Sat. Jul 6th, 2024
0 0

Views: 32

Read Time:51 Second
දැනට රට තුල ව්‍යාප්ත වෙමින් පවතින වෛරසය මින් පෙර රට තුල ව්‍යාප්ත වූ කෝවිඩ් 19 වෛරස ආකාරයට වඩා වෙනස් අකාරක් බව ජයවර්ධනපුර සරසවියේ ක්ෂුද්‍රජීව විද්‍යා දෙපාර්තමේන්තුව සෞඛ්‍ය ලේකම් වරයා වෙත දැනුම් දී ඇත.
එය SARS-CoV2 B.1.42ලෙස හඳුනාගෙන ඇති අතර මෙතෙක් ව්‍යාප්ත වූ වෛරස ආකාර වලට වඩා ඉතාම දරුණු ප්‍රථිපල  ගෙනදෙන්නක් බව ද ප්‍රකාශිතය.
කෝවිඩ් 19 ආසාදනය වී මිය නොගොස් බේරුනා වුවද ඒ නිසා ඇති වන සංකූලතා ඉතා දීර්ග කාලීන වන අතර සහ සදාකාලික රෝගාබාධ රැසක් ද ඉතුරු කරයි.
 

About Post Author

Cxx

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Cxx

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු