Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:6 Minute, 3 Second

දැන්වත් මේ පර හැත්ත කාබාසිනා කල රට ගොඩ දාන්න වැඩ කරමු පටන් ගමු
ජාතියට අසාධ්‍යයි හාමතේ රටට වවමු
ගොවියන්ට සාධාරණය ඉටු කරනු උන් ලෑස්තියි රටට කන්න දෙන්න
සුනිල් හදුන්නෙත්ති මහත්තයා සමූපකාර බැංකු පද්ධතිය මූලික කොට ඔවුන්ට වැටුපක් ලබා දෙන්න විශ්‍රාම වැටුපක් ( ගෞරවාන්විත ) සකසන්න මේ මිනිස්සු මැරෙන්න ඕන පෝසත් ගමක පෝසත් මිනිහෙක්ව ජීවත් වෙලා
මේ මොහොතේ රටේ ජීවනාලිය රැක ගන්න ගොවියාට දිරි දෙමු
බහුතරයක් ගොවියන් රටට වවන්න ලෑස්තියි
ඇත්ත ජාතික ගොවි බැංකුවක් පිහිටුවන්න
ගොවියා රකිමු පැවැත්ම තහවුරු කර ගනිමු.
#අවු;75හේ සාතන්ගේ පවුල්පැලැන්තිකල්ලියේ සැලසුම් සහගත #ජනසංහාරයට ප්‍රතිපක්ෂ ජාතියේ පැවැත්ම තහවුරු කරන නිවරදි ක්‍රියා මාර්ග තෝරමු
අපි ඔක්කොම එකතු වෙලා අවුරුදු පහක් කොන්දේසි විරහිතව රටට වැඩ කරමු
ඒ අතරේ රටට ලස්සන ප්ලෑනක් හදා ගමු ඒක තනි මිනිහෙක්ගේ වැඩක් නෙමෙයි පරිසරවේදීන් මූලික වෙච්ච විද්වත් මණ්ඩලයක වැඩක් අපි ජෛව විවිධත්වයට ගරු කරන්න ඕන මනසින් උසස් මිනිසාගේ පරම වගකීමක් ගහකොල සතා සිව්පාවන්ටත් සාධාරණය ඉටු වෙන්න අන්තර්කලාපීය සහසම්බන්ධිත ජාතික වනරක්ෂිතයක් ගොඩ නගන්න සැලසුමක් හදන්න ඔවුන් සැකැස්ම හදන එක ඔවුන්ගේ පරම වගකීමයි
ලස්සන රටක ස්තිර හෙටක් ගෙවමු
බංකොලොත් රාජ්‍යයක පුද්ගලික තරග දුවලා ගොඩ ඒමක් නෑ
මේක මේ රටේ මේ මොහොතේ හුස්ම ගන්න මේ රටේ වෙසෙන සෑම මිනිහෙකුගේම පපුවට දැනෙන්න ඕන
මේ රටේ නාඩි වැටෙන උන් ටික එකතු වෙලා මේ මිනිස් ජීවිත ගොඩ දාන්න තම්න්ගේ කොටස ඉටු කරපල්ලා.
අපිට පුළුවන්
සමගි වෙයල්ලා සංවිධානය වෙයල්ලා
අපි හෙළ පරම්පරාවේ උරුමයන්ට උරුමකම් කියන මතුපරපුරවෙමු
ලස්සන රටක ලස්සන ජීවිතයක් විදලා මැරෙමු
අපේ මව්බිම මිහිපිට තවත් එක පාරාදීශයක් කරමු
– කෝටියක් හෙළයෝ-

…………..—————

ජාතිය පෝෂණය කරන ගොවි-ධීවර. කම්කරු ජාතික බැංකුවක් පිහිටුවනු
මාසික වැටුපක් , ගෞරවාන්විත විශ්‍රාම වැටුපක් ගෙවනු
ජාතික පැවැත්මේ මුදුන් මල්කඩ ඔවුන්ය
-හෙළ ගොවියෝ-

—————-………………….

දසක හතක් තිස්සේ අවු;දාස්ගාණක් මේ රටේ හුස්ම ගත්ත මිනිස් ප්‍රජාවක් ඉලක්ක කොට ගත් #ජනසංහාරයකට ලක්ව සිටින ඒ ප්‍රෞඩ මිනිස් ප්‍රජාවේ වත්මන් මිනිස් ප්‍රජාව තීන්දුවක් ගත යුතුයි මෙතැන් පටන් තනි පුද්ගල තරග අත හැර වටු කුරුළු රෑන මෙන් සාමූහිකව ප්‍රයත්න සහ වෙර යොදමු.
-කෝටියක් හෙළයෝ.-

………………….—————–

තිසා වැව …
බේරෙට වඩා යටයි
තුට්ටු දෙකට ආත්මය පාවලා දෙන තොපි මේ රජරට රාජධානියේ අභය ලැබීමට නියමිතයි චන්ඩි වෙන්න රගපාන්න එන අයට ඒ සීතල තිසාවැව් වතුර කැපයි
.-නන්නාදුනනා සාමූහීකත්වය.-

…………….———————

වැව් බැදි රාජ්‍යයේ රුවන්වැලි සෑයේ දිව් + රුම් දීලා මේ රටේ අවු;දාස්ගාණක පැවැත්මක් උරුම මානව සහ ස්වභාවික පැවැත්ම අහෝසි කරන #ජනසංහාරයක් කරන්නට ලෑස්ති උන උන්ගේ චන්ඩි අනුරාධපුරයට ආයෙත් ආවොත් යහතින් යනවා බොරු ක්‍රියාත්මක වෙන්න ඕන කටෝෆ් ටික විතරයි ඕවර් රන් එක අනුරාධපුර පොළොන්නරුව වැව් බැදි රාජ්‍යයේ මිනිස්සු බලා ගනියි
ඉල්ලං කන්න ඕන නම් ආයෙත් අපිව රවට්ටන්න වැව් බැදි අනුරාධපුර- පොළොන්නරු රාජධානියට ඇතුළු වෙයල්ලා
මහින්ද කහදගම දිව්වේ යට කලිසමේ අසූචි ගිහිල්ලා
මෙදා පාර මුන් දුවන්නේ හෙළුවෙන් අසූචි යන ගමන්
පුළුවන් නම් වරෙව් අනුරාධපුරයට
අපි
ආත්මයෙන් බැදි හෙළ වගකීම ඉටු කරන
.-කෝටියක් හෙළයෝ.-

…………..—————-

වහල් දූපතක මොන වාද කතාද
පළමුව අපට මිනිස් ආත්මයක් උරුම වග වටහා ගත යුතුයි
එවිට වහල්බව පසක්වනු ඇත.

…………………….———————–

අරගලය නැවතුනේ නෑ මේ අරගලය දශකයකට වඩා පරණයි. වගේම දවසින් දවස තරුණයි. එහෙම වෙන්නේ දවසින් දවස ප්‍රසාරණය වෙන නිසා දැන් අරගලය නතර වෙලා වගේ පේන්නේ අරගලයෙන් පිටමං වූ අයට නිෂ්චිත මොහොතේ යලි ඔවුන් සක්‍රීයයි.
ඒ වගේම අරගලයේ හැඩ තල වෙනස් වී ඇත. ජනතාව තම ජීවිත තේරුම් ගන්න පටන් අරන්.
මිනිස්සු බහුතරය මේ අවු;75හේ කල්ලියේ #ජනසංහාරය දකින්න ගත්ත දවසයි මේ රට මේ නූතන වහල් බවෙන් නිදහස් එතෙක් අරගලය ක්‍රියාත්මකයි.
-කෝටියක් හෙළයෝ-

……………-.——————–

සාතන්ගේ චෞර දාමය බිද හෙලීමට පොලීසියට (නීතියට ) බලකරමු
චෞරදාමය ගම්මට්ටමින් බෙලහීන කරමු
ගමෙන් පටන් ගමු!

– කෝටියක් හෙළයෝ-

………………..——————–

මිනිස් ආත්මයක් ඇති මිනිසෙක්ද වහලෙක්ද
ඔබ කවුද ?
-කෝටියක් හෙළයෝ.-

………………——————-

උඹ ඉවරෙටම ඉවරයි සාතන්ගේ රනිල් .
මිනිස්සු ජන්දය ඉල්ලලා පාරට බැස අවසන්
-කෝටියක් හෙළයෝ

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු