Sat. Jul 6th, 2024
0 0

Views: 81

Read Time:1 Minute, 24 Second

සෞඛ්‍ය බලධරයිනි
නිරෝගී ස්වේච්ජා සේවකයින් බදවා ගන්න ඔවුන්ට කඩිනම් පුහුණුවක් ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයන්න
සෑම ගමකම කොරෝනා කලාපයක් හදා ගමු රෝහල් ධාරිතාවය ඉක්මවා තිබෙනා බැවින් අපේ පැවැත්ම වෙනුවෙන් ගම්පිටින් සමගි වෙමු මුන්ට ඕන අපිව මරලා මේ ඉඩම් ටික මංකොල්ල කන්න .
මේක ඉවසිය යුතුම මොහොතයි
මුලින් අපේ පැවැත්මට අවශ්‍ය කටයුතු කරමු
අපි හැමෝම එකා වගේ සමගි උනොත් මේ විපතෙන් බේරෙන්න පුළුවන්
කෝරෝනා සමග අපට දැන් සටන් කරනවා හැර විකල්පයක් නෑ
ගම් වල නිරෝගී උදවිය හැකි අය හැම බිම් අගලකම වවන්න. නාගරික බහුතර ජීවිත ඔබේ දෑත් දෙපයේ ශක්තිය මත බර තබා ඇති අනිවාර්ය සමාජ වගකීමකි
සාමය සමගිය අවිහිංසාවාදය සහ මෛත්‍රිය හැර කිසිදු විකල්පයක් නොමැත. මෛත්‍රී භාවනාව ශ්‍රවනය කිරීමට සැලැස්වීම මහා සංගරත්නය සතු සාසනික වගකීමක් අපේ මතුපරපුර අපේ මතු පරපුරේ පැවැත්ම ගැන සිතා මේ මොහොතේ හුස්ම ගන්න අපේ වගකීම ඉටු කරමු
– කෝටියක් හෙළයෝ-

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු