Thu. Jul 4th, 2024
0 0

Views: 0

Read Time:4 Minute, 49 Second

පැහැදිලි නෑ සහෝදරයා ඔබගේ දෝෂ දර්සනයට හේතුව
ලංකා දේශපාලනයේ ව්‍යුහාත්මක වෙනසකට ජවිපෙයි – පෙරටුගාමීයොයි නැතුව බෑ
ඒ බහුතරය වෙනස් වෙච්ච උන් උන්ට පැහැදිලි කරන්න ලේසියි
ඊට සමානයි 69 ලක්ෂය උන් එකෙකුට බැදිච්ච නැති උන් උන් හොයන්නේ විසදුමක් ඒත් උන් දන්නේ නෑ විසදුම ක්‍රියාදාමයක් බව
උන් උන්ගේ තරම දැන ගත්ත දාට රට වෙනස් වෙනවා
ඒකට ගත වන කාලය මනින්න මිමි නෑ ඒත් උපරිමය තව පෝය දෙක තුනක් පමණයි
මොකක් හෝ වෙන්න නියමිතයි
මොකුත් නෙමෙයි
නැවත මේ දූපතේ මිනිස්සු නිවහල්ව ජීවත් වෙන්න නියමිතයි
අපි කියලා කරන
-කෝටියක් හෙළයෝ.-

…………————–

13 එදා ගෙනාවෙත්
අද ගේන්නෙත් බෙදන්න නෙමෙයි
අපි බෙදන්න අපි ඉල්ලමු අපිට බලය බෙදන්න කියලා
13ට කැමති වෙමු
-කෝටියක් හෙළයෝ.-

…………….—————-

මාර්තු 9 නිත්‍යානුකූලව පනතාව නිදහස්
දැන් රටට වවමු මේ මොහොතේ පටන් ගමු
කෙත් – ඇල බෙදුම් ඇල මට්ටමින් සංවිධානය වෙමු!
-හෙළ ගොවියෝ-

,,,,,,,,,,,,,,,…………————-

අපේ ගමට ජන්ද එපා
ගමම මාලිමාවට . රාජ්‍ය මුදල් ඉතිරිකරමු
– කෝටියක් හෙළයෝ.-

————–…………….

මේවා සැලසුම් සහගත ජනසංහාර නෙමෙයිද `?
පාස්කු ගින්න කාදිනල්තුමා පල්ලිය ඇතුලෙදිම නිව්ව නිසා අපි බේරුණා නැත්නම් මේ වෙන කොට අපේ ජන සමාජය…..
සංවිධානය වෙයල්ලා
-කෝටියක් හෙළයෝ.-

…….-.—————–

කොඩියේ සිංහයා අයින් කරන්න හිතන එකේ මේ ජාතියේ ඒ ප්‍රෞඩත්වය ගොඩ නගන්න හිතන එක නේද වැඩේ.
ඔබත් නොදැනම ඔබ, අසුභවාදීව හිතන පෞරෂයක් ඔබට ආරූඩ වෙලා.
දැනෙනවාදා සාතන්ගේ පිල්ලි ඔබව ග්‍රහණය කොට තිබෙන අපූරුව.
මේ මොහොතේ පටන් හිතන්න පටන් ගන්න මේ මිනිස් සමාජය නැවත් ඒ ප්‍රෞඩ ජාතියක් කරන්නේ කොහොමද කියලා හිතන්න
සැලසුම්සහගත #ජනසංහාරයට එරෙහිව මේ මිනිස් ජාතියේ පැවැත්ම තහවුරු කරමු . ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග ගැන හිතමු බහුජන හිතාය බහුජන සුඛාය
-කෝටියක් හෙළයෝ

,,,,,,,,,,,,,,,,,,,,,………………$

විසදුම ක්‍රියාවලියක් ගමෙන් පටන් ගන්න
-කෝටියක් හෙළයෝ-

…………——————-

භාෂණයේ නිදහස විදහා පාමීන් ඇඩ්මින් අනුමැතික පෝස්ටු වෙනුවට ඕනෑම මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ ලබා දෙන්න
ගෝත්‍රික මට්ටමේ පෝස්ටු බහුතරයක් මෙම සමූහයේ පලවන්නේ කෙසේද ?
නිදහසට ඉඩ දෙන්න
සයිබර් අවකාශය කියන්නේ නිදහස් අවකාශයක් මිත්‍රයා
-කෝටියක් හෙළයෝ.-

………………—————–

දිව්වා ඇති
නවතිමු

සමගි මාවතේ පිය නගමු
-කෝටියක් හෙළයෝ-

……….—————

ත්‍රස්තවාදින්ද – රණවිරුවෝද මේ #සාතන්ගේපවුල්පැලැන්ති කල්ලි වල නිර්මාණයක් වග අප සහෝදර මිත්‍ර කණ්ඩායමක් වන නන්නාදුනනා සාමූහිකය විසින් පාස්කු ප්‍රහාරය දිනයේදීම සටහන් තබමින් හෙළිදරව් කරන ලද දෙය අද වන විට සාක්ෂි සහිතව ඔප්පු වී ඇත.
එදා නන්නාදුනනා සාමූහිකය චෝදනා කලේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු රනිල් බවත් මෙහෙයුම්කරු ඝෝඨාබය බවත්ය.
ඒ චෝදනාවද සාක්ෂි සහිතව ඔප්පු වනු ඇතැයි අප විස්වාස කරන්නෙමු
-කෝටියක් හෙළයෝ.-

,,,,,,,,,,,,,,,,……………..$äääääääääää

පාස්කු මහමොළකරු රනිල් , මෙහෙයුම් කරු ගෝඨා – පාස්කු ප්‍රහාරය දිනම -නන්නාදුනනා සාමූහීකත්වය-
පාස්කු ප්‍රහාරය පිලිබද කොමිෂන් සභාවාර්තා ජනගත කරනු!
-කෝටියක් හෙළයෝ-.

,,,,,,,,,,,,,,,,,,,,,………………————-

උන් ජන්ද තිබ්බත් එකයි නැතත් එකයි මේ රට ගොඩ නගන්න සංවිධානය වෙයල්ලා
-කෝටියක් හෙළයෝ-

……..————-

විජය මැරුවේ රනිල්- ජේආර් නම ගියේ ආර්.ප්‍රේමදාස-ජවිපෙ නමින් මේ රටේ විධායක ජනාධිපතිනිය වෙච්ච චන්ද්‍රිකා ඒක දන්නාවා එයාලගේ දරුවොත් දන්නාවා
-කෝටියක් හෙළයෝ-.

………………—————

මේ රටේ සැලසුම් සහගත දශක හතක ජනසංහාරයක් වෙනවා කියලා දන්නවද ?
-කෝටියක් හෙළයෝ,.-

,,,,,,,,,,,,,,,……………….

ජනසංහාරය නොදකින උන්ට බලය ගන්නත් බෑ පවත්වාගෙන යන්නත් බෑ
-කෝටියක් හෙළයෝ.-,

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු