Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:3 Minute, 8 Second

භෞතිකවාදියෝ කියලා වෙනසක් නෑ පාට , පක්ෂ , කල්ලි කණ්ඩායම් වලට බෙදුනම අනාතයි . ජන සංහාරය දැක, දැක මීක් නෑ .

කෝටියක් හෙළයෝ..,.

——————-…….

අපිට තොපි පන්නන්න ලෝකෙන්ම අවසරයි. භාරත මාතාවගේ සියළු වැස්සන්ගෙන් අවසරයි. සහෝදර ඉන්දියාවෙන් අවසරයි අනුමතයි.
– කෝටියක් හෙළයෝ-


ගමෙන් පටන් ගමු !
ජන සංහාරකයෝ බෙලහීන කරමු .
– කෝටියක් හෙළයෝ-

………————–

ගමෙන් පටන් ගමු , ජන සංහාරකයෝ බෙලහීන කරමු .
ශ්‍රී ලංකාව වෙලාගෙන පවතින අර්බුධය නිවරදිව කියවා ගැනීමේදී #අවු:74ක #ජනසංහාරය නොදකී නම් විකල්පයක් විය නොහැක.

—————……………

පාරට ඇවිල්ලා ජන සංහාරයකට එරෙහිව කිසිවක් කල නොහැක.
– කෝටියක් හෙළයෝ-

————–…..

බංකොලොත් රාජ්‍යයක තනි ගමන් නෑ.
සමගිය හැර විකල්පයක් නෑ සාමය හැර මාවතක් නෑ.
– කෝටියක් හෙළයෝ-

………….———–

බහුතරයක් මිනිස්සු ඉල්ලන්නේ සාමය .
මේ #අවු:74 රේ අපරාධ කල්ලි ට්‍රයි කරන්නෙම මිනිස්සු ත්‍රස්තවාදියෝ කරලා මරලා දාන්න.
මුං මේ සැලසුම් සහගතව කරන්නේ ජන සංහාරයක් අතලොස්සක් අපරාධකාරයෝ රටක ජන සංහාරයක් කරනවා මුං ඒකේ අවසාන අදියරේ ඉන්නේ මුං මේ වෙනකොට අවුරුදු දහස් ගාණක මානව ඉතිහාසයක් තිබ්බ බහුතර මිනිස්සුන්ගේ පැවැත්ම අහෝසි කරලා ඉවරයි .
මුංව පරාජය කරන්න නම් මුන්ගේ අරමුණ පරාජය කරන්න ඕන
ඒ කියන්නේ මේ මහපොළවේ පය තියන්න හැකි සෑමගේ පැවැත්ම නැවත තහවුරු කරන්න හැමෝම එකම අරමුණක වැඩ කරන්න ඕන. මේ අපරාධ කාරයෝ පරද්දන්න නම් අපි අපේ පැවැත්ම නැවත මේ මහපොළවෙන්ම තහවුරු කර ගන්න ඕන ඒකට ඇති එකම බාධාව වහල්කම
මිනිස්සු පාට , පක්ෂ , ජාතී….. විදියට බෙදිලා බෙදිලා නෙමෙයි සැලසුම් සහගතව බෙදලා. අපි හැමෝම සමගි වෙමු . මේ රට ගොඩ දාන්න පුළුවන් කියන එවුන් කෝටියක් ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමින් සංවිධානය වෙයල්ලා කෙටි කාලීනව මේ ජාතිය නැවත ගොඩ නගන්න නම් ඉතා වේගයෙන් බහුතරයකගේ පැවැත්ම තහවුරු කරන්න ඕන . අවුරුදු තුනක් රටට වවමු .
ඒ අතරේ දීර්ඝකාලීන සැලැස්මකට මේ රට ආයෙත් ලස්සන රටක් විදියට ගොඩ නගමු. අපි ඒ ලස්සන සැලැස්ම හදන වැඩේ පරිසර වේදීන්ට පවරමු.
පුළුවන් කියලා හිතෙන අය එකතු වෙයල්ලා ග්‍රාමසේවා වසම් මට්ටමින් ජාතියේ පැවැත්ම තහවුරු කරන වැඩේ පටන් ගමු
– කෝටියක් හෙළයෝ-
අමතක උනා කියන්න ගම එකතු වෙයල්ලා ඒ බලය වෙන අයට දෙන්න ඕන නෑ.
ආයෙත් මේ රටේ හෙළ ජාතිය ගොඩ නගමු ඒක කරන්න පුළුවන්

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු