Sun. Jun 30th, 2024
0 0

Views: 229

Read Time:7 Minute, 13 Second

ඔන්න පුතෝ ඔයාලා ට්‍රැක් පැනලා මේක 69 ලක්ෂයක ප්‍රස්නයක් නෙමෙයි අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ මේ රට මංකොල්ල කන පවුල් පැලැන්ති කීපයක ප්‍රස්නයක්
සමස්ථ ශ්‍රී ලාංකික බහුතර මිනිස්සුන්ගේ ප්‍රස්නයක්
ඔය පවුල් පැලැන්ති කීපයේ මොකා ගෙනාවත් උන් කරන්නේ හොරා කන එක තමයි
මුංගේ මේ මංකොල්ලය වහගන්න මේ රටේ ඔබේ , මගේ , අපේ ජීවිතවලට සැලසුම් සහගතව යුද්ධ ඇති කරපු පවුල් පැලැන්ති ත්‍රස්තවාදී කල්ලි කීපයක්
මේ පවුල් පැලැන්ති වහල් බවෙන් ගැලවෙනකම් අපිට සැබෑ නිදහසක් නෑ
අපි හැමදාම කලේ ත්‍රස්තවාදී මංකොල්ල පැලැන්ති වෙනස් කරපු එක වෙනසක් ඕන නම් වෙනස් වෙමු
කෝටියක් හෙළයෝ-


පුරවැසියෙක් කියන්නේ වහලෙක් නෙමෙයි පුරවැසි වගකීම් හරියට ඉටු කරන්නේ හෙළයෝ මිසක් වෙන කවුද ?
ඒක හෙළයන්ගේ ලේ වලට බැදිච්ච හෘද්‍ය සාක්ෂියේ යුතුකමක්
ඒක කරන්නේ තනතුරු වරප්‍රසාද වලට වහල් නොවුනු පුරවැසියෝ
පුරවැසියා සහ හෙළයා අතර දුරෂ්ථ භාවයක් නෑ
පුරවැසියා කියන අර්ථය වෙනත් ආයතනික බැදීම් හා බද්ධ උනාට හෙළයා කියන හැගීම මුසු උන බැදීම ආත්මීයයි.


රාජ්‍යට වගකියන රාජ්‍ය නිළධාරීන්ට මේ අවුරුදු හැත්තෑ තුනක අපරාධ කල්ලි කිසිවක නියෝග අදාල නැත.
– කෝටියක් හෙළයෝ –


එහෙම වෙන්න බෑ කරන්නත් බෑ
අපේ මතු පැවැත්ම ආරක්ෂා කරන්න එකග වෙන එක රග පෑමක්ද ?
වැව් දාගැබ් ඒ හෙළයන්ගේ නිර්මාණ
මේ අවුරුදු හැත්තෑ තුනට මුන් අපේ පැවැත්ම විතරක් නෙමෙයි ස්වභාවික පරිසරයේ පැවැත්මත් අවදානමේ හෙලලයි තියෙන්නේ කොන්දේසි විරහිත සමගිය හැර විකල්පයක් නෑ
අපායක් කරල තියෙන්නේ කොච්චර ලස්සනට ඉන්න පුළුවන් රටක්ද රට දැය සමය ගැන හිතත හෙළයෝ පිබිදෙන එක ආය නවත්තන්න බෑ අරමුණ පවිත්‍ර නම් විමසන්නේ තමන්ගේ හෘද්‍ය සාක්ෂියයි
තම අරමුණට සැක තියා ගන්න එපා
බාධක දැක බිය වෙන්නත් එපා
සියළු සත්වයෝ නිදුක් වෙත්වා කියා උදේ හවස මෙත් වඩන ඒ හෙළයෝ නැවත මේ මාතෘභූමියේ බලවත් වෙන එක වලක්වන්න බෑ
කෝටියෙන් එක හෙළයෙක්…..


අපි බය නිසා
අපි දන්නවා අපි හැප්පෙන්නේ අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ මේ රට මංකොල්ල කන භයානකම ත්‍රස්තවාදී රැලක් එක්ක කියලා
එළියට කතා කරන ඔබගේ චේතනාව මොකක්ද ?
සරත් ෆොන්සේකා මහත්තයාම කියනවනේ සතුරා ඉදිරියේ ව්වෘත පිටියක ගමන් කිරීමෙන් වලකින්න කියලා
අවශ්‍ය ක්‍රේෂ්ත්‍ර වලදී මුණ ගැහෙමු
සහෝදරයා අපි කෝටියේ එවුන්


ශවේන්ද්‍ර මහත්තයෝ
මේ රාජ්‍යයේ හමුදා අණදෙන නිළධාරිවරයා වශයෙන් ඔබ ඔබගේ ජාතික වගකීම ඉටු කරන්න මේ අවුරුදු හැත්තෑ තුනක පවුල් පැලැන්ති අපරාධකාරයින් අත් අඩංගුවට ගන්න .
අප ඔබ සමගයි
– කෝටියක් හෙළයෝ –


අපි හෙළයෝ මිසක් මේ අවුරුදු හැත්තෑ තුනේ සාතන්ගේ පවුල් පැලැන්ති සමූහ අපරාධ මංකොල්ල කල්ලි එකක්වත් වහල්ලු නෙමෙයි
අපිට අපේ මතු පැවැත්ම සහ මේ හුස්ම ගන්න මොහොතේ පැවැත්ම විතරක් නෙමෙයි ස්වභාව දර්මයේ පැවැත්ම ගැනත් හිතන්න ඕන .
අපි වරදාන වරප්‍රසාද වලට මානව පැවැත්මටවත් , ස්වභාවික පරිසර පද්ධතියේ පැවැත්මටවත් හානි කරන මංකොල්ල කාරයන්ගේ පැත්ත ගන්නේ නෑ
අපි හෙළයෝ මිසක් පරයෝ නෙමෙයි
,, කෝටියෙන් එකෙක්.


හෙළයෝ ආය පුද්ගලයෝ පස්සේ යන්නේ නෑ
හෙළයෝ කියන්නේ හෙළයෝ
එකෙක් දෙන්නෙක් නෙමෙයි කෝටියක් හෙළයෝ
අපි මේ සිංහල , දෙමළ, මුස්ලිම් හෙළයන්ගේ රාජ්‍ය නැවත ගොඩ නගනවා
අවුරුදු පහක් ඇතුලත මේ රටේ මානව ස්වභාවික පැවැත්ම තවත් අවුරුදු සීයකට ස්ථාවර කරනවා සත්තයි
හෙළයෝ කියන්නේ පුද්ගලයෝ හෝ බලය තියෙන තැනට නිවට කමට ඇදෙන ජාතියක් නෙමෙයි
හෙළයෝ කියන්නේ උදේ හවස ලෝකයට විතරක් නෙමෙයි විශ්වයටම මෛත්‍රී කරපු ජාතියක්
හෙළයෝ වහල්ලු නොවුන හින්දයි ඉංග්‍රීසින්ට ඉංදියාවෙන් වැඩට මිනිස්සු ගෙන්නන්න උනේ
එහෙම ආඩම්බරෙන් හිටපු ජාතියක් තමයි හෙළයෝ කියන්නේ ( වැඩවසම් ගති පැවතුම් තියෙන්න ඇති ඒක ඒ වෙන කොට තිබ්බ ක්‍රමය මේ කියන්නේ ව්‍යුක්තව )
නූතන හෙළ වංශයක් ගොඩ නගමු
කෝටියෙන් එකෙක් වෙමු


මේ රටේ ඉන්න ඔක්කොමලා බය්යෝ තමයි බය්යෝ කියන්නේ වහල්ලුන්ට කියන අළුත් වර්ෂන් එක
එහෙම නැතිව සමූහ අපරාධ පවුල් පැලැන්ති මංකොල්ල කල්ලි කීපයක්, රටක් අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ මංකොල්ල කන්න පුළුවන්ද ?
කෝ මේ රටේ රාජ්‍ය නිළධාරින් ?
කෝ මේ රටේ පුරවැසියෝ ?
මොකක්ද මේ රට ?
කෝ මේ දූපතේ රාජ්‍ය යාන්ත්‍රණය ?
– කෝටියක් හෙළයෝ –


අපේ සහය ශවේන්ද්‍රට.
අපි…..
– කෝටියක් හෙළයෝ –

……………………………..

අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ අපේ ඇත්ත ජීවිත උඩින් ගෙම් ගහන පවුල් පැලැන්ති පාලකයන් මෝඩයන් කොට සලකා තක්සේරු කිරීම හින්ද තමයි බහුතරයක් වූ මිනිස්සු අද දුක් විදින්නේ දවසින් , දවස දුගී බවට පත් වෙන්නේ
පැණිය පස්සේ මිනිස්සු යැව්වේ පාලකයන්ගේ මෝඩකමට නෙමෙයි තේරුම් ගත යුත්තේ එයයි
උන්ගේ නිර්මිත යුද්ධ වගේම මේ වගේ ස්වභාවික විපත් පවා උන් යොදා ගන්නේ මේ රටේ මිනිස්සු ටික මරන්න. අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ පවුල් පැලැන්ති මංකොල්ල කල්ලිය කරපු තරමක් කලේ මේ රටේ මිනිස්සු විවිධ හේතු මත සමූල ඝාතනය කිරීමයි පට බැදි පට්ටම් විතරක් දුප්පත් පවුල් වලට හිමි උනා ත්‍රස්තවාදීන් , රණවිරුවෝ දැං කොරෝනා
මේ දේශපාලනය තේරෙන්නේ නැතිව මේ අපරාධ කල්ලිය පරද්දනවා බොරු

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු