Thu. Jul 4th, 2024
0 0

Views: 193

Read Time:4 Minute, 48 Second

අතන මෙතන කෑලි පූට්ටුව

කණගාටුයි කියන්න අපි මේවා කිව්වේ කලින්
ඒත් කිසිවෙක් ගනන් ගත්තේ නෑ
ඔබලාගේ ජීවිතය රැදෙන්නේ සමගිය මත පමණයි
පාරට බහින එක නවත්තලා
ගමේ මිනිස්සු සමගිව මතු පරම්පරා දෙක තුනකවත් පැවැත්ම හදමු
මේ අමාරුම මොහොතේ අපේ පැවැත්ම මතයි මතු පැවැත්ම රැදෙන්නේ
හැකි සෑම බිම් අගලක්ම වවන්න
අවට පරිසරයෙන් යැපෙන්න විකල්ප නෑ
අපේ සහෝදර සාමූහිකයක් වන නන්නාදුනනා සාමූහීකත්වයේ අපිත් කෝටියක් හෙළයොත් එක්ව අපි කිව්වා මතකද තම පවැත්ම තම ගෙවත්තෙන් සපුරා ගන්න කියලා
අපිට එහෙම පැවැත්ම හදා ගන්න පුළුවන් නම් විදේශ ආධාර ඉල්ලන්න වෙන්නේ සමස්ථ ජනගහනයෙන් සුළු කොටසක් වන නාගරික ජන පැවැත්ම වෙනුවෙන්
හෝව්
මේ වෙලාවේ පැවැත්ම ගැන හිතමු
යුක්ති මුක්තය පසුවට හිතමු
– කෝටියක් හෙළයෝ –


ඔහොමවත් බේද වෙන්න එක අවාසියි අපේ මතු පරම්පරා පවතින්න ඕන නම් කොන්දේසි විරහිතව සමගි වෙමු
අප ලබා ගත යුතු උපරිම බලය විය යුත්තේ සාමය , සමගිය හා බැදුනු අවිහිංසාවාදයයි
සාතන් විසින් ඔබව ප්‍රචන්ඩත්වයට ඇද ගැනීමට වෙර දරනු ඇත. තමන් අදහන ආගමෙහි මුල්ම ගුරුවරු ආදර්ශ සපයන්නේ අවිහිංසාවාදය , කරුණාව , දයාව , මෛත්‍රිය ආදරය පතුරුවන්නට මිස
වෛරය , ක්‍රෝධ , ඊර්ෂ්‍යාව , මෝහය , ද්වේශය තුලින් ඔබගේ සිත දූෂණය කර ගැනීමට නොවන්නේය.
කෝටියක් හෙළයෝ …..


සෞඛ්‍ය බලධරයිනි
නිරෝගී ස්වේච්ජා සේවකයින් බදවා ගන්න ඔවුන්ට කඩිනම් පුහුණුවක් ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයන්න
සෑම ගමකම කොරෝනා කලාපයක් හදා ගමු රෝහල් ධාරිතාවය ඉක්මවා තිබෙනා බැවින් අපේ පැවැත්ම වෙනුවෙන් ගම්පිටින් සමගි වෙමු මුන්ට ඕන අපිව මරලා මේ ඉඩම් ටික මංකොල්ල කන්න .
මේක ඉවසිය යුතුම මොහොතයි
මුලින් අපේ පැවැත්මට අවශ්‍ය කටයුතු කරමු
අපි හැමෝම එකා වගේ සමගි උනොත් මේ විපතෙන් බේරෙන්න පුළුවන්
කෝරෝනා සමග අපට දැන් සටන් කරනවා හැර විකල්පයක් නෑ
ගම් වල නිරෝගී උදවිය හැකි අය හැම බිම් අගලකම වවන්න. නාගරික බහුතර ජීවිත ඔබේ දෑත් දෙපයේ ශක්තිය මත බර තබා ඇති අනිවාර්ය සමාජ වගකීමකි
සාමය සමගිය අවිහිංසාවාදය සහ මෛත්‍රිය හැර කිසිදු විකල්පයක් නොමැත. මෛත්‍රී භාවනාව ශ්‍රවනය කිරීමට සැලැස්වීම මහා සංගරත්නය සතු සාසනික වගකීමක් අපේ මතුපරපුර අපේ මතු පරපුරේ පැවැත්ම ගැන සිතා මේ මොහොතේ හුස්ම ගන්න අපේ වගකීම ඉටු කරමු
– කෝටියක් හෙළයෝ-


පහසුකම් සහිත ප්‍රදේශ වල වියළි ආයුර්වේද කැදක් නිෂ්පාදනය කොට බෙදා හරින්න වැඩ පිලිවෙලක් හදන්න සල්ලි හොයන වැඩක් නෙමෙයි ජාතිය රකින වැඩක් විදියට පපුවෙන්ම කරන වැඩක් කොට සලකා අපේ අනෙකාවද රකිමින් පවතින්න බලමු
මුන්ගේ ප්ලෑන් එක පුළුවන් තරම් අපිව මරන එක මේ වසන්ගතයෙන් පස්සේ සාගතයක් එනවා එයට මුහුණ දෙන්න දැන්ම සූදානම් වෙමු
එහෙම නොවුනොත් වසන්ගතයට වඩා වැඩි ප්‍රමාණයක් මැරෙන්න නියමිතයි
අපේ රටේ ගහේ කොලේ සතා සිව්පාවගේ පටන් අපේ සමාජයේ මතු පැවැත්මත් මේ හුස්ම ගන්න නිරෝගී ඔබෙත් මගෙත් උරහිස මත පැටවී ඇති ඓතිහාසික සමාජ වගකීමයි
පපුවට වග වෙන උන් ඉස්සරහට වරෙල්ලා
නන්නාදුනනා සාමූහීකත්වය- පුරවැසි පවුර – කෝටියක් හෙළයෝ ……


බැසිල්ගේ අත්හදා බැලීමෙන් මැරෙන්නේ රටේ මිනිස්සු
මුන් තීන්දු තීරණ ගන්නේ මිනිස්සු රකින්න නෙමෙයි මරන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි පරිපාලන බලය දිස්ත්‍රික් ලේකම්ලා යටතට පත් කරනු.
අදහසට එකග අය බෙදා හැර සමාජ වගකීමට උර දෙන්න
කෝටියක් හෙළයෝ,,,,,,


,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු