Sat. Jul 6th, 2024
0 0

Views: 0

Read Time:5 Minute, 16 Second

කූඹි කැවුත්තක් තරම්වත් මොලේ නැද්ද
ජන සංහාරය #අවු: 74 යි
ජන ඝාතකයෝ පරාජය කිරීමේ වගකීම මේ මොහොතේ හුස්ම ගන්න වහල්ලු නොවන මිනිසුන් සතු පැහැර හැරිය නොහැකි ආත්මීය වගකීමයි

—————……….

ඉහත වෙබ් අඩවියට පිවිස වැඩි දුර කියවා කතාවට එන්න නැවත , නැවත එකම දේ ලියන්න තරම් වෙලාවක් නෑ වැඩකට නැති කතාවලට කාලය කන්න බෑ
ඔබ මෙහි කියන්න උත්සාහ කරන්නේ මේ #අවු:74ක ජන සංහාරකයෝ සුදනෝ කියලද ? සමාජ නැගිටීම් ත්‍රස්තවාදියෝ කියලද ?
ඔබ සිට ගෙන සිටින්නේ සාතන්ගේ පිලේ ගත කරන්නේ අපාගත ජීවිතයක්
ජන සංහාරය නෛතිකව ඔප්පු කරන්න රනිල් එළවා අපක්ෂපාති අන්තර් ජාතික පරීක්ෂණයක් සිදු කල යුතු වගට කෝටියක් හෙළයෝ නැවත , නැවතත් කියන්නේ එම නිසයි
ඊට පසු ඔබට අවශ්‍ය පිළිතුර ඔවුන්ගෙන් ලැබෙනු ඇති එතෙක් මදක් ඉවසන්න

————–…………

කනගාටුයි මචන්ලා උඹලා අපරාධ කාරයෝ ටිකක කුලී සොල්දාදුවේ මිස රාජ්‍යක හමුදාවක් හෝ පොලීසිය නෙමෙයි .
– කෝටියක් හෙළයෝ-

————–…..

රන්ජන් රාමනායකට අවලාද නගන්නේ මේ රාජ්‍යයේ අභ්‍යන්තර මර්ධනයේ හැඩ රුව අබමල් රේණුවක කරුණු නොදන්නා උන්
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි අවුරුදු හැත්තෑ හතරක පවුල් පැලැන්ති කල්ලි කීපයක සැලසුම් සහගත ජන සංහාරයක්
අති භයානක භූමියක් රාජ්‍යයක් කියන්න බෑ මේ අවුරුදු 74ටම රට බලෙන් අල්ලන් ඉන්නේ පවුල් කීපයක් තිස් අවුරුදු යුද්ධේ ඇතුළු සියළු අරගල මුන්ගේ නිර්මාණ
උතුර – දකුණ ඇවිලෙව්වේ එක වර
1979 තමයි ත්‍රස්තවාදී පණත සම්මත කරන්නේ
ඊට පස්සේ තමයි යාපනය පුස්ථකාලය ගිණි තියන්නේ යාපනය නගර සභා ජන්දය මංකොල්ල කන්නේ ලාම්පු කලගෙඩි සෙල්ලම තියලා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්නේ , කළු ජූලිය කරන්නේ

මුන් කළු ජූලිය කලේ පොලීසියට සතියක් නිවාඩු දීලා
සිරිව් මැතිව්ලා , නන්ද මැතිව්ලා , ගාමිණී දිසානායකලාගේ සෘජුවම සම්බන්ද වෙලා සමාජය ගිණි තියලා ජවිපෙ තහනම් කරලා උතුර දකුන ගිණි තිබ්බා වගේම දෙයක් තමයි
පාස්කු ප්‍රහාරයේ අරමුණ උනෙත් පාස්කු ගින්න පල්ලිය ඇතුලෙම නිවා දැමූ නිසා පාස්කු ප්‍රහාරය බෑක් ෆයර් වෙලා කට්ටියම අන්ද මන්ද වෙලා ඉන්නේ මෙතෙක් ඉතිහාසය ලිව්වේ උන් මින් මට්තුවට ඒ අතීතය නිවරදි කරලා ඉතිහාසය ලියන්නේ අපි
මේ සාතන්ලාගේ පවුල් පැලැන්ති ජන සංහාරකයෝ උතුරු දකුණු මුහුදු තීරයේ පාවෙන අයිස් කන්දක් වගේ
මේ රාජ්‍යය ත්‍රස්තවාදයේ නොපෙනෙන පැත්ත නොදැන අපි මිනිස්සුන්ට අවලාද නොකියා ඉවසා බලා සිටිමු .
රන්ජන්ලා විතරක් නෙමෙයි හමුදාවේ , පොලීසියේ සහ බහුතර රාජ්‍යය සේවකයන් පවා මේ උගුලෙන් ගැලවෙනවට කැමතියි
ඉතා කෙටි කාලයක් තුලදී මේ අපේ මාතුභූමියේ මිනිසුන් බලවත් කරන මිනිසුන්ගේ රාජ්‍යයක් පිහිටු වීමට නියමිතයි
එදාට බහුතරයක් මුන්ගේ ත්‍රස්තවාදය ගැන සාක්ෂි දෙන්න නියමිතයි
මේක තේරුම් ගන්න හිතන්න මුල පුරන්න ප්‍රසන්න රණතුංග අනුමත කල නොහැකි ව්‍යාපෘතියකට අත්සන් නොකල නිසා කල තර්ජනය ප්‍රමාණවත්
මේ සමාජ පරිවර්තන අවදියේ බලයට ආසක්ත වන තනි පුද්ගල සහ දේශපාලන පක්ෂ යට වෙනවා

– කෝටියක් හෙළයෝ-

—————……………

තාමත් ලංකාවේ කියලා එහෙමට වෙනසක් නෑ
හමුදා පොලිස් වහල්ලු දම්වැල් වෙනුවට පිත්තල බොත්තම් පොලිස් කරනවා
අඩුම ගානේ සපත්තු දෙක හරි පොලිස් කරන්න ඕන ඒ හිත් ඇවිදින රොබෝලා වැඩ සටහන් විතරයි හිතන්න ඉඩක් නෑ
රටේ මිනිහගේ බත්පතෙන් බදු ගහලා හෙවන පඩියෙන් යැපිලා සාතන්ලගේ මිනිස්සු රකින , උන් කියන පලියට මිනිස්සුන්ට වෙඩි තියන මිනිස්සු උඹලට ඉස්සර ජාතියේ මුර දේවතාවෝ කිව්වා උඹලා දන්නවද උබලා අපිට වෙඩි තියලා මරන උන්ඩෙනුත් උන් කොමිස් බෙදන බව
උඹලගේ උන් තමයි පාස්කු ප්‍රහාරය මෙහෙය වූයේ සොනික් කියන්නේ එයා
කොහොමද තවත් හිරිකිතයක් නැතිව ඕක අදිනේ
උඹලා ඔය ආත්මය පාවා දෙන්නේ සල්ලි කොල වලට
ඇත්තටම උඹලට හුස්ම වැටෙනවද මචන්ලා…

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

By Admin

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු