Tue. Jul 2nd, 2024
0 0

Views: 182

Read Time:4 Minute, 22 Second

බැසිල් මහත්තයෝ අපේ රටේ රාජ්‍ය නිළධාරීන් ( ත්‍රිවිධ හමුදා , පොලීසිය ඇතුළු ) සහ රාජ්‍ය ආයතන පැවතුනා නම් තමුන් ඉන්න ඕන හිරේ
මිනිස් ජීවිත උඩින් අත්හදා බැලීම් කරන්න. උඹලා මේ සෙල්ලම් කරන්නේ අපේ ඇත්ත ජීවිත එක්ක
– නන්නාදුනනා සාමූහීකත්වය –


සංවේදී කාරණා ස්මතු කරලා තියෙන්නෙම පවුල් පැලැන්ති උවමනාවට අපේ ඇත්ත ජීවිත උන්ගේ ගේම්
කොරෝනාවෙන් මිය ගිය මිය යමින් සිටින මිනිසුන්ගේ සිට මේ රටේ යුද්ධ ඇති කරලා රටේ දුප්පත් මිනිස්සුන්ගේ ළමයි ටික රණවිරුවොයි , ත්‍රස්තවාදියොයි , සාමාන්‍ය මිනිස්සුයි කියලා පිල් බෙදලා මරල දැම්ම
මුන් මේ කරන්නේ මිනිස්සුන්ට නො දැනෙන්න කරන සමූල ඝාතනයක්
කුමනා කාරයෝ බෙදීම ස්මතු වන අදහසක්ම සේවය කරන්නේ මේ අවුරුදු හැත්තෑ තුනක සාතන්ගේ පවුල් පැවුල් පැලැන්ති කල්ලි ටිකට


කිව්වට අමනාප වෙන්න එපා සහෝදරයා ඔයා පටන් ගන්න තැනම පරාදයි
ඔයා වැඩේ පටන් ගන්නෙම 69 ලක්ෂයක් අයින් කරලා
කල්පනා කරලා බලන්න පවුල් පැලැන්ති උවමනාවට බෙදෙනවද කොන්දේසි විරහිතව පොදු වැඩපිලිවෙලකට සමගි වෙනවද ?
මේ අවුරුදු හැත්තෑ තුනේ ශාපයෙන් මිදෙන්න නම් උන්ගේ උවමනාව මත බෙදී වෙන්වී සිටින අපි සමගි විය යුතුයි
නැවත සමගිය ගොඩ නගන්න හිතන එකයි දේශපාලනය
-නන්නාදුනනා සාමූහීකත්වය –


මහත්තයා ඔබගේ සයිබර් අදහස් දැක්වීම ද්වේශසහගතයි
මේක හුරේ දාන දෙයක් හෝ වෙලාවක් නෙමෙයි . මුන් කොවිඩ් බෝ කලේ සැලසුම් සහගතව.
මේ ජාතියේ ඉරණම පිළිබදව ප්‍රස්නයක්
අපිට මෙහෙම හුරේ දාන්න වෙලාවක් නෑ
ජාතික පොදු එකගතාවයක් මත නිරෝගී හැමෝම ජීවිත ආරක්ෂා කර ගැනීමටත් පැවැත්ම ආරක්ෂා කර ගැනීම උදෙසා සාමූහික අරගලයක යෙදිය යුතු කාලයක්
මේක ජාතික ව්‍යසනයක්
මේ හූ කියා ගන්නේ අපි , අපිටම විතරක් නෙමෙයි මතු පරපුරටත් එක්ක.
– නන්නාදුනනා සාමූහීකත්වය-


අපි ඔබට එහෙම ආරාධනා කොට නෑ
ඒක නිසා ඔබගේ සහය නැතිවීමේ අඩුවක් දැනෙන්නේ නෑ
අප නන්නාදුනනා සාමූහීකත්වය තුල අවුරුදු හැත්තෑ තුනක පවුල් පැලැන්ති පාලකයන්ට සෘජුව වහල් කම් කරන අයට වඩා ඔබ වැනි වක්‍රව සහය සපයන්නන් ගැන උනන්දුයි සහ අප සිටින්නේ අවධානයෙන්
සමගි කල යුතු සමාජය බෙදා වෙන් කිරීමට දායක වන වහල්ලු අතිශය භයානකයි
– නන්නාදුනනා සාමූහීකත්වය-


අපි කරන්නේ ඕප දූප හොයන වැඩක් නෙමෙයි දේශපාලන අරගලයක් පුද්ගල කේන්ද්‍රීය හෝ පක්ෂ කේන්ද්‍රීය වැඩක අපි නෑ . අප උනන්දු වන්නේ දේශපාලන මතවාදය සහ වැඩපිලිවෙල පිලිබදව විතරයි
ඔබ මේ පෝස්ටුව මගින් සන්නිවේදනය කරන මතවාදය සේවය කරන්නේ අවුරුදු හැත්තෑ තුනක පවුල් පැලැන්ති දේශපාලන උවමනාවන් පෝෂණය කිරීම උදෙසායි ඒකයි අප ඔබට යෝජනා කලේ මේ අදහස වැරදියි කියලා එසේ නොවන්නට අප ඔබගේ පෝස්ටුවට අදහස් දැක්වූයේ මිත්‍රත්වයන් ගොඩ නගා ගන්න හෝ අප සමූහයන් වෙත බදවා ගැනීමට නොවන වග අවධාරණාත්මකව සිහිතබා ගන්න.
අප ප්‍රවර්ධනය කරන්නේ මේ පවුල් පැලැන්ති වහල් බවෙන් මේ සමාජය මුදවා ගැනීම උදෙසා ඔවුන් පරාජය කල හැකි මතවාදයයි
මේක දේශපාලන කතාවක්
පවුල් පැලැන්ති වහල් බාවයෙන් මේ සමාජය මුදා ගැනීම උදෙසා වූ දේශපාලන කතාවක්
– නන්නාදුනනා සාමූහීකත්වය-

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු