Sat. Jul 6th, 2024
0 0

Views: 42

Read Time:5 Minute, 25 Second

නන්නාදුනා සාමූහීකත්වයේ රට ගොඩනගන යෝජනා
නන්නාදුනනා සාමූහීකත්වයේ රට ගොඩ නගන වැඩපිලිවෙල මීට ඉහත ජනගත කල අතර එය තරමක් දීර්ඝ යෝජනාවලියක් උවද අන්තර්ගතයේ යෝජනාවන් පිලිබදව සැලකිය යුතු විග්‍රහයක් නොමැති බව පාඨක සහෘදයින් සමහරකගේ අදහසයි. එම යෝජනාවලියට මෙතැනින් පිවිසෙන්න. https://huunews.com/?p=1202
සත්‍ය ලෙසම එම යෝජනාවලිය පුරවැසි පවුරේ සාමාජිකයින් සකසන ලද්දේ 2014 වර්ෂයේ හෝ 2015 වර්ෂයේදීය එම යෝජනාවලිය එවක පුරවැසි පවුරේ සාමාජිකයින් අතරේ කතා බහට සහ වැඩි දියුණු කිරීම උදෙසා ලියන ලද දළ සැකිල්ලකි. යහපාලන සමයේ පුරවැසි පවුරේ සමහර අය ඒ පිලේ සිට ගැනීමත් සමග එම කතිකාව ඇණ හිටින ලදි. අපද ඒ යෝජනාවලියේ කිසිදු වෙනසක් නොකර එලෙසම ඉදිරිපත් කරන්නෙමු. මන්ද යත් මේ රටේ ඕනෑම පුරවැසියෙකුට මීට දායක වීමට අවකාශයක් තබා ගැනීම උදෙසාය.
නන්නාදුනනා සාමාජිකත්වයේ වැඩපිලිවෙල වටා එකතු උන දාට මේ රට වෙනස් වෙනවා මිසක වෙනස් නොවනා වග හොදාකාරවම දන්නෙමු
අප ඉදිරිපත් කරනා සැලසුමේ ඕනෑම කෙනෙකුට ඉඩක් තබා ඇත. හැකි නම් ඔබලාගේ වැඩ පිලිවෙල එසේත් නැත්නම් සැකැස්ම , සැලසුම කොටස් වශයෙන් ජනගත කරන්න යැයි අපි ඔවුන්ට අභියෝග කොට සිටින්නෙමු මේ ටික ලිව්වේ පොර ටෝල්ක්ස් දෙන්න නෙමෙයි නමුත් අපිටත් නොධැනම නේද අපි මේ නාට්‍ය වල ප්ලේ වෙන්නේ කියලත් හිතෙනවා ඕකද බුද්ධිමට්ටම ඇත්තටම මචන්ලා උඹලා ඔන්ගේ නාට්‍ය වල ප්ලේ වෙනවා කියලා උඹල දන්නෙම නැද්ද ? මචං උඹලට පේන්නේ නැද්ද මේ රට අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ පවුල් පැලැන්ති කීපයක් මේ රට මංකොල්ල කනවා මචන්ලා ඔය නාට්‍ය වලින් එළියට වරෙල්ලා . මොනවද බන් ඔය මහලොකු ඉස්කෝල වල නම් කිය කියා ඉන්න උන් තමයි මේ රටේ පට්ටම වහල්ලු. මොකටද බන් උන්ගේ අධ්‍යාපනය ” තුක් නොදකින් වහලා ” කියලා බහුතරයක් මිනිස්සු මූණට කෙල ගහන දවසක් එනවා අන්න උන්ටයි අපි මේ සැලැස්ම ඉදිරිපත් කරන්නේ
අපේ සැලැස්මේ හැදින් වීම
නන්නාදුනනා සාමූහීකත්වයේ අපි අපේ සැලැස්මට කේන්ද්‍ර කොට තිබෙන්නේ 40% ක අන්තර් කලාපීය සහ සම්බන්ධිත වන වැස්මක් කියන උදෘතය තුල පිහිටායි ( පව් මචන් කෝටි ප්‍රකෝටි තිරිසන් සත්වයන් ) උන්ට සාධාරණක් කරන්න වමට දකුණට එකතු වෙන්න බැරිද ? මොකක්ද මේ කරන පිස්සුව
රටක් සංවර්ධනය කරන්න කෝටි ප්‍රකෝටි වන සත්වයන්ට තිරි සන්නු මචන්ලා ? උන්ද තිරිසන්නු මිනිස්සුද ? )
මචන්ලා අපිට සමහර ගම් අකුලන්න වෙයි හොද සැලැස්මකට මේ රට හදමු අවුරුදු පහෙන් මේ රට ගොඩ දාන්න පුළුවන් මොකද කියන්නේ )
එහෙම සෙට් එකක් එකතු වෙමු අපේ හොද වැඩ්ඩෝ ඉන්නවා මේ රටේ මිනිස්සුන්ට මෙහෙම හිගන ජීවිත ගත කරන්න ඕන නෑ මේක ඉහල ධනපති රටක් මචන්ලා ලොකුම සංවර්ධනය කියන්නේ මානව පැවැත්ම සහ ස්වභාවික පැවැත්ම තුලනය කරන එකයි සංවර්ධනය
මතු පරපුරටත් අඩුම අවුරුදු දෙතුන් සීයකින් මේ මේ පොලවේ ගහක් කොලක් ඉතුරු කරන්න ඕන එහෙම උනොත් විතරයි අපේ පැවැත්ම තහවුරු වෙන්නේ මිනිස්සුනේ කපන්ඩ දෙන්ඩ එපා එක ගහක් මේවා මගේ , අපේ මතුපරපුරේ සම්පත් මුං වැලි ගල් පස් ටිකේ ඉදන් මංකොල්ල කනවා සහෝදරයා උන්ගේ නාට්‍ය වලින් එළියට වරෙල්ලා
එදාට උඹලා මීට වඩා හොද එකක් හදයි
අඩුම ගානේ වන ඝණතවය සීයට හතලිහකින් වැඩි කරන්න දායක වෙන සටන සරළව පෙනුනට ලොකු වැඩක්
සත්ව හිතෛෂී ගම්මාන නිර්මාණය කරලා අළුත් ටුවරිස් එකක් හදන්න පුළුවන් ලස්සන වැඩක් ඉතිරිය ඒ වෙනුවෙන් ප්‍රවීනයන්ගේ වැඩක් වැඩ්ඩෙක් ඉන්නවා නම් ඇදපන් බන් අළුත් සිතියමක්
ඉහල ධනපති ස්වභාව දහමට අනුකූල විද්‍යාත්මක මිනිස් ජීවිතයක් තවත් අවුරුදු සීයකට මානව පැවැත්ම සහ ස්වභාවික පැවැත්ම පිලිබද සැලැස්මක් හදපල්ලා ඒ දියුණු මිනිස් ජාතිය ගොඩ නැගුණ දාට වාදේ ප්‍රස්නේ උන් විසද ගනීවී මේක පට්ට වහල් රාජ්‍යක් මචන්ලා බහුතරේ පැත්තකින් තියපල්ලා මචන් උඹලටවත් පේන්නේ නැද්ද
මාරයි මචන්ලා
අපි නන්නාදුනනා සාමූහීකත්වයේ

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු