෙමයි
අන්න ඒකයි මුස්ලිම් අය හැමෝම ඉස්ලාම් නොවන බවත් ඉස්ලාම් යනු ජීවන විලාශයක් මිස දවසට පස් හය වතාව නමදින එක නෙමෙයි කියලා තියෙන්නේ
අල්ලාහ් පපුවේ ඉන්න මිනිස්සු මොකට නමදින්නද ඒක ජීවන විලාශයක්
ඒකයි කුරාණයේම කියන්නේ වෙනත් රටවල වෙනත් ජාතීන් , ආගමිකයින් අතරත් ඉස්ලාම්ලා ඉන්න පුළුවන් කියලා
ඇත්ත ඉස්ලාම්ලා
මම ඉස්ලාම් කියලා ප්‍රදර්ශනය කරන්න යන්නේ නෑ
ඒක ජීවන විලාශයක්
ජීවත් වෙන විදියෙන්ම ඒක ප්‍රදර්ශනය වෙනවා
දවසට සිය වතාවක් නැමදුවත් වැඩක් නෑ ඉස්ලාම් නෙමෙයි නම්
ඉස්ලාම් කියන්නේ ජීවිතයම නැමදිච්ච ජීවන විලාශයක්
හරියට බෞද්ධයෝ වගේම තමයි
ඒක හින්දා ඉස්ලාම්ලට අපි බය නෑ
උන් බෞද්ධයින්ගේ සහෝදරවරු
ඒත් අපි මුස්ලිම්ලට බයයි මොකද සමහර මුස්ලිම්ලා සාතන්ගේ පවුල් පැලැන්ති පාලක උගුල් වලට අහුවෙලා මරාගෙන මැරෙන සයිස් එකේ පට්ටම පට්ට අන්ධභක්තිකයෝ
– කෝටියක් හෙළයෝ ආගමික අංශය ****

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු